මම අන්තිමටම බැලුවේ සාදය මාරයි සල්ලි හමාරයි...
මුලින්ම බැලුවේ ගුරුතරුව

මම අන්තිමටම බැලුවේ සාදය මාරයි සල්ලි හමාරයි...
මුලින්ම බැලුවේ ගුරුතරුව

Podi Silva - පොඩි සිල්වා;21818546 said:බොහොම ස්තුතිය් මගේ රත්තරන් යහලුවේ ඔයාගේ A/C ගැන් පැහැදිලි කිරීමට
අපි හැම වෙලේම තමන් දන්න දේ අනික් අයට කියාදෙන්න ඕනෙ යාලුවේ
අපි වගේ හැමෝටම AC වල ඉන්න ලැබෙන්නෑනෙ එයාල පව් නේද යාලුවේ 
වැඩිය නෑ , එකක් දෙකක් බලල තියෙනවා - මේකට වොට් කලේ.
බලලා තියන්නේ 2 යි.
1) සූටි ගමරාල සහ රයිගම් බන්ඩාර - ඔය කෝපි කඩේ අප්පුවා එහෙම හිටියේ. මම 6,7 වගේ වසර වලදි බැලුවේ.
2) මනමේ.

ඈ බොල උත්තික්කොල්ලෝ .. නාට්ටි ගැන ඇහුවම ලබ්බක් කතා කරනවා මෙතන ..
ලංකාවේ කලාවට තියෙන කාලකන්නි තුප්පහි ප්ලේස් එක ගැන කියන්න ඕනේ නං ඒකත් දිග අරින්න පුළුවන් මෙතන .. එත් වැඩක් නෑඅද කලාකරුවෙක්ට නාට්‍යයක් කරගන්න හරි හමන් හෝල් එකක් නෑ , තියෙන ඒවායේ ලයිට් නෑ එක්කෝ පරිපාලනේ කේස් .. සංස්කෘතික අමාත්‍යාංශයක් තියෙනවා ඒ ලබ්බේ උන් කලාව කියල දන්නේ මෙගා ටෙලි නාට්ටි , වාද බයිලා , තෝරන් කවි විතරයි ..
එහෙව් එකේ sound view එක A/C seats lighting ගැන අහල මගේ මල පන්න ගන්න එපා හරිය
![]()
ඔයාටත් welcome යාලුවේඅපි හැම වෙලේම තමන් දන්න දේ අනික් අයට කියාදෙන්න ඕනෙ යාලුවේ
අපි වගේ හැමෝටම AC වල ඉන්න ලැබෙන්නෑනෙ එයාල පව් නේද යාලුවේ
![]()

මම නම් පුළුවන් හැම වෙලාවකම වේදිකා නාට්‍ය බලනවා. ලඟදි අලුතෙන් ආපු නාට්‍යත් බොහොමයක් බලල තියෙන්නේ.හැබැයි දැන් තියෙන්නේ ප්‍රහසන නාට්‍ය රැල්ලක්නේ.
එයින් මිදිලා කරපු බොහොම ලස්සන නාට්‍යක් තමයි "රාජා මං වහලා"කියන එක.බොහොම පොඩි props ටිකකින් අවම පසුතල එක්ක සංගීතයත් ලස්සනට යොදාගෙන තියෙනවා."බැංකු වීරයා තමයි ලඟදි ආපු බොරින්ම එක.ප්‍රහසන නම් කොයි එකෙත් ලොකු වෙනසක් නැහැ.ඉන්නෙත් ගොඩක්ම එකම නළු නිලි සෙට් එක.


වේදිකා නාට්ටි වල ටිකට් ගණන් කොහොමද
Podi Silva - පොඩි සිල්වා;21818575 said:ටෞකන්ඩ වේසියේ හොද කොලිටියට වැඩේ කරොත් තමා බලන්න හිතෙන්නේ
නැතුව උබලා අරෙහේ කෑගහන ඒව මේහෙ ඇහෙන්නේ නැත්තම් පේන්නේ නැත්තම් වැඩක් නෑනේ
නාට්ටි ගැන කතා කරාම මේව කතා කරන්න එපා ද
ගොඩක් උන් පලවෙනි පාරට ගිහිල්ලා හරියට පේන්නේ ඇහෙන්නේ නැත්තම් ආයේ යන්නේ නෑ
යකෝ ඔය Hall ඔක්කොම Prime Places වල නේද තියෙන්නේ
ඕව Modify කරලා Full Quality කරලා ගත්තොත් Savoy එකේ වගේ සෙනග ඉදීවි




ඉතින් දැන් තෝ කියන්නේ බෝල ඒවා මේ ගමේ ඉස්කෝලේ හෝල් වගේ කියලද ?
ගිහින් බලපන් මිනිහෝ කොහොමද කියල .. එල්ෆිස්ටන් එක නං දැන් අවුරුදු 3ක විතර ඉඳල හදනවා තාම ඉවරයක් නෑ රෙද්ද ..
ජෝන් ද සිල්වා එකත් හදනවා ඒකත් පෙර රජයේ සොන්න ප්ලෑන් අනාගනිමක් සහ මෙම රජයේ සොන්න අටෙන්ෂන් මදි කමක් නිසා තාම හදනවා රෙද්ද
ටවර් එක , පුංචි තියටර් එක , ලයනල් වෙන්ඩ්ට් එක තියෙනවා ගිහින් බලාපන්![]()
ගොඩක් බලලා තියෙනවා..![]()

යමුද ඇන්තනීස් එකේ එකක් බලන්න. ටිකට එක 1000 ක් 500 ක් වෙයිවේදිකා නාට්ටි වල ටිකට් ගණන් කොහොමද
Podi Silva - පොඩි සිල්වා;21818697 said:ඇන්ටි අන්න අරෙහේ අන්කල් නාට්ටියක් පෙන්නන යන්නේ
ඔයා ගිහින් ඒක බලන්න මේ පොඩි කොල්ලෝ ඉන්න අස්සේ රින්ගන්නේ නැතුව
Podi Silva - පොඩි සිල්වා;21818392 said:මරදානේ Tower Hall එක කොලිටියට තියේ ද බන්




Podi Silva - පොඩි සිල්වා;21818692 said:ඒක තමා වේසියේ ඇහුවේ කොහොම ද Quality එක කියලා
කලිම්ම කියන්න එපැයි Hall Quality එකට පොස් එකට තියෙනවා කියලා


මනමේ බලලා තියෙනවා මොරටු විද්‍යාලයේ.
හුණු වටයේ කතාව බලලා තියෙනවා පානදුර Town Hall එකේදී. 2008 වගේ. ඉස්කෝලෙන් එක්කගෙන ගියේ.![]()
