
ඕක තමයි දැන් නියම 4×4 එකකට ඉතුරුවෙලා තියෙන්නෙ.



ශෙරෝකි ජීප් ව්රැන්ග්ලර් එක.
ඩිෆෙන්ඩර් එක නැති වුනාට පස්සෙඕක තමයි දැන් නියම 4×4 එකකට ඉතුරුවෙලා තියෙන්නෙ.
මම වැඩියෙන්ම ආස ඕකෙ දොර 4 "ව්රැන්ග්ලර් අන්ලිමිටඩ්" වර්ශන් එකට
![]()
https://www.jeep.com/wrangler.html
https://www.jeep.com/wrangler-unlimited.html
ඔඉන් 2ක් තියෙනවා අපේ පැත්තේ පොරකට. ෆට්ට බං රියල් ජීප් කියන්න පුළුවන් වාහන

Math iye pereda dakka Red ekak![]()

නියම ජීප් කියන්න පුළුවන් ජීප් එකක්. මුන්ගේ slogan එක තමයි There is only one Jeep කියන එක.
oka maha ganak na bn. lankawe nisa tama ochchara gana wadi

අපෝ රැන්ග්ලර් මල ජරාවක් මෙහෙ පයින් ගහනවා ඔව්වට. ලෑන්ඩ් කෲසර්,පෙට්රල් තමා යන්නෙ
oka heat seen ekak tiyenawa. api desert eke gihin oka heat wela paya ganak cool wenakan kattak kawa,,, ekata landcruiser, petrol thamai wahane ban... tahikei.

api wage sihalunta mewat hoda ban, api desert walla yanan nemene![]()

he hee lankawatath arawama thamai hariyanne... oka lat ekak wage wahanayak ban...![]()
