ගෙඩිය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගෙඩි බම්ප්


    අදමයි දැක්කෙ

    adamai dakke eka


    :yes::yes::D

    මම බෙනා;21762631 said:
    ඔය කියන්නේ ගෙයි පඩිය ගැන :dull:

    එකෙන් දෙකක් තියෙද්දී තව මොකටෙයි ඉල්ලන්නේ :dull:

    මම හිතුවේ මූ පුංචි ගෙ ගෙඩිය මිරිකලා කියලා :(

    නෙදකින් :dull:


    :lol::lol::lol:
    මාත් එහෙම scene එකක් කියල තමා මුලින් හිතුවේ.

    :angry::angry::angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේවා තක්ලිකාලිද යකෝ... අදමයි දැක්කේ.. :baffled::baffled:

    තක්කාලි නෙවෙයි යකෝ ගස් තක්කාලි ලු :baffled::rolleyes:


    අපරාදේ කියන්න බෑ මම පොඩි කාලෙම කාලා තියෙනවා. හොදි වලට දැම්මහම පට්ට රසයි.. 😻😻

    ඇත්තෙයි ? :eek: එතකොට ඔයා පොඩි කාලේ වෙන ගෙඩි කාල දැන්ද මේ ගෙයි පඩි කන්න පුරුදු වෙලා ඉන්නේ .. මාර විපර්යාසයක් අලෝ :dull::rofl:

    මොනවද බන් මේ? ඇප්‍රිකට් ගෙඩියක් වගේ. ෆොටෝ එකෙන් size එක හොයාගන්ඩ බෑ.

    දන්නේ නෑ ඉතීම් :dull:

    මේ ලේන් තැරි පුවක් ගෙඩියක් නෙ බන්

    ලොල් .. ඒ කිනම් පයන්නක්ද යකෝ :rofl:

    Dan uba kella hoyanne wena gediyak kannada?

    ඒ වගේ :yes::rolleyes:


    ගෙඩියක් ගිය දුර​

    අදමයි දැක්කෙ

    :D:D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අම්මේ අම්මේ මට අර කෙල්ලගෙ ගෙඩිය කන්න ඕන :P:P

    මේ කෝවක්කා ගෙඩි බන්. කව්ඩුපුවක්කා කියලත් කියනවා.. කොල හොදයි සීනි තියන උන්ට ලුනු මිරිස් හදලා කන්න


    avatar532633_3.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පලි: මාත් මේ කතාව දැකල මොකද්ද මං නොදන්න ගෙඩිය කියල හෙව්වා.. අන්තිමේ කීල්ස් සුපර් එකකදි මං හොය හොය හිටිය ගෙඩිය දැක්ක කියහංකො.., පැනපු ගමන් ගෙඩිය අල්ලල බලල එතනින් නැවතුනේ නෑ, ගෙදරත් ගෙනාව..
    මරැ වැඩේ කියන්නෙ ගෙදර ගෙනාපු ගෙඩිය අද මෙ ⁣කතාව අයිත් බම්ප් වෙනකං අමතක උනා කියහංකො..:D
    දවස් ගානක් ෆිජ් එකෙ තිබ්බ ගෙඩිය දැං කාල බැලුව මාත්, මොකද්ද මේ ගෙඩියෙ ආතල් එක කියල බලන්න..:)
    ටහුඩු මචං පට්ට ගෙඩිය..!:yes:
    තෑන්ක්ස් මචං ගෙඩිය කුනුවෙන්න කලින් උඩට උස්සපු එකාට.....:lol::love::yes::P
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පලි: මාත් මේ කතාව දැකල මොකද්ද මං නොදන්න ගෙඩිය කියල හෙව්වා.. අන්තිමේ කීල්ස් සුපර් එකකදි මං හොය හොය හිටිය ගෙඩිය දැක්ක කියහංකො.., පැනපු ගමන් ගෙඩිය අල්ලල බලල එතනින් නැවතුනේ නෑ, ගෙදරත් ගෙනාව..
    මරැ වැඩේ කියන්නෙ ගෙදර ගෙනාපු ගෙඩිය අද මෙ ⁣කතාව අයිත් බම්ප් වෙනකං අමතක උනා කියහංකො..:D
    දවස් ගානක් ෆිජ් එකෙ තිබ්බ ගෙඩිය දැං කාල බැලුව මාත්, මොකද්ද මේ ගෙඩියෙ ආතල් එක කියල බලන්න..:)
    ටහුඩු මචං පට්ට ගෙඩිය..!:yes:
    තෑන්ක්ස් මචං ගෙඩිය කුනුවෙන්න කලින් උඩට උස්සපු එකාට.....:lol::love::yes::P
    :lol::lol::lol::lol:
    රසයි ද බන්?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    :lol::lol::lol::lol:
    රසයි ද බන්?

    ඇඹුල් රහයි, නිකං පිටි ගතියක් වගේ/ ජෙල් එකක් වගේ කද්දි. සැපතිල්ල කියල ජාතියක් තියෙන්නෙ ටිකක් ඒ වගේ..
    ලෙල්ල සුද්ද කරල කන්න ඕනෙ. තක්කාලි වලට ටිකක් සමානයි, ඊට වඩා රහයි බන්..:cool:;)