Drive korana gaman parisare enjoy koranna plwn ya... ai umbe dashcam ekak thynawa ne? ara Maheshayage waahane kiyala dakina dakina EG8 wala photo danne
car eke dash cam na.. eka gatte van eke eken.. USB web cam eka ussan yanna beri una..
eye mehema gamanak yanna hithuwe na.. hithuna giya.. peya 7n gamana iwarai.
drive karana gaman mokada beri wata pitawa balaganna..




ඒ පාරෙනම් වාහනයක් හම්බවුනෙ කලාතුරකින්. (නුවර ඉඳන් රන්දෙනිගල ඩෑම් එක හරහ යන පාර)

හැබැයි උඹ කිව්ව සොෆ්ට් කතාවනම් ඇත්ත. පස්සට දෙන්නෙක් දෑම්මම අම්බානක පාත් වෙනව ඕවගෙ.