කුබුරු ඉඩම් & WTF happening to Sri Lanka !

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    කුබුරු ඉඩම් & WTF happening to Sri Lanka !

    කුබුරු ඉඩම් ගොඩ කරන්න පුලුවන්ද ? කොහොමද කුබුරු ගොඩ කරල ගෙවල් ගහන්නෙ දැන් යසට ? බලන බලන තැන කුබුරු ගොඩ කරල ගහනව ගුබ්බෑයම් වගේ මුඩුක්කු ස්ටයිල් එකට පර්චස් 50ට ගෙවල් 20ක් විතර. :angry:

    ලOකාව දැන් බOගලිදේසෙ වගේ වෙගන එන්නෙ. හතර වටේ කුනු ගොඩවල්. මුඩුක්කු හැම තැනම. කොහෙ ගියත් 5ට පල්ලියෙ කරච්චලේ කන පැලෙන්න. මොකක්ද මේ රටට සිද්ද වෙන්නෙ.
    උබල ගම්පොලට ගිහින් තියනවද ? ගම්පොල මගෙ ගම. ඉස්සර 90 ගනන් වල වගේ ලස්සනට තිබ්බ. දැන් තනිකරම බOගලිදේසෙම වෙලා.තාර කට්ටට වෙනකන් ගෙවල් වල බිත්ති එනව. ගෙදර දොර ඇරියම කෙලින්ම මහ පාරට. මේක උදාහරනයක් විතරයි. නමුත් රටේම තත්වය මේ වගේ තමා. :( :no:

    මහ පාරකට තියෙන්න ඔනෙ නේද නිශ්චිත දුරක් ඔනෙම ගොඩනැගිල්ලකට ? එහෙම එකක් මෙතන නෑනෙ.
    image.png

    image.png

    මෙක මෙ කුබුරක්. කොහොමද දැන් මෙක නිකන් කොරියාව වගෙ
    image.png

    මෙහෙම ගෙවල් ගහන්න අවසර දෙනවද බන් නගරසභාවෙන් ? බලපන්කො මෙක බොට්ටුවක් වගේනෙ

    image.png

    සෙනිකව ගහන ගැහිල්ල කොහොමද. බබා හම්බෙන්න කලින් දැන් කුබුර ගමක් වෙනව
    image.png

    පරිසර ඇමතිකම ලොක්ක ගත්තට අර බදුර්දීන්ල වගේ පාහරයො උන්ගෙ වැඩ කිසිම අඩුවක් නැතිව තාම කරගෙන යනව. මේ සියලු දේ දැක්කෙ නෑ ඇහුනෙ නෑ වගේ රටේ උන් උඩ බලන් ඉන්නව. කිසි එකෙක් කතා කරන්නෙ නෑ. කඩ ගිනි තියල හම්බයො මරල රට බෙරගන්න බෑ. නිතිය හරියට සමානව ක්‍රියාත්මක වෙන තැනට රට ගේන්න කටයුතු කරා නම් නිකන්ම රට හැදෙවි.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනුමැති අරන් ඇති. පගාවක් දීල :yes::yes:

    Pagawata karanna unath yamkisi level ekakata yanna wenawa approval process..

    Hungakma wenne approval condition ha limitations pasuwa break kireema..
    Me api apima thama owa karanne practically... methana comment kalata henagahanna one kiyala.. neethigaruka kam nea thamange wasiyedi
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    Pagawata karanna unath yamkisi level ekakata yanna wenawa approval process..

    Hungakma wenne approval condition ha limitations pasuwa break kireema..
    Me api apima thama owa karanne practically... methana comment kalata henagahanna one kiyala.. neethigaruka kam nea thamange wasiyedi

    :yes::yes:

    ඒක හරි. බොරුවට ධර්මය බේරගන්න කියල කුනුහරුප කියන් එන ගොඩක් උනුත් මේ වගේ බලු වැඩ කරන ජාතියෙ උන් තමා. :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes:

    ඒක හරි. බොරුවට ධර්මය බේරගන්න කියල කුනුහරුප කියන් එන ගොඩක් උනුත් මේ වගේ බලු වැඩ කරන ජාතියෙ උන් තමා. :angry:
    මිනිස්සු තමන්ගේ බුද්ධි ප්‍රමාණවලින් ඇනලයිස් කරලා තීරණ ගන්නවා..
    ඒක වෙනස් කරන්න හැකියාවක් තියේ නම් වෙනස් කරන්න.
    බැහැයි කියලා දැනුනම් එයාලට බැනල වැඩක් නෑ
    නීතිය නීතියක් වන්නේ නීතිය පිළිගන්නාතාක් පමණි...

    ධර්මය ගැනත් එයමයි...
    එයාලා කුණුහරුපෙන් බනින්නෙ එයාලගේ මට්ටමේ හැටියට.
    ඔයාට ඒක වැරහියි කියලා හිතෙනවනම් ඊට විරුද්ධව නායකත්වය දෙන්න...
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    gampola nan ganna deyak na bn. hamba wimane. ekaparak mn gampola pare drive karagena giya dawal 1ta witara wage. town eka kittu weddi hambayo enawa gagagk galanawa wage para ainen. wahana walata yannnat ida na. thawa tikak issarahata giyama hambayo palli gihin gewal wala yanawa. dukai bn sirawatama
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මිනිස්සු තමන්ගේ බුද්ධි ප්‍රමාණවලින් ඇනලයිස් කරලා තීරණ ගන්නවා..
    ඒක වෙනස් කරන්න හැකියාවක් තියේ නම් වෙනස් කරන්න.
    බැහැයි කියලා දැනුනම් එයාලට බැනල වැඩක් නෑ
    නීතිය නීතියක් වන්නේ නීතිය පිළිගන්නාතාක් පමණි...

    ධර්මය ගැනත් එයමයි...
    එයාලා කුණුහරුපෙන් බනින්නෙ එයාලගේ මට්ටමේ හැටියට.
    ඔයාට ඒක වැරහියි කියලා හිතෙනවනම් ඊට විරුද්ධව නායකත්වය දෙන්න...

    :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මේ ගම්පොල කහටපිටිය හරිය නේද? මුස්ලිම් ගම්මාන වගේ බන් ඕවා.. උඹ ගම්පොල කොහෙද හිටියේ. ඉස්සර මේ වගේ නෑ බන්. අව්රුදු සීමිත ප්‍රමානයකදී මේ විදියට හැදුනේ. පොඩ්ඩක් ඔහොමම අකුරණ පැත්තෙත් පලයන්. පිස්සු හැදෙනවා ඒවා දැක්කාම
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මේ ගම්පොල කහටපිටිය හරිය නේද? මුස්ලිම් ගම්මාන වගේ බන් ඕවා.. උඹ ගම්පොල කොහෙද හිටියේ. ඉස්සර මේ වගේ නෑ බන්. අව්රුදු සීමිත ප්‍රමානයකදී මේ විදියට හැදුනේ. පොඩ්ඩක් ඔහොමම අකුරණ පැත්තෙත් පලයන්. පිස්සු හැදෙනවා ඒවා දැක්කාම

    inboxed :dull:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    දැන් ගොඩක් පලාත්වල ඔහොම තමයි බන්..:dull::dull: තනිකර ආක්‍රමණයක් වෙන්නේ. එක මේ ඉන්න ගොන් හැත්තට පෙන්නේ නෑ. තව ටික කාලයකින් තනිකරම මුඩුක්කු ස්ටයිල් එකක් වෙනවා මුළු රටම.:no::no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    දැන් ගොඩක් පලාත්වල ඔහොම තමයි බන්..:dull::dull: තනිකර ආක්‍රමණයක් වෙන්නේ. එක මේ ඉන්න ගොන් හැත්තට පෙන්නේ නෑ. තව ටික කාලයකින් තනිකරම මුඩුක්කු ස්ටයිල් එකක් වෙනවා මුළු රටම.:no::no:

    තව අවුරුදු 10ක් යනකොට රට ගන්න දෙයක් නැති වෙයි :no::no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජනගහනව වැඩිවීම තමා :( මේ යන ක්‍රමේට ලංකාවට තව වැඩි කල් යන්න වෙන්නෑ :no:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    owa monawada, ape ge pitipasse thiyenne, thadi welak, patang ganne graama sewakayage ge piti passen, ethana pitipassam reta buildoser awilla gewal 2k denata heduwa, eeye pereda kumbura aithi karaya kumburu kellak wikunaka, 56perch, u goda karala wikunandalu yanne, itin katada kiyanne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    owa monawada, ape ge pitipasse thiyenne, thadi welak, patang ganne graama sewakayage ge piti passen, ethana pitipassam reta buildoser awilla gewal 2k denata heduwa, eeye pereda kumbura aithi karaya kumburu kellak wikunaka, 56perch, u goda karala wikunandalu yanne, itin katada kiyanne

    :sorry::sorry::sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ගම්පොල කහටපිටිය හරිය නේද? මුස්ලිම් ගම්මාන වගේ බන් ඕවා.. උඹ ගම්පොල කොහෙද හිටියේ. ඉස්සර මේ වගේ නෑ බන්. අව්රුදු සීමිත ප්‍රමානයකදී මේ විදියට හැදුනේ. පොඩ්ඩක් ඔහොමම අකුරණ පැත්තෙත් පලයන්. පිස්සු හැදෙනවා ඒවා දැක්කාම

    තව අවුරුදු 10ක් යනකොට රට ගන්න දෙයක් නැති වෙයි :no::no:
    මම කියනවට නිකමට නාවලපිටියේ ඉදන් මාතලේට වරෙන්කො කොච්චියේ.. උබට ලන්කාවේ තත්වේ බලගත හැකි. කලකිරෙනව බන්. ඔය ලයින් එකම එහෙම පිටින්ම මුස්ලිම්..