කුබුරු ඉඩම් & WTF happening to Sri Lanka !
කුබුරු ඉඩම් ගොඩ කරන්න පුලුවන්ද ? කොහොමද කුබුරු ගොඩ කරල ගෙවල් ගහන්නෙ දැන් යසට ? බලන බලන තැන කුබුරු ගොඩ කරල ගහනව ගුබ්බෑයම් වගේ මුඩුක්කු ස්ටයිල් එකට පර්චස් 50ට ගෙවල් 20ක් විතර.
ලOකාව දැන් බOගලිදේසෙ වගේ වෙගන එන්නෙ. හතර වටේ කුනු ගොඩවල්. මුඩුක්කු හැම තැනම. කොහෙ ගියත් 5ට පල්ලියෙ කරච්චලේ කන පැලෙන්න. මොකක්ද මේ රටට සිද්ද වෙන්නෙ.
උබල ගම්පොලට ගිහින් තියනවද ? ගම්පොල මගෙ ගම. ඉස්සර 90 ගනන් වල වගේ ලස්සනට තිබ්බ. දැන් තනිකරම බOගලිදේසෙම වෙලා.තාර කට්ටට වෙනකන් ගෙවල් වල බිත්ති එනව. ගෙදර දොර ඇරියම කෙලින්ම මහ පාරට. මේක උදාහරනයක් විතරයි. නමුත් රටේම තත්වය මේ වගේ තමා.

මහ පාරකට තියෙන්න ඔනෙ නේද නිශ්චිත දුරක් ඔනෙම ගොඩනැගිල්ලකට ? එහෙම එකක් මෙතන නෑනෙ.
මෙක මෙ කුබුරක්. කොහොමද දැන් මෙක නිකන් කොරියාව වගෙ
මෙහෙම ගෙවල් ගහන්න අවසර දෙනවද බන් නගරසභාවෙන් ? බලපන්කො මෙක බොට්ටුවක් වගේනෙ
සෙනිකව ගහන ගැහිල්ල කොහොමද. බබා හම්බෙන්න කලින් දැන් කුබුර ගමක් වෙනව
පරිසර ඇමතිකම ලොක්ක ගත්තට අර බදුර්දීන්ල වගේ පාහරයො උන්ගෙ වැඩ කිසිම අඩුවක් නැතිව තාම කරගෙන යනව. මේ සියලු දේ දැක්කෙ නෑ ඇහුනෙ නෑ වගේ රටේ උන් උඩ බලන් ඉන්නව. කිසි එකෙක් කතා කරන්නෙ නෑ. කඩ ගිනි තියල හම්බයො මරල රට බෙරගන්න බෑ. නිතිය හරියට සමානව ක්රියාත්මක වෙන තැනට රට ගේන්න කටයුතු කරා නම් නිකන්ම රට හැදෙවි.

Last edited: