me jeep eka fatta neh

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    api wage sihalunta mewat hoda ban, api desert walla yanan nemene :P

    ඕකෙන් ඕෆ් රෝඩ් ගිහින් බලපංකො එතකොට තේරෙයි. ඊයා ඕයි මල අප්පිරියයි :lol: ලෑන්ඩ් කෲසර් එකට ගහන්න ඕෆ් රෝඩ් වෙහිකල් එකක් හදන එකක් නෑ තව අවුරුදු 20කටවත්
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඕකෙන් ඕෆ් රෝඩ් ගිහින් බලපංකො එතකොට තේරෙයි. ඊයා ඕයි මල අප්පිරියයි :lol: ලෑන්ඩ් කෲසර් එකට ගහන්න ඕෆ් රෝඩ් වෙහිකල් එකක් හදන එකක් නෑ තව අවුරුදු 20කටවත්

    matanam off road wedak ne i only care abt the looks mostly :P
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ශෙරෝකි ජීප් ව්රැන්ග්ලර් එක.:yes:
    ඩිෆෙන්ඩර් එක නැති වුනාට පස්සෙ:( ඕක තමයි දැන් නියම 4×4 එකකට ඉතුරුවෙලා තියෙන්නෙ.;)

    මම වැඩියෙන්ම ආස ඕකෙ දොර 4 "ව්රැන්ග්ලර් අන්ලිමිටඩ්" වර්ශන් එකට:love::love::love:


    https://www.jeep.com/wrangler.html
    https://www.jeep.com/wrangler-unlimited.html

    ක්‍රයිස්ලර් බන්. චෙරෝකි කියන්නෙ ජීප් බ්‍රෑන්ඩ් එකෙන් හදපු තව එක ජීප් එකක්

    jeep-cherokee-1988-1.jpg


    QM9g4Df.jpg


    මෙන්න මේ මොඩල් එකට මාත් හෙන ආසයි
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ක්‍රයිස්ලර් බන්. චෙරෝකි කියන්නෙ ජීප් බ්‍රෑන්ඩ් එකෙන් හදපු තව එක ජීප් එකක්
    මෙන්න මේ මොඩල් එකට මාත් හෙන ආසයි
    ඔව් ඔව්, මට ඒක මිස්ෆයර් වුනා...:rofl::P
    චෙරෝකි කියන නමෙන් වෙනම මොඩල් කීපයක් තියෙනව ජීප් බ්‍රෑන්ඩ් එකේ. :yes:
    ඒත් ජීප් බ්‍රෑන්ඩ් එක ක්‍රයිස්ලර් එකෙන් ගත්ත පස්සෙ, මුලින්ම ඒක Independent company එකක්.:nerd:
    දැන් ෆියට්-ක්‍රයිස්ලර් ඔටොමොබයිල්ස් එකට අයිති. :D
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    එතනදිත් ලෑන්ඩ් කෲසර් එක තමා #1

    2015-Toyota-Land-Cruiser-70-30th-Anniversary-Commemorative-edition-promo2.jpg
    මේකනම් මරු වන්ඩිය බං. :love:
    මම ලෑන්ඩ් කෲසර් වලින් ආසම මොඩල් එකක්. :P
    හැබැයි දැන් මේ මොඩල් එක හදන්නෙ නෑ නේද? :dull:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    my favourite movie interstellar
    මරු ෆිල්ම් එක. නියමම කතාවක්. :love::love:
    මම දැනට දහපාරක් විතර බැලුව, තවත් බලන්න පුලුවන්. :rofl::rofl:
    ඩෙස්ක්ටොප් වෝල්පේපර් එකත් ඕක තමා බං මේ දවස්වල...:rofl::P

    yJWYIpU.jpg

     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මේකනම් මරු වන්ඩිය බං. :love:
    මම ලෑන්ඩ් කෲසර් වලින් ආසම මොඩල් එකක්. :P
    හැබැයි දැන් මේ මොඩල් එක හදන්නෙ නෑ නේද? :dull:

    Hadanawa mcn