ඔබ වේදිකා නාට්‍යයක් බලල තියෙනවද ?

ඔබ වේදිකා නාට්‍ය

  • Total voters
    119

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;21818546 said:
බොහොම ස්තුතිය් මගේ රත්තරන් යහලුවේ ඔයාගේ A/C ගැන් පැහැදිලි කිරීමට

ඔයාටත් welcome යාලුවේ :yes: අපි හැම වෙලේම තමන් දන්න දේ අනික් අයට කියාදෙන්න ඕනෙ යාලුවේ :yes: අපි වගේ හැමෝටම AC වල ඉන්න ලැබෙන්නෑනෙ එයාල පව් නේද යාලුවේ :(
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වැඩිය නෑ , එකක් දෙකක් බලල තියෙනවා - මේකට වොට් කලේ.
    බලලා තියන්නේ 2 යි.
    1) සූටි ගමරාල සහ රයිගම් බන්ඩාර - ඔය කෝපි කඩේ අප්පුවා එහෙම හිටියේ. මම 6,7 වගේ වසර වලදි බැලුවේ.
    2) මනමේ.

    එලස් :)
     
    :baffled::baffled:

    ඈ බොල උත්තික්කොල්ලෝ .. නාට්ටි ගැන ඇහුවම ලබ්බක් කතා කරනවා මෙතන ..

    ලංකාවේ කලාවට තියෙන කාලකන්නි තුප්පහි ප්ලේස් එක ගැන කියන්න ඕනේ නං ඒකත් දිග අරින්න පුළුවන් මෙතන .. එත් වැඩක් නෑ :baffled: අද කලාකරුවෙක්ට නාට්‍යයක් කරගන්න හරි හමන් හෝල් එකක් නෑ , තියෙන ඒවායේ ලයිට් නෑ එක්කෝ පරිපාලනේ කේස් .. සංස්කෘතික අමාත්‍යාංශයක් තියෙනවා ඒ ලබ්බේ උන් කලාව කියල දන්නේ මෙගා ටෙලි නාට්ටි , වාද බයිලා , තෝරන් කවි විතරයි .. :rofl: එහෙව් එකේ sound view එක A/C seats lighting ගැන අහල මගේ මල පන්න ගන්න එපා හරිය :angry::angry::dull:

    ටෞකන්ඩ වේසියේ හොද කොලිටියට වැඩේ කරොත් තමා බලන්න හිතෙන්නේ
    නැතුව උබලා අරෙහේ කෑගහන ඒව මේහෙ ඇහෙන්නේ නැත්තම් පේන්නේ නැත්තම් වැඩක් නෑනේ

    නාට්ටි ගැන කතා කරාම මේව කතා කරන්න එපා ද
    ගොඩක් උන් පලවෙනි පාරට ගිහිල්ලා හරියට පේන්නේ ඇහෙන්නේ නැත්තම් ආයේ යන්නේ නෑ

    යකෝ ඔය Hall ඔක්කොම Prime Places වල නේද තියෙන්නේ
    ඕව Modify කරලා Full Quality කරලා ගත්තොත් Savoy එකේ වගේ සෙනග ඉදීවි
     
    ඔයාටත් welcome යාලුවේ :yes: අපි හැම වෙලේම තමන් දන්න දේ අනික් අයට කියාදෙන්න ඕනෙ යාලුවේ :yes: අපි වගේ හැමෝටම AC වල ඉන්න ලැබෙන්නෑනෙ එයාල පව් නේද යාලුවේ :(

    :( :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම නම් පුළුවන් හැම වෙලාවකම වේදිකා නාට්‍ය බලනවා. ලඟදි අලුතෙන් ආපු නාට්‍යත් බොහොමයක් බලල තියෙන්නේ.හැබැයි දැන් තියෙන්නේ ප්‍රහසන නාට්‍ය රැල්ලක්නේ.
    එයින් මිදිලා කරපු බොහොම ලස්සන නාට්‍යක් තමයි "රාජා මං වහලා"කියන එක.බොහොම පොඩි props ටිකකින් අවම පසුතල එක්ක සංගීතයත් ලස්සනට යොදාගෙන තියෙනවා."බැංකු වීරයා තමයි ලඟදි ආපු බොරින්ම එක.ප්‍රහසන නම් කොයි එකෙත් ලොකු වෙනසක් නැහැ.ඉන්නෙත් ගොඩක්ම එකම නළු නිලි සෙට් එක.

    දැන් ඒ ප්‍රහසන රැල්ල ඉවරවෙගන එන්නේ සහෝ,
    මට අනුව නං ඒ ප්‍රහසන රැල්ල අවේ අපේ සමාජ ක්‍රමේ වේගන ආපු පරිහානියක් එක්ක මිනිස්සුන්ට ඔලුව කුරුවල් වෙලා යන එක නවත්ත ගන්න මොකක් හරි ක්‍රමයක් ඕන උනා .. ඒකට විසඳුමක් විදිහට තමයි ඔය වතුර යට ඔබල තිබ්බ රබර් බොලේ වගේ එක පාරට ලොකු ප්‍රෙෂර් එකක් රිලීස් උනේ ප්‍රහසන රැල්ලත් එක්ක පහුගිය අවුරුදු කීපයේ .. ඒක මෙහෙම කිව්වට මෙතන ඉන්න නාට්ටි නොබලපු කෙනෙක්ට වැඩිය දැනෙන්නේ නැති වෙයි .. එයාලට පෙන්නන්න තියෙන හොඳම උදාහරනේ තමයි ඔය හිරු එකේ එහෙම ආටක නාටක වලින් ආපු රැල්ල . :yes:

    ඇත්තම කිව්වොත් ඔය ප්‍රහසන රැල්ල එක්ක එලියට ආවේ අපේ මිනිස්සු ඇතුලේ තිබ්බ ලොකු පීඩනයක් මට හිතෙන විදිහට නං. හැබැයි දැන් ඒක ඉවර වේගෙන යන්නේ .. විකල්ප නාට්‍ය ගොඩක් බිහිවෙනවා, කැලණිය විශ්ව විද්‍යාලයෙන් එහෙම ගොඩක් හොඳ අත්හදා බැලීම් ටිකක් වුනා පහු ගිය කාලේ .. හරි හමන් රාජ්‍ය නාට්‍ය උළෙලක් තිබ්බ නං ඔය ප්‍රහසන රැල්ල සම්පුර්ණයෙන්ම කැඩිලා ඊට වඩා ටිකක් ගුණාත්මක නිර්මාණ වලට තැනක් එන්න තිබ්බ මේ අවුරුද්දේ උනත් .. අවාසනාවට ඉතින් :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වේදිකා නාට්ටි වල ටිකට් ගණන් කොහොමද :oo:

    ගොඩක් දුරට සංවිධායකයා මත තීරණය වෙනවා ..

    මාෆියා එකක් විදිහට ශෝව්ස් ඔර්ගනයිස් කරපු කට්ටියක් හිටිය පහු ගිය කාලේ .. ඒ අයගේ ශෝව්ස් වල නං ගණන් යන්නේ ඉතින් 750, 1000 වගේ තමයි ...

    ඊට අමතරව තව කට්ටියක් ඉන්නවා මුදල් ගැන හිතන්නේ නැතුව නාට්ටි කරන .. ඒ අයගේ නං යන්නේ ඉතින් 200 , 500 වගේ තමයි

    ඊටත් අමතරව ඉතින් ස්කුල් ශෝව්ස් වල නං 100 , 200 වගේ වෙනවා !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;21818575 said:
    ටෞකන්ඩ වේසියේ හොද කොලිටියට වැඩේ කරොත් තමා බලන්න හිතෙන්නේ
    නැතුව උබලා අරෙහේ කෑගහන ඒව මේහෙ ඇහෙන්නේ නැත්තම් පේන්නේ නැත්තම් වැඩක් නෑනේ

    නාට්ටි ගැන කතා කරාම මේව කතා කරන්න එපා ද
    ගොඩක් උන් පලවෙනි පාරට ගිහිල්ලා හරියට පේන්නේ ඇහෙන්නේ නැත්තම් ආයේ යන්නේ නෑ

    යකෝ ඔය Hall ඔක්කොම Prime Places වල නේද තියෙන්නේ
    ඕව Modify කරලා Full Quality කරලා ගත්තොත් Savoy එකේ වගේ සෙනග ඉදීවි

    ඉතින් දැන් තෝ කියන්නේ බෝල ඒවා මේ ගමේ ඉස්කෝලේ හෝල් වගේ කියලද ? :baffled:
    ගිහින් බලපන් මිනිහෝ කොහොමද කියල .. එල්ෆිස්ටන් එක නං දැන් අවුරුදු 3ක විතර ඉඳල හදනවා තාම ඉවරයක් නෑ රෙද්ද .. :dull:

    ජෝන් ද සිල්වා එකත් හදනවා ඒකත් පෙර රජයේ සොන්න ප්ලෑන් අනාගනිමක් සහ මෙම රජයේ සොන්න අටෙන්ෂන් මදි කමක් නිසා තාම හදනවා රෙද්ද :dull:

    ටවර් එක , පුංචි තියටර් එක , ලයනල් වෙන්ඩ්ට් එක තියෙනවා ගිහින් බලාපන් :P
     
    ඒක තමා වේසියේ ඇහුවේ කොහොම ද Quality එක කියලා
    කලිම්ම කියන්න එපැයි Hall Quality එකට පොස් එකට තියෙනවා කියලා
     
    ගොඩක් බලලා තියෙනවා.. :love::love:

    ඇන්ටි අන්න අරෙහේ අන්කල් නාට්ටියක් පෙන්නන යන්නේ
    ඔයා ගිහින් ඒක බලන්න මේ පොඩි කොල්ලෝ ඉන්න අස්සේ රින්ගන්නේ නැතුව
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    මනමේ බලලා තියෙනවා මොරටු විද්‍යාලයේ.
    හුණු වටයේ කතාව බලලා තියෙනවා පානදුර Town Hall එකේදී. 2008 වගේ. ඉස්කෝලෙන් එක්කගෙන ගියේ.
    :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Podi Silva - පොඩි සිල්වා;21818697 said:
    ඇන්ටි අන්න අරෙහේ අන්කල් නාට්ටියක් පෙන්නන යන්නේ
    ඔයා ගිහින් ඒක බලන්න මේ පොඩි කොල්ලෝ ඉන්න අස්සේ රින්ගන්නේ නැතුව

    කවුද අන්කල්..මොකද්ද නාට්ටිය
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    ඉස්සර අපි යන කාලේ තිබුනා පට්ට වේදිකා නාට්‍යවල්. අනිවාර්‍යයෙන් බලන්න යනවා. බලපු ඒවා ගනන් කර ගන්න බැරි තරම්. ලගකදි නම් ඒ කියන්නේ අව්රුදු 10කට මෙහා බලන්න සෙට් උනේම නෑ. අවස්තාවක් ආවොත් අත අරින්නෙත් නෑ:yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;21818692 said:
    ඒක තමා වේසියේ ඇහුවේ කොහොම ද Quality එක කියලා
    කලිම්ම කියන්න එපැයි Hall Quality එකට පොස් එකට තියෙනවා කියලා

    :dull::dull:

    මනමේ බලලා තියෙනවා මොරටු විද්‍යාලයේ.
    හුණු වටයේ කතාව බලලා තියෙනවා පානදුර Town Hall එකේදී. 2008 වගේ. ඉස්කෝලෙන් එක්කගෙන ගියේ.
    :)

    එල එල :D