සොසේජස්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇතිල්ලුවට කොහෙද බං ආතල් එකක් හීනි මතුපිට සුමට සොසේජ් එකකින්. :lol: ඔය මානසික අව්ලක් තමයි. කව්ද දන්නේ ඔය වගේ වැඩ ලංකාවේ හෝටල් වලත් වෙනවද කියලා. :frown: ඔය හෝටල් වලින් උඹලා වම්බටු කරි එහෙම කනකොට පරිස්සමෙන්.
    මහාචාර්ය නන්දසේන රත්නපාල ලියපු පොත් කියවන්ඩ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    DisgustedEmoji.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    මහාචාර්ය නන්දසේන රත්නපාල ලියපු පොත් කියවන්ඩ.

    පොත් නම් කියවන්නේ නැති තරං බං
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    A total of 910 criminal charges has been filed against him, including 860 charges of sexual assault. If found guilty on all charges, he could face up to 1070 years in prison. :nerd::nerd::nerd:
    ඕක බොරුවක් බන්.. Mug shot එකේ ඉන්නේ එංගලන්තේ පොරක්ලු. නෙට් එකේ ඕක fake news එකක් කියලා දාලා තිබුණා.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පොත් නම් කියවන්නේ නැති තරං බං
    වෙලාවක් තිබ්බොත් කියවලා බලන්ඩකෝ. ඒ මහාචාර්ය තුමා වෙස් වලාගෙන ගිහින් දවස් ගණන් මාස ගණන් එක එක විදියේ මිනිස්සු එක්ක ඉඳලා කරපු පරීක්ෂණ තියෙන්නේ. ඔය video එකේ වගේ හිතාගන්ඩ බැරි සිද්දි තියෙන්නේ ඒ පොත් වල.
     
    • Like
    Reactions: ryandok

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    වෙලාවක් තිබ්බොත් කියවලා බලන්ඩකෝ. ඒ මහාචාර්ය තුමා වෙස් වලාගෙන ගිහින් දවස් ගණන් මාස ගණන් එක එක විදියේ මිනිස්සු එක්ක ඉඳලා කරපු පරීක්ෂණ තියෙන්නේ. ඔය video එකේ වගේ හිතාගන්ඩ බැරි සිද්දි තියෙන්නේ ඒ පොත් වල.

    Thanks මචං දැන් නම් බලන්නම හිතුනා.