|2017 ICC Champions Trophy | Discussion Thread |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    wenama thread ekak daala oka ahapan
    thopila Champion trophy balanneththang me thread eken kujeetha wela palayang :angry::angry:

    සිම්බාබ්වේ ‍ටුවර් එකේදි ලොවෙත් අපේ උන් ෆුල් ස්ට්‍රෙන්ත් ගහවි. මම නම් කියන්නේ මැතිව්ස් රෙස්ට් කරවන්න ඕනේ. තිසර , චන්දිමාල් කපලම දාන්ට ඕනේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් කැමති මෙහෙම ස්කොඩ් එකකට

    1. සදීර සමරවික්‍රම
    2.නිරෝශන් දික්වැල්ල
    3. කුසල් මෙන්ඩිස්
    4. කුසල් පෙරේරා (‍ෆිට් නැත්නම් දණුෂ්ක ගුණතිලක)
    5. චරිත් අසලංක
    6.අසේල ගුණරත්න
    7. වනිදු හසරංග
    8. අමිල අපෝන්සු
    9.නුවන් ප්‍රදීප්
    10 අසිත් ෆර්නෑන්ඩෝ
    11. ලහිරු කුමාර
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිම්බාබ්වේ ‍ටුවර් එකේදි ලොවෙත් අපේ උන් ෆුල් ස්ට්‍රෙන්ත් ගහවි. මම නම් කියන්නේ මැතිව්ස් රෙස්ට් කරවන්න ඕනේ. තිසර , චන්දිමාල් කපලම දාන්ට ඕනේ.
    I dont think so... best series to build up Mathew's captaincy stats :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් කැමති මෙහෙම ස්කොඩ් එකකට

    1. සදීර සමරවික්‍රම
    2.නිරෝශන් දික්වැල්ල
    3. කුසල් මෙන්ඩිස්
    4. කුසල් පෙරේරා (‍ෆිට් නැත්නම් දණුෂ්ක ගුණතිලක)
    5. චරිත් අසලංක
    6.අසේල ගුණරත්න
    7. වනිදු හසරංග
    8. අමිල අපෝන්සු
    9.නුවන් ප්‍රදීප්
    10 අසිත් ෆර්නෑන්ඩෝ
    11. ලහිරු කුමාර
    aduma gane hope ekak wath tye future gana
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wenama thread ekak daala oka ahapan
    thopila Champion trophy balanneththang me thread eken kujeetha wela palayang :angry::angry:

    champions trophy ekata adalawama katha karoth pakisthane match fix karala ganna salli walin rate cricket walatath sewayak wenawada. adu gane match fix karana kreedakayo rate cricket naga situwanna monawada karanne.

    anith prashne thamai interest ganna ekath sharia law walata ehema adala nathi eke match fix karanna salli ganna ayata mona wage danduwamak sharia law wala thiyenawada?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aduma gane hope ekak wath tye future gana

    අපිට තියෙන ලොකු අඩුවක් බං වාස් ගෙන් පස්සේ ලෙෆ්ටෙක් තවම හොයා ගන්න නැති එක. එකෙක් ආවා බිනුර ෆනෑන්ඩෝ කියලා උගේ ඇඟේ හැටියට ඌට වඩා පහ වසර පොඩි එකෙක්ට හයියෙන් බෝලේ විසික් කරන්න පුලුවන්. :angry::angry:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,265
    3,491
    113
    Maligawatta
    මම නම් කැමති මෙහෙම ස්කොඩ් එකකට

    1. සදීර සමරවික්‍රම
    2.නිරෝශන් දික්වැල්ල
    3. කුසල් මෙන්ඩිස්
    4. කුසල් පෙරේරා (‍ෆිට් නැත්නම් දණුෂ්ක ගුණතිලක)
    5. චරිත් අසලංක
    6.අසේල ගුණරත්න
    7. වනිදු හසරංග
    8. අමිල අපෝන්සු
    9.නුවන් ප්‍රදීප්
    10 අසිත් ෆර්නෑන්ඩෝ
    11. ලහිරු කුමාර

    මම නම් කැමති මෙහෙම ස්කොඩ් එකකට

    1. Akeel Inham
    2. Jehan Mubarak
    3. Minhaj Jaleel
    4. Mohomed Feshal 
    5. Mohomad Aslam
    6. Mohomad Akram
    7. Mohamed Asker
    8. Farzveez Maharoof
    9. Rushan Jaleel
    10. Mohamed Dilshad
    11. Imran Khan


    :yes::yes::yes::yes::yes:

    denata team eke inna Adu kule para heththanva ain karalama daanna ona:angry:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් කැමති මෙහෙම ස්කොඩ් එකකට

    1. Akeel Inham
    2. Jehan Mubarak
    3. Minhaj Jaleel
    4. Mohomed Feshal 
    5. Mohomad Aslam
    6. Mohomad Akram
    7. Mohamed Asker
    8. Farzveez Maharoof
    9. Rushan Jaleel
    10. Mohamed Dilshad
    11. Imran Khan


    :yes::yes::yes::yes::yes:

    denata team eke inna Adu kule para heththanva ain karalama daanna ona:angry:

    :oo::dull::dull:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,265
    3,491
    113
    Maligawatta
    අපිට තියෙන ලොකු අඩුවක් බං වාස් ගෙන් පස්සේ ලෙෆ්ටෙක් තවම හොයා ගන්න නැති එක. එකෙක් ආවා බිනුර ෆනෑන්ඩෝ කියලා උගේ ඇඟේ හැටියට ඌට වඩා පහ වසර පොඩි එකෙක්ට හයියෙන් බෝලේ විසික් කරන්න පුලුවන්. :angry::angry:

    http://www.espncricinfo.com/srilanka/content/player/598707.html

    :yes::yes::yes::yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපි අද ඉන්දියාවටද පකිස්තානේටද සපෝට් කරන්නෙ :D

    amaru prashnayak. kohli padai pakkonge moda kamai atharen mokak da thora ganne.

    pakko dinanawa nam loka cricket walata hondai
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    PoZAu1X.jpg

    :rofl::rofl: