මොකක්ද බං ඕකෙ ඔච්චර තියෙන අවුල?he hee lankawatath arawama thamai hariyanne... oka lat ekak wage wahanayak ban...![]()

මොකක්ද බං ඕකෙ ඔච්චර තියෙන අවුල?he hee lankawatath arawama thamai hariyanne... oka lat ekak wage wahanayak ban...![]()

api wage sihalunta mewat hoda ban, api desert walla yanan nemene![]()
ලෑන්ඩ් කෲසර් එකට ගහන්න ඕෆ් රෝඩ් වෙහිකල් එකක් හදන එකක් නෑ තව අවුරුදු 20කටවත්ඕකෙන් ඕෆ් රෝඩ් ගිහින් බලපංකො එතකොට තේරෙයි. ඊයා ඕයි මල අප්පිරියයිලෑන්ඩ් කෲසර් එකට ගහන්න ඕෆ් රෝඩ් වෙහිකල් එකක් හදන එකක් නෑ තව අවුරුදු 20කටවත්

ශෙරෝකි ජීප් ව්රැන්ග්ලර් එක.
ඩිෆෙන්ඩර් එක නැති වුනාට පස්සෙඕක තමයි දැන් නියම 4×4 එකකට ඉතුරුවෙලා තියෙන්නෙ.
මම වැඩියෙන්ම ආස ඕකෙ දොර 4 "ව්රැන්ග්ලර් අන්ලිමිටඩ්" වර්ශන් එකට
https://www.jeep.com/wrangler.html
https://www.jeep.com/wrangler-unlimited.html
matanam off road wedak ne i only care abt the looks mostly![]()
ඔව් ඔව්, මට ඒක මිස්ෆයර් වුනා...ක්රයිස්ලර් බන්. චෙරෝකි කියන්නෙ ජීප් බ්රෑන්ඩ් එකෙන් හදපු තව එක ජීප් එකක්
මෙන්න මේ මොඩල් එකට මාත් හෙන ආසයි





මේකනම් මරු වන්ඩිය බං.එතනදිත් ලෑන්ඩ් කෲසර් එක තමා #1
![]()



මරු ෆිල්ම් එක. නියමම කතාවක්.my favourite movie interstellar






මේකනම් මරු වන්ඩිය බං.
මම ලෑන්ඩ් කෲසර් වලින් ආසම මොඩල් එකක්.
හැබැයි දැන් මේ මොඩල් එක හදන්නෙ නෑ නේද?![]()
මේකනම් මරු වන්ඩිය බං.
මම ලෑන්ඩ් කෲසර් වලින් ආසම මොඩල් එකක්.
හැබැයි දැන් මේ මොඩල් එක හදන්නෙ නෑ නේද?![]()
1984 idala thama hadanawa oka. Adatath brand new ganna puluwan.Rs. 19,900,000 upwards
Starting Price
එච්චරම ගනන් නැ නෙ ඔය
dimolanka එකෙ තියන්නෙ
එතනදිත් ලෑන්ඩ් කෲසර් එක තමා #1
![]()