ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මචෝ මයිකෝ panda හොද නැද්ද බන්......ඔච්චර පරණ ඒවා වලට යනවට වැඩිය 2011 වගේ එකක් ගන්න එක හොද නැද්ද බන්..........

    මමත් ඔය ගානකට එකක් ගන්න හිතන් ඉන්නේ...........උබේ අදහස මොකක්ද මේ ගැන
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ගන්න එක අනුමත කරන්නෙ නෑ මචං හේතු කීපයක් නිසා
    1) පාට්ස් මිල වැඩී, වගේම පාට්ස් ඉක්මනට සව්ත්තු වෙනවා. 2011 - 2012 වාහන වල උනත් දැන්ම පවර්ශටර්ස් වල පවා කේස්.
    2) කල් යන්න යන්න තෙල් වැඩකිරිල්ල අඩු වෙනවා.
    3) රීකන්ඩිෂන් පාට්ස් නෑ.
    4) රීසෙල් වැලිව් එකක් ඇත්තෙම නෑ.
     
    • Like
    Reactions: SSandaruwan

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    ගන්න එක අනුමත කරන්නෙ නෑ මචං හේතු කීපයක් නිසා
    1) පාට්ස් මිල වැඩී, වගේම පාට්ස් ඉක්මනට සව්ත්තු වෙනවා. 2011 - 2012 වාහන වල උනත් දැන්ම පවර්ශටර්ස් වල පවා කේස්.
    2) කල් යන්න යන්න තෙල් වැඩකිරිල්ල අඩු වෙනවා.
    3) රීකන්ඩිෂන් පාට්ස් නෑ.
    4) රීසෙල් වැලිව් එකක් ඇත්තෙම නෑ.

    අඩෝ තැන්ක්ස් මචං......උපදෙස් වලට......++
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    799
    113
    @Thusithaya

    අනිවාර්යෙන් හොද වාහනයක්. මට මේ ලිස්ට් එකට දාන්න අමතක වෙලා බං :sorry: පැට්‍රල් එකේ 18 කට වැඩියෙන් පැට්‍රල් කරනවා. ඩීසල් එකත් මාරම ඉන්දන පිරිමැස්මක් තියයන්නේ. පාට්ස් හොයාගන්න තියනවා. හොදට බලලා ගන්න.

    thanks machan
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැන්නේ මේක දැක්කේ , වටින ත්‍රෙඩ් එකක් :cool:

    මාමේ පොඩි යෝජනාවක් කරන්නද මේකෙ දෙවැනි කොටස විදිහට වෙලාවක් හම්බ වුන වෙලාවට ලක්ෂ 15 - 25 මේ ගණන් වලට ගන්න පුළුවන් ජපන් වාහන ගැනත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාමුද ගොඩක් කට්ටියට වැදගත් වෙයි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    දැන්නේ මේක දැක්කේ , වටින ත්‍රෙඩ් එකක් :cool:

    මාමේ පොඩි යෝජනාවක් කරන්නද මේකෙ දෙවැනි කොටස විදිහට වෙලාවක් හම්බ වුන වෙලාවට ලක්ෂ 15 - 25 මේ ගණන් වලට ගන්න පුළුවන් ජපන් වාහන ගැනත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාමුද ගොඩක් කට්ටියට වැදගත් වෙයි

    Mamath oka kiyanna haduwe..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන්නේ මේක දැක්කේ , වටින ත්‍රෙඩ් එකක් :cool:

    මාමේ පොඩි යෝජනාවක් කරන්නද මේකෙ දෙවැනි කොටස විදිහට වෙලාවක් හම්බ වුන වෙලාවට ලක්ෂ 15 - 25 මේ ගණන් වලට ගන්න පුළුවන් ජපන් වාහන ගැනත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාමුද ගොඩක් කට්ටියට වැදගත් වෙයි

    Mamath oka kiyanna haduwe..:yes:

    කමෙන්ට් වලට බොහෝම ස්තූතී.
    :D ඒ මිළ පරාසයට රත්තරං දාපු ත්‍රෙඩ් එකක් තියනවනේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බොරු කියන්න ඕන නැනේ බන් මට වාහනයක් නෑ.:no: ලස්සනට ලියපු වටිනා ත්‍රෙඩ් එකක්.:cool: කියවල බුක් මාර්ක් කරගත්තා. වාහනයක් ගන්න ලොකු ආසාවක් තියෙනවා.කොහෙද බන් මාසේ අන්තිමට සත පහක් ඉතුරු කරන්න අමාරුයි.:( කවදාහරි ගන්න දවසක උඹේ සහය පතනවා.:yes:
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    රෙප් දෙන්න බෑලූ බන්. :no:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොරු කියන්න ඕන නැනේ බන් මට වාහනයක් නෑ.:no: ලස්සනට ලියපු වටිනා ත්‍රෙඩ් එකක්.:cool: කියවල බුක් මාර්ක් කරගත්තා. වාහනයක් ගන්න ලොකු ආසාවක් තියෙනවා.කොහෙද බන් මාසේ අන්තිමට සත පහක් ඉතුරු කරන්න අමාරුයි.:( කවදාහරි ගන්න දවසක උඹේ සහය පතනවා.:yes:
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    රෙප් දෙන්න බෑලූ බන්. :no:

    මචං සල්ලි ඉතුරු කරන එක වියදම් වලින් පස්සේ කරන්න හිටියොත් කවදාවත් ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා මාසේ මුලින් ඉතුරු කරන්න. එකව්න්ට් එකක් අරින්න atm කාඩ් එකක් ගන්න එපා. ඊට පස්සේ මාසේ පඩිය 35000 ක් ලැබෙනව නම් පඩිය අතට ගත්ත ගමන් 10000 ක් ඉතුරු කරන්න. දැන් ඉතුරු 25000 න් ගේම ගහන්න. අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න අර ඉතුරු කරපු 10000 න් කීයක් වත් ගන්න එපා. ඕක තමයි ඉතුරු කිරීමේ න්‍යාය. ඔය ක්‍රමේට ඉතුරු කරරේ නැත්තං, ආදායමේ හැටියට මාසයක් ඇතුලත ලක්ෂයක් දෙකක් උනත් වියදම් කරන්න පුලුවන් මිනිහෙක්ට. :baffled:
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචං සල්ලි ඉතුරු කරන එක වියදම් වලින් පස්සේ කරන්න හිටියොත් කවදාවත් ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා මාසේ මුලින් ඉතුරු කරන්න. එකව්න්ට් එකක් අරින්න atm කාඩ් එකක් ගන්න එපා. ඊට පස්සේ මාසේ පඩිය 35000 ක් ලැබෙනව නම් පඩිය අතට ගත්ත ගමන් 10000 ක් ඉතුරු කරන්න. දැන් ඉතුරු 25000 න් ගේම ගහන්න. අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න අර ඉතුරු කරපු 10000 න් කීයක් වත් ගන්න එපා. ඕක තමයි ඉතුරු කිරීමේ න්‍යාය. ඔය ක්‍රමේට ඉතුරු කරරේ නැත්තං, ආදායමේ හැටියට මාසයක් ඇතුලත ලක්ෂයක් දෙකක් උනත් වියදම් කරන්න පුලුවන් මිනිහෙක්ට. :baffled:
    තෑන්ක් යූ. මචන් දුන්න උපදෙසට.:love: උත්සාහ කරලා බලනවා.:yes: