.:: English Movies-Direct-MEGA THREAD ::.

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Download – The Triangle (2016) 720p 10bit HEVC x265 WEB-DL

    MV5BOTBlNTc3ZjEtMTdjZS00YmEzLWJlNmUtYzEzNmIxNGQ3ZTNkXkEyXkFqcGdeQXVyMzEyNjg5ODQ@._V1_UX182_CR0,0,182,268_AL_.jpg


    http://x265mkv.com/download-the-triangle-2016-720p-10bit-hevc-x265-web-dl/
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ෆිල්ම් එකක් දානකොට ෆිල්ම් එකේ හොඳ නරකත් තමන්ට දැනුන විදිහට දැම්මනම් තමයි හොඳ.
    අඩු ගානේ IMDB එකේ තියන විස්තරේවත්....
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    djnick සහෝදරයා කියල තියෙනවා වගේ දැන් FILMS බාන්න වෙන්නේ Direct links වගේ ඒවගෙන් තමයි..එත් දැන් අලුත් site එකක් හැදීගෙන යනවා FILMS නරබන්නයි බාගත කරගන්නයි පුළුවන් විදිහට පහසුකම් දීල තියෙන .SITE එක හදල වැඩි දවසක් නම් නැ..මැයි 31 දිහා තමයි හදල තියෙන්නේ..එයාල දැනට films නම් upload කරලා තියෙනවා වැඩි කාලයක් නැති හින්ද ගොඩක් Upload කරලනම් නැ 150ස් ගනක්ද කොහෙද තිබුන films ඔයාලත් කැමතිනම් site එකට ගිහින් බලන්න ඔයාලට ඕන film එකක් තියෙනවනම් එයාලට මැසේජ් එකක් හරි comment එකක් හරි දාල කියන්න..එයාල පැය48ක් යන්න කලින් හොද copy එකක් තිබ්බොත් දෙනවා කියල තිබ්බ Fb එකේ..Site එක තමයි http://www.sirisarafilmslk.com/ අපේ sup එක මත තමයි site එක දුවන්නේ...එක අපි හැමෝටම හොද හින්ද පොඩ්ඩක් share පාරක් දල ගන්නලා..ටොර්රෙන්ට් site වලටත් කෙලවිගෙන යන වෙලේ මේවා තියාගන්න ඕනේ වටිනවා...
     
    Last edited: