dayasiri jayasekara vs lasith malinga

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඉතින් එහෙම නම් ඌට පුලුවන්නෙ ඕක ගොඩ ගන්න. කියෝ කියෝ ඉන්න වෙලේ ග්‍රවුන්ඩ් එකට බැහැල ට්‍රේනින් කියල දීල හරි ගොඩ දාන්න එපැයි බලන් ඉන්නෙ.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඉතින් එහෙම නම් ඌට පුලුවන්නෙ ඕක ගොඩ ගන්න. කියෝ කියෝ ඉන්න වෙලේ ග්‍රවුන්ඩ් එකට බැහැල ට්‍රේනින් කියල දීල හරි ගොඩ දාන්න එපැයි බලන් ඉන්නෙ.

    Dayasiri kiyala thiyena kathawa aththa machan. Ape fitness na kiyana eka cricket balana ona ekekta therenawa ne. Eka thamai fielding den awrudu ganaka idan me level ekata gihin thiyenne. Fielding kiyanne unanduwen hada ganna one deyak skill ekakata wada. Ape unge unanduwa madikama thama mekata main reason eka.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    india wala Hardik pandya wage unge Fitness balapanko... ape un ge Fitness e athin anthimai...

    IPL eke MI team eke Fitness video ekak (inside gym) baluwa amma pissu hadenawa ban Jonti hitiye..
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    muge kathaweth atthak thiyei. ape un eka match ekaka overs 10k 15k play karoth anith tournament ekatama na injured:rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    Dayasiri kiyala thiyena kathawa aththa machan. Ape fitness na kiyana eka cricket balana ona ekekta therenawa ne. Eka thamai fielding den awrudu ganaka idan me level ekata gihin thiyenne. Fielding kiyanne unanduwen hada ganna one deyak skill ekakata wada. Ape unge unanduwa madikama thama mekata main reason eka.

    man boru keewe nane man kewe ewata action ekak ganna puluwan ubatati matai neweine utane. ithin u epai eka karanna kiyo kiyo inna wele :yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    man boru keewe nane man kewe ewata action ekak ganna puluwan ubatati matai neweine utane. ithin u epai eka karanna kiyo kiyo inna wele :yes:
    ඉතින් action එකක් ගන්නවා කියලා නෙවේද ඔය කියන්නේ?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාලිංග කියන දේත් එක්ක එකග වෙන්ඩ බෑ
    තිසරගේ කැච් එක, රනවුට් මිස් උන එක තමයි පරදින්ඩ බලපෑවේ
    අතට එන ඔය වගේ කැච් එකක් අල්ලගන්ඩ බැරිනම් මොකක්ද ඇති වැඩේ.
    අනික ප්රෝෆෙෂනල්ස් ක්‍රීඩකයෝ. ලක්ෂ ගණන් පඩි ගෙවල ට්‍රේන් කරන්නේ නිකන් ගිහින් ෂොපින් කරලා ආතල් අරන් එන්ඩ නෙමෙයි
    දැනට ෆිට්නස් අතින් ටිකක් හරි ඉන්නේ අසේල විතරයි මේ ටුනමන්ට් එකේ දැක්ක විදියට.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Malinga Thisarawa kapanna bari nisada koheda kiyanne catch eka nisa match eka paradune ne kiyala, but important catches dekak miss una nisa thamai api match eka kaweth. :dull:
    Dayasirige kathawath attha, ape players lage fitness anthimai, badawaluth dala :yes: