|2017 ICC Champions Trophy | Discussion Thread |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    264461.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    දයසිරියා කියල තිබ්බ නේද අපේ ටීම් එකට army training එකක් දෙන්න ඕනේ බඩවල් බස්සල ගන්න ඕනේ කියල :lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සැප්තැම්බර් 30 නේද ලෝක කුසලානෙට සුදුසුකම් ලබන්න රෑන්කින් බලන දවස. :oo: ඉන්දියාවෙන් කාල තව ටිකක් පල්ලෙහට ගියාම හොඳට තියෙයි.

    Zim 5-0 gahuwa nam awulak nathi wei :rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    kamak naha bn. api kochchara podi ratakda indiyawa kochchara loku ratakda ehema eke api ekak hari dinapu eka loku deyakne :(