සමාවෙන්න!

Jun 17, 2017
57
8
0
හ්ම් හ්ම්.. ගස් ගෙම්බා වැඩ ඉවර වෙලා ආවම ඌත් එක්ක හබරල කොලේක ඊයේ රෑ බත් ටික කාලා මගේ දෑහට නොපෙනි තොලොංචි වෙලා පලයව් අඩු කුලේ පර හැත්ත

මයෙ කුලේ ඔයතරන්ම අඩු නෑ මයෙ අප්පො.. මම තනියම හබරල කොලේක බත් කන්නන්.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113

    :P:P

    මයෙ කුලේ ඔයතරන්ම අඩු නෑ මයෙ අප්පො.. මම තනියම හබරල කොලේක බත් කන්නන්.

    තොපෙ මහ උන්ටවත් නැති මහන්තත්ත කමක්නෙ යකො තොට පිහිටලා තියෙන්නෙ. දෙයක් කිව්වම අහන්නෙ නැතුව එනවා මෙතන කට ගහගෙන අඩු කුලේ පර හැත්ත
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    තෝ කාගේ හයියක් අරගෙන බොල එලකිරි ෆෝරම් එකේ ජෙනරොල් > එලකිරි ටොකොස් වල ත්‍රේඩ් දාන්නෙ? තෝ ආයි ත්‍රේඩ් දානවනම් යටම තියෙන ටෙස්ටින් වල දාපිය. එනව මෙතන සම වෙන්න, අඩු කුලේ පර හැත්ත.

    :lol:
     
    • Like
    Reactions: ruchira55
    Jun 17, 2017
    57
    8
    0
    :P:P

    තොපෙ මහ උන්ටවත් නැති මහන්තත්ත කමක්නෙ යකො තොට පිහිටලා තියෙන්නෙ. දෙයක් කිව්වම අහන්නෙ නැතුව එනවා මෙතන කට ගහගෙන අඩු කුලේ පර හැත්ත

    දෑන් නන් ඔය කුල මල වලන්ගු නෑ නෙද අප්පො.. හාමුලෙ අප්පගෙ කාලෙ වගෙ නෙවේ නොවෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113

    ;)

    දෑන් නන් ඔය කුල මල වලන්ගු නෑ නෙද අප්පො.. හාමුලෙ අප්පගෙ කාලෙ වගෙ නෙවේ නොවෑ.

    ඔව්. කරාව සලාගම උන්ව දැන් අපි ගෙට අරගෙන සැටියෙ ඈඳීගන්න දෙනවා. අඩු කුලේ පර හැත්තව නම් එදා ඉඳන්ම වත්තේ පස්සෙ කඩුල්ලෙන් අරගෙන පිලිකන්නට මෙහා වද්දගන්නේ නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩු කුලේ කියාලා අසරණයා
    මැඩලන්නෙමෙ ලෝකේ වසලයා
    වංශේ කුල භේදේ නී ලොවේ
    නොම වේ භමුනා හෝ වසලයා

    පුහු මානය හෘදේ පුරවන්නේ
    දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ
    යුතුකම් සුසිරී මඟ නොමදන්නේ
    ඔහු නොවෙද මෙ ලෝකේ වසලයා

    එක ලේ මස නහරින් බැඳුනු තදේ
    මුලු ජීවිත කාලේ විඳින වදේ
    අවසානෙහිදී මරු සමග ඇදේ
    මෙය නොදැන සිටින්නේ වසලයා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්
    අනාගතය ගැන මැව්වට සිහින රාශියක්
    දරාගන්න බැරි තරමයි කඳුළු මට උනත්
    අපි ඉරණම ලියලා තිබුණේ අමාවක ඇරයක්

    හිටියත් කාලයක් ඔබට හදින් ලංවෙලා
    ඔබෙ පරම්පරාවේ මහකුල සිරිත් මැදිවෙලා
    අපි දෙපැත්තකට කෙරුවත් මං ආදරෙයි සදා
    නැහැ නිල් මැණිකට පලුඳු උනේ අනේ මං නිසා

    අවසර දෙන්නට බැහැ මට ඔබෙන් වෙන් වෙලා
    තනිකඩව ඉන්න රෑ සද දෙස හොරෙන් බල බලා
    අමතක වෙයි කලකදි ඔයාට රත්තරං මෙමා
    අමතක වෙන්නැහැ මටනම් ඔබ ගෙවෙන රෑ දිවා
     
    Jun 17, 2017
    57
    8
    0
    ;)

    ඔව්. කරාව සලාගම උන්ව දැන් අපි ගෙට අරගෙන සැටියෙ ඈඳීගන්න දෙනවා. අඩු කුලේ පර හැත්තව නම් එදා ඉඳන්ම වත්තේ පස්සෙ කඩුල්ලෙන් අරගෙන පිලිකන්නට මෙහා වද්දගන්නේ නෑ.

    අපිනන් පිලිකන්නට යන්නෙ රේන්ට විතරයි හාමු..
     
    Jun 17, 2017
    57
    8
    0
    සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්
    අනාගතය ගැන මැව්වට සිහින රාශියක්
    දරාගන්න බැරි තරමයි කඳුළු මට උනත්
    අපි ඉරණම ලියලා තිබුණේ අමාවක ඇරයක්

    හිටියත් කාලයක් ඔබට හදින් ලංවෙලා
    ඔබෙ පරම්පරාවේ මහකුල සිරිත් මැදිවෙලා
    අපි දෙපැත්තකට කෙරුවත් මං ආදරෙයි සදා
    නැහැ නිල් මැණිකට පලුඳු උනේ අනේ මං නිසා

    අවසර දෙන්නට බැහැ මට ඔබෙන් වෙන් වෙලා
    තනිකඩව ඉන්න රෑ සද දෙස හොරෙන් බල බලා
    අමතක වෙයි කලකදි ඔයාට රත්තරං මෙමා
    අමතක වෙන්නැහැ මටනම් ඔබ ගෙවෙන රෑ දිවා

    සහතික ඈත්හ සුදු අප්පො.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    අපිනන් පිලිකන්නට යන්නෙ රේන්ට විතරයි හාමු..

    ඔව්. තොපිව වද්ද ගන්නෙ අපි රෙන්ට යන්න තැනට වෙනකම් විතරයි.
     
    Jun 17, 2017
    57
    8
    0
    ඔව්. තොපිව වද්ද ගන්නෙ අපි රෙන්ට යන්න තැනට වෙනකම් විතරයි.

    ගමේ උන් නන් කියන්නෙ හාමුල වන්සෙ කබල්ගෑවට රෙන්න පුකෙ ගූත් නෑ කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    ගමේ උන් නන් කියන්නෙ හාමුල වන්සෙ කබල්ගෑවට රෙන්න පුකෙ ගූත් නෑ කියල.

    අඩු කුලේ පර හැත්තට ලෙවින්න දෙනවනෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හ්ම් හ්ම්.. ගස් ගෙම්බා වැඩ ඉවර වෙලා ආවම ඌත් එක්ක හබරල කොලේක ඊයේ රෑ බත් ටික කාලා මගේ දෑහට නොපෙනි තොලොංචි වෙලා පලයව් අඩු කුලේ පර හැත්ත

    :D:D:D:D
     
    Jun 17, 2017
    57
    8
    0
    යකෝ මිනිස්සු රත්තරන් කරේ බැඳලා අපේ ජාතියට උපහාර දක්කපු බව උඹ දන්නවද :eek:

    කටුස්සගෙ කරේ රත්තරන් බෑන්ද කියන්නෙ, අඩු කුලේ පරයන්ට සමාජෙ හොද තෑනක් හදල දුන්න කියන එකට බොල.. ඒක තේරෙන්නෙවත් නෑති තරමට අඩු කුලේද උඹ?