e dawaswala duwanna ekek gannawa amaru unamaඅර්ජුන,අරවින්ද,අසංක ගුරුසිංහ ලගේ බඩ තිබ්බේ නැහැනේ..![]()

e dawaswala duwanna ekek gannawa amaru unamaඅර්ජුන,අරවින්ද,අසංක ගුරුසිංහ ලගේ බඩ තිබ්බේ නැහැනේ..![]()

අර්ජුන,අරවින්ද,අසංක ගුරුසිංහ ලගේ බඩ තිබ්බේ නැහැනේ..![]()
ඔව් අනිවාර්යයෙන්...මූ ඔය මාලිංගට මඩ ගහන්නෙ හීං නුලෙන්. වෙන කාටවත් එහෙම ලොකු බඩක් නෑ මාලිංග ඇරුනම.
ඔව් අනිවාර්යයෙන්...
හැබැයි කියන කරුණු හරියටම හරි...
අපේ ක්‍රීඩකයන්ගේ පුරුද්දක් තැනකට ආවම පොර වීම...
සංගා ඒ අතින් ග්‍රේට්.. තැනකටත් ආවා...
හැබැයි ප්‍රැක්ටිස් මිස් කලේ නෑ.. ඩිල්ශාන් සුපිරි ඩෑල් එකක්...
මාලිංගගේ හිත හොඳයි... හැබැයි ප්‍රැක්ටිස් හොරයි

මූ ඔය මාලිංගට මඩ ගහන්නෙ හීං නුලෙන්. වෙන කාටවත් එහෙම ලොකු බඩක් නෑ මාලිංග ඇරුනම.
Issara cricket nevi ban Dan tiyenne..ewa e kalaeta hari..dan e sellam Ba..balapan anith team wala Inna unge agawal.unge fitness![]()

ඔව් අනිවාර්යයෙන්...
හැබැයි කියන කරුණු හරියටම හරි...
අපේ ක්‍රීඩකයන්ගේ පුරුද්දක් තැනකට ආවම පොර වීම...
සංගා ඒ අතින් ග්‍රේට්.. තැනකටත් ආවා...
හැබැයි ප්‍රැක්ටිස් මිස් කලේ නෑ.. ඩිල්ශාන් සුපිරි ඩෑල් එකක්...
මාලිංගගේ හිත හොඳයි... හැබැයි ප්‍රැක්ටිස් හොරයි
Thisarayatath bada tiyenawa ban, eda malinga kiyapu kathawata ekanga wennath bane ban. "catches win matches" kiyala cricket wala prasidda kiyamanak tiyenne nikanda. Malinga kelinma kiyana godak katha aththa, but mekata mama ekanga na.
හැමෝම දන්නව ඒ කැච් එක ඇල්ලුව නං දිනන්න තිබ්බ කියල, මාලින්ගත් දන්නව ඇති. ඒත් මාධ්‍ය සාකච්චාවකදී එක්කෙනෙක්ට ඇඟිල්ල දික්කරලා කියන්න බෑ නෙ මෙයා කැච් එක ඇල්ලුවේ නැති නිසා තමයි පැරදුනේ කියල. ඌ පොඩ්ඩක් ෂේප් න්‍යායේ උත්තරයක් දුන්නේ එතැනදී. අනික අපි හරියට බැට් කරෙත් නෑ නෙ. කැච් එක හින්දම පැරදුනා කියන්න බෑ.