අපේ පළවෙනි Music Mashup එක දැම්මට පස්සෙ ගොඩක් අය සුභපැතුව, අහල හොඳයි කිව්ව වගේම ඊළඟ වැඩ වලට ගොඩක් හොඳ අදහස් දුන්න.
මේවත් එක්කම අපේ ඊළඟ එක music mashup කළා. පළවෙනි එකට වඩා අඩු පාඩු ගොඩක් හදාගත්ත කියල හිතනව. ඕගොල්ලොත් බලල අදහස් දෙන්න. ලොකු උදව්වක් අපේ ඉදිරි වැඩ වලට. බොහොම ස්තුතියි.
ගොඩක් අය කැමති සිංහල සහ හින්දි සින්දු කිහිපයක එකතුවෙන් තමයි අපි මේක හැදුවෙ. අහලම බලන්නකො
මේවත් එක්කම අපේ ඊළඟ එක music mashup කළා. පළවෙනි එකට වඩා අඩු පාඩු ගොඩක් හදාගත්ත කියල හිතනව. ඕගොල්ලොත් බලල අදහස් දෙන්න. ලොකු උදව්වක් අපේ ඉදිරි වැඩ වලට. බොහොම ස්තුතියි.ගොඩක් අය කැමති සිංහල සහ හින්දි සින්දු කිහිපයක එකතුවෙන් තමයි අපි මේක හැදුවෙ. අහලම බලන්නකො

Last edited:

video eka nikan gang bang ekakata set wenawa wage 