Original Apple Cable

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,989
    4,009
    113
    Sri Lanka
    Machanla, 100% k original apple cable ekak ganna thenak dannawada. Kelinma original phone ekath ekka awa podi pin cable ekak ona. Price eka keeyak weida. Umbala langa nedda kadiccha ekaka cable ekak wath. Salli deela gannam machan...
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    Original apple cable වලට හොදම විසදුම blitzwolf brand එකෙක් cable එකක් ගන්න එක.ebay එකෙන් ගන්න පුලුවන්.original වගෙ ලොකු ගානකුත් නෑ.මේ brand එක apple එකෙන් approved brand එකක්.
    Google කරල බලන්න.මම එකක් ගත්ත rs950
    Same charger bt after using this cable charging speed is so fast.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Machan wede karamuda. Used unata kamak ne cable eka honda thathwen thiyenawa nam. Ekath original phone box eken remove karapuwa neda?

    ඔව් බං.. ඒවා USED, phone එක විකුණනකොට ගන්න ඒවා.. සමහරු Only Phone ගන්න අය ඉන්නවා නේ ( එතකොට accessories වලට අඩු කරලා ගන්න අය)... එතකොට original cable/charger/headset/ ඉතුරු වෙනවා..
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,693
    8,484
    113
    In Your Heart
    Original apple cable වලට හොදම විසදුම blitzwolf brand එකෙක් cable එකක් ගන්න එක.ebay එකෙන් ගන්න පුලුවන්.original වගෙ ලොකු ගානකුත් නෑ.මේ brand එක apple එකෙන් approved brand එකක්.
    Google කරල බලන්න.මම එකක් ගත්ත rs950
    Same charger bt after using this cable charging speed is so fast.

    Genuine accessories ganna ekai mama anumatha karanne .. moko 1lak walat phone ekak ganna puluwan nam cable ekata 3-5k wiyadam karana eka nothing