✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    how many books you got?
    :rofl: OL? December neh yako. thama mid year neh
    most of books tyenawa ban... mama kiyewwe podi kale libraryen aran..

    GF keeping all her books...


    SCAN karanna kenek nene ban,,,
    ara tom sawyer poth scan kare GF ge 4n eka genalla rea 12 ta withara pitu 165k.:baffled:
    busy life ban. O/L iwara unu podi ekek wage nidahase inna ekek hoya ganna wenawa... wade qualityata nokara wadak neane
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    most of books tyenawa ban... mama kiyewwe podi kale libraryen aran..

    GF keeping all her books...


    SCAN karanna kenek nene ban,,,
    ara tom sawyer poth scan kare GF ge 4n eka genalla rea 12 ta withara pitu 165k.:baffled:
    busy life ban. O/L iwara unu podi ekek wage nidahase inna ekek hoya ganna wenawa... wade qualityata nokara wadak neane

    :P GF athe mata poth ewapan :P
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මම කියවපු පොත් කීපයක විස්තර දැම්ම ඔන්න. පස්සෙ ලිස්ට් එක දැක්කෙ. ඒකෙ තියෙන කීපයකුත් ඇති. අනිත් ටික නම් ලිස්ට් එකේ නෑ.
    ඉන්ග්ලිශ් පොත් ටිකේ නම් mobi තියෙනවා. මම හිතන්නෙ මට ශෙයා කරන්න පුලුවන් කෙල වෙන්නෙ නැතුව. ඕන කෙනෙක් ඉල්ලන්න.

    පොත් වල විස්තර සබ්මිට් කරන තැන පුලුවන් නම් සීරීස් එක දාන්න විදියක් හදන්න. මුලු සීරීස් එකක ඔක්කොම පොත් දාන එක වැඩක් නෑනෙ. මම දැම්මෙ මුල් පොතේ විස්තර විතරයි.
    අනිත් එක පුලුව නම් දාන පොත් වල Goodreads ලින්ක් එකක් දාන්න. reference point එකක් විදියට වටිනව ඒක. goodreads එකේ නැත් නම් ඇඩ් කරන්න පුලුවන් පොතේ ඔක්කොම විස්තර තියෙනව නම්.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    1. පොත් වල විස්තර සබ්මිට් කරන තැන පුලුවන් නම් සීරීස් එක දාන්න විදියක් හදන්න. මුලු සීරීස් එකක ඔක්කොම පොත් දාන එක වැඩක් නෑනෙ. මම දැම්මෙ මුල් පොතේ විස්තර විතරයි.
    2. අනිත් එක පුලුව නම් දාන පොත් වල Goodreads ලින්ක් එකක් දාන්න. reference point එකක් විදියට වටිනව ඒක. goodreads එකේ නැත් නම් ඇඩ් කරන්න පුලුවන් පොතේ ඔක්කොම විස්තර තියෙනව නම්.
    1. will do modification now