ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දන්න එකෙක් කියහන් එහෙම බැදලා ඉන්න. ඔවා ටෙලිකතා බන්. ඇත්ත ලොකේ ඔහොම උන් නැ. කොල්ලා නම් අසරනකමට දුක හිතිලා බඩුවට නොගහා ආව කියමුකො. හැබැයි ඉර හැරෙන්නා වගේ කෙල්ල ජොබ් එක අත හැරලා කොල්ලා එක්ක යන්න එක්කො කොල්ලා පට්ට සල්ලිකාරයෙක් වෙන්න ඔනා නැත්තම් බඩට දරුවෙක් එන්න ඔනා. දුප්පත්කමට ඔය රස්සාවට බැස්ස ගැනියෙකුට ආයේ ගොඩ ඒමක් නැ බන්. ඔක ඩීල් කරන එකා යන්න දෙන්නෙත් නැ. සදාකල් කාගෙහරි සෙකන්ඩ් චොයිස් එකක් වෙන්න තමා වෙන්නේ.
    ඇත්ත ලෝකේ බඩු පොට් වල ඉඳලා අල්ලන් ඇවිත් උසාවි දාලා වැරැද්ද පිළි ගත්ත කෙල්ලෝ පස්සෙ ලව් කරලා බැඳලා තියෙනවා ඕන තරම්
    ගිය අවුරුද්දෙ ජුලි වල මම එහෙම වෙඩින් එකකට අත්සන් කරන්නත් ගියා
    ඔය ගොඩ ඒමක් නැහැ කියන්නෙ ෆැන්ටසි එක බන්.. සැබෑ ලෝකේ උනුත් බඳිනවා :D:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ඔයා බඩු ගහනවද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්ත ලෝකේ බඩු පොට් වල ඉඳලා අල්ලන් ඇවිත් උසාවි දාලා වැරැද්ද පිළි ගත්ත කෙල්ලෝ පස්සෙ ලව් කරලා බැඳලා තියෙනවා ඕන තරම්
    ගිය අවුරුද්දෙ ජුලි වල මම එහෙම වෙඩින් එකකට අත්සන් කරන්නත් ගියා
    ඔය ගොඩ ඒමක් නැහැ කියන්නෙ ෆැන්ටසි එක බන්.. සැබෑ ලෝකේ උනුත් බඳිනවා :D:D
    ඒක හරි මචන්. ඒකට මම එකගයි..

    ගැනියෙකුට හො මිනිහෙකුට සෙකන්ඩ් චාන්ස් එකක් ජිවිතේ හදාගන්න අවස්තාව දෙන්න ඔනා. මමත් එහෙම ජිවිතේ වෙනස් කරගත්තු තැන් තියෙනවා. උබ කිව්වා වගේ එවා වෙනවා. බඩුවක් උනත් ජිවිතේ වෙනස් කරගත්තොත් ඇත්ත කියලා බැදපු කොල්ලො ඉන්නවා. එහෙම නැ කියන්නේ නැ මම. මම කිව්වේ, බඩු පොට් එකට ගිහින් කසද බදින්න ගැනු හොයන පිරිමි නැ බන්. ඔකට හොද උදාහරනයක් මට මතක් උනා. ඉස්සර 90 ගනන්වල හලාවත පත්තේ හිටියා "රන්ජනි" කියලා පට්ට ලස්සන බඩුවක්. ඔකට ගහන්න හරි ආසයි කොල්ලො. ඒ කාලේ හැටියට එකි ගත්තා 2500ක් හරි 1500ක් හරි මට හරියට ගාන මතක නැ. කොහොමහරි මායි තව එකෙකුයි ගියා. පොට් එක තිබ්බේ මුන්නිශ්වරම කොවිල කිට්ටුව. මම සබ්ජෙක්ට් එක සල්ලි දීලා ගහන්න කොහොමත් නැ. ඒ නිස මම වාහනේ හිටියා අරූ ගියා. මූ අහවල් වැඩේ කරල ඇවිත් මට විස්තරේ කිව්වා. මූ සුරේ එහෙම තෙත් කරන්න කලින් කෙල්ලත් එක්ක ටොකක් දාලා.. වාසදේසේ, අම්මා අප්ප අහලා. කෙල්ල මූට කියලා, "මල්ලි හුකන්න ආවනම් හුකලා පලයන් ජාතකේ අහන්නේ නැතුව" කියලා. ඔන්න ඔකයි තත්වේ. එහෙමත් එකියක් හැරෙන්න ඊසීකැශ් හොයන්න පුලුවන් බිස්නස් එක දාලා යන්න ගැනු කැමති නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔයා බඩු ගහනවද?
    නැ. මම බඩු ගහන්නේ නැ. සල්ලිවලට පැයකට දෙකකට ගන්න ආතල් එක වැඩක් නැ. අඩුම සුමානයක් දෙකක් ටොක් කරලා අල්ල ගන්න එකකට ෆ්‍රී ගැහුවොත් හැරෙන්න. බල්ලොත් නොකන සල්ලි දීලා මහන්සි වෙන්න මම කොහෙත්ම කැමති නැ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම කිව්වේ, බඩු පොට් එකට ගිහින් කසද බදින්න ගැනු හොයන පිරිමි නැ බන්.

    කෙල්ල මූට කියලා, "මල්ලි හුකන්න ආවනම් හුකලා පලයන් ජාතකේ අහන්නේ නැතුව" කියලා. ඔන්න ඔකයි තත්වේ.

    එක බඩුවක් එහෙමයි කියලා ලංකාවෙ සියලුම බඩු එහෙමයි කියලා නිගමනය කරන්න එපා බන්
    මම දන්න නිසා කිව්වේ... ඕන තරම් ඉන්නවා බඩු ගහන්න ගිහින් කසාද බඳින උන්
    ඒකට කියන්නෙ හාවා මද්දට අහු වෙනවා කියලා අපි නම් :P:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක බඩුවක් එහෙමයි කියලා ලංකාවෙ සියලුම බඩු එහෙමයි කියලා නිගමනය කරන්න එපා බන්
    මම දන්න නිසා කිව්වේ... ඕන තරම් ඉන්නවා බඩු ගහන්න ගිහින් කසාද බඳින උන්
    ඒකට කියන්නෙ හාවා මද්දට අහු වෙනවා කියලා අපි නම් :P:rofl:
    මන්දා බන්. මට නම් විශ්වාස නැ. එකක් බඩු පොට් එකට යන කොල්ලාගෙයි, බඩු පොට් එකේ ඉන්න කෙල්ලගෙයි වෙනසක් නැ. අපි බඩුව බඩුව කියලා කෙල්ලව හන්වඩු ගැහුවට, එකිට ගහන්න පොට් එකට ගිය එකා හොද එකෙක් වෙන්නේ නැ. එහෙම බලපුවහම බඩු පොට් එකේ කෙල්ලයි බඩු ගහන්න ගිය කොල්ලයි පවුල් ජිවිතේකට සෙට් වෙනවා කියන එක අරුමයකුත් නෙමෙයි. දෙන්නම එක වල්ලේ පොල්. හැබැයි දෙන්නම එක රැයින් පුරුදු අමතක කරලා සර්තක ජිවිතයක් ගත කරනවා කියන එක නම් මට් ඇත්තටම විශ්වාස නැ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මන්දා බන්. මට නම් විශ්වාස නැ. එකක් බඩු පොට් එකට යන කොල්ලාගෙයි, බඩු පොට් එකේ ඉන්න කෙල්ලගෙයි වෙනසක් නැ. අපි බඩුව බඩුව කියලා කෙල්ලව හන්වඩු ගැහුවට, එකිට ගහන්න පොට් එකට ගිය එකා හොද එකෙක් වෙන්නේ නැ. එහෙම බලපුවහම බඩු පොට් එකේ කෙල්ලයි බඩු ගහන්න ගිය කොල්ලයි පවුල් ජිවිතේකට සෙට් වෙනවා කියන එක අරුමයකුත් නෙමෙයි. දෙන්නම එක වල්ලේ පොල්. හැබැයි දෙන්නම එක රැයින් පුරුදු අමතක කරලා සර්තක ජිවිතයක් ගත කරනවා කියන එක නම් මට් ඇත්තටම විශ්වාස නැ.
    ජීවිතේ අත්දැකීම් තියෙන මට්ටමට තමා මචන් ඕවා විශ්වාස කරන්නෙත්... නොකරන්නෙත්
    මම ඕක දන්න නිසා මට නම් මේ කතාව උනත් වෙන්න පුළුවන් දෙයක්... මොකද ඇත්තටම වෙච්ච ඒවා මම දන්නවා
    එක රැයින් නෙමේ බන් මේ කතාවෙත් තියෙන්නෙ මාස ගානක සීන් එකක් කියලා ලියලම තියෙනවා නෙ
    ඒත් දවසෙන් වෙන්නත් පුළුවන් කෙල්ලයි කෙල්ලයි අනුව

    ජීවිතේ සාර්ථක වෙන්න දෙන්නටම උවමනාවක් තියෙන්න ඕන බන්
    බලපන් කෝ උසාවිය ගාව ඩිවෝස් වෙන්න ඉන්න සෙනඟ ගොඩ
    උන් බැඳලා තියෙන්නෙ බඩු නෙමෙයි ඒත් පවුල අසාර්ථකයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජීවිතේ අත්දැකීම් තියෙන මට්ටමට තමා මචන් ඕවා විශ්වාස කරන්නෙත්... නොකරන්නෙත්
    මම ඕක දන්න නිසා මට නම් මේ කතාව උනත් වෙන්න පුළුවන් දෙයක්... මොකද ඇත්තටම වෙච්ච ඒවා මම දන්නවා
    එක රැයින් නෙමේ බන් මේ කතාවෙත් තියෙන්නෙ මාස ගානක සීන් එකක් කියලා ලියලම තියෙනවා නෙ
    ඒත් දවසෙන් වෙන්නත් පුළුවන් කෙල්ලයි කෙල්ලයි අනුව

    ජීවිතේ සාර්ථක වෙන්න දෙන්නටම උවමනාවක් තියෙන්න ඕන බන්
    බලපන් කෝ උසාවිය ගාව ඩිවෝස් වෙන්න ඉන්න සෙනඟ ගොඩ
    උන් බැඳලා තියෙන්නෙ බඩු නෙමෙයි ඒත් පවුල අසාර්ථකයි
    ඔව්. ඒක ඇත්ත. පවුල් නම් සාර්තක වෙන්නේ නැ කෙල්ල බඩුව නොවුනයි කියලා. ඒත් මට මෙහෙම සිද්දියක් මෙ අහපු පලවෙනි පාර. (රියල් ලයිෆ් ) බඩුවක් ගහන්න ගිහින් කසාදයක් බැන්දා කිව්ව. හැබැයි බඩු වෙච්ච කෙල්ල බැදපු කොල්ලො ගැන නම් දන්නවා. ඒකෙත් හැටි නේද බන්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව්. ඒක ඇත්ත. පවුල් නම් සාර්තක වෙන්නේ නැ කෙල්ල බඩුව නොවුනයි කියලා. ඒත් මට මෙහෙම සිද්දියක් මෙ අහපු පලවෙනි පාර. (රියල් ලයිෆ් ) බඩුවක් ගහන්න ගිහින් කසාදයක් බැන්දා කිව්ව. හැබැයි බඩු වෙච්ච කෙල්ල බැදපු කොල්ලො ගැන නම් දන්නවා. ඒකෙත් හැටි නේද බන්.
    ළමයි 6 - 7 ඉන්න ගෑනු බඳින උනුත් ඉන්න එකේ ඕවා මොනාද බන්
    හැබැයි ඉතින් ඕක අහල පහල උන් දැන ගත්තොත් නම් උනුත් අනින්නම නෙ බලන්නෙ :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ළමයි 6 - 7 ඉන්න ගෑනු බඳින උනුත් ඉන්න එකේ ඕවා මොනාද බන්
    හැබැයි ඉතින් ඕක අහල පහල උන් දැන ගත්තොත් නම් උනුත් අනින්නම නෙ බලන්නෙ :rofl:
    ඒක තමා බන්. අනික මේ කතාවේ හැටියට මේකට කලින් අනින්නේ බොක්කේ යාලුවනේ. ඒ කියන්නේ යාලු කම ඉවර ඇති බැන්දට පස්සේ. නැත්තම් අරූව කොහොම ගෙට වද්ද ගන්නද?

    මෙහෙම සීන් නම් මම දැකලා තියනවා. මම දන්න කියන් එකෙක් ගැනි මැරුනහම, ගැනිගේ නන්ගිව බැන්දා. හැබැයි වනචරකමටත් වඩා, ලමයි ගැන හිතලා බැන්දේ. අදටත් හොදට ඉන්නවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව්. ඒක ඇත්ත. පවුල් නම් සාර්තක වෙන්නේ නැ කෙල්ල බඩුව නොවුනයි කියලා. ඒත් මට මෙහෙම සිද්දියක් මෙ අහපු පලවෙනි පාර. (රියල් ලයිෆ් ) බඩුවක් ගහන්න ගිහින් කසාදයක් බැන්දා කිව්ව. හැබැයි බඩු වෙච්ච කෙල්ල බැදපු කොල්ලො ගැන නම් දන්නවා. ඒකෙත් හැටි නේද බන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1528741

    ඔහොම සීන් ඕන තරම් තියනව බන්..
    මටත් මේ පෞද්ගලිකව අහන්න දකින්න ලැබුන සීන් තියනව කිව්වට කවුරුත් විස්වාස කරන්නෙ නෑ

    :dull::dull:
     
    • Like
    Reactions: D T

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    http://www.elakiri.com/forum/showthread.php?t=1528741

    ඔහොම සීන් ඕන තරම් තියනව බන්..
    මටත් මේ පෞද්ගලිකව අහන්න දකින්න ලැබුන සීන් තියනව කිව්වට කවුරුත් විස්වාස කරන්නෙ නෑ

    :dull::dull:
    අවන්කවම බන්. මට අද මේ මොහොත වෙනකන් මෙහෙම සීන් ටෙලිවල නව කතාවල තිබ්බට ඇත්තට උනා කියලා ඇහුවමයි. බඩු කෙල්ලො අහින්සක කොල්ලො බැදලා හොදට පවුල්කනවා නම් අනන්තවත් දකිනවා. නමුත් බඩුකාරයෙක්, බඩුවක් බැන්ද සීන් එකක් නම් මේ ඇහුවමයි. අපි නොදන්න කොච්චර දේවල් සමාජේ වෙනවද? :(
    :(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,799
    4,428
    113
    මේවා නම් සුජීව ප්‍රසන්නාරච්චිගේ කතා. උගේ එක පොතක තියනවා, ලන්කාවේ ගැනියෙක් සෞදි ගිහින් එහේ මුස්ලිම් තෙල්කාරයෙක් බැදපු සීන් එකක්. ඌ මාර ආදරෙන් රැකගන්නවලු කෙල්ලව. අම්මා ගහයි බැට් එකෙන් ඔවා ඇත්ත නම්..

    හැබැයි මෙහෙම සර්විස් එකක් තියෙනව ස්විස් වල. ලස්සන කෙල්ලො ඉන්නව රැකට ගෙන්න ගන්න පුලුවන්, ජලතර ඩිස්ටි ඩිගා බැ. හුරතල් කරලා ඔලුව අතගාවගෙන තුරුල් කරන් නිදගත්තැකි. ස්ට්‍රේස් රිලීව් කරන සීන් එකක්. මෙවා නම් අම්බානක බොරු.

    meka boriuwakda kattiyage comment balala shep eke aruta PM 1k daanna beluwe pot eka koheda ahanna
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කතාව නම් සුපිරියටම ලියල තියනව. ඒත් බඩු කිව්වම මට නම් මැවිල පේන්නෙ කට හැකර, චන්ඩි පාට් එක දාගෙන ඉන්න නසරානි ගෑනු. අපි පාරෙ ඉන්න හිගන්නෙක්ට අනුකම්පා කලාට, හිගන්නට අනුකම්පා කරල සල්ලි දෙන අපිව ඌට මෝඩයෙක් වගේ පේන්නත් පුලුවන්. ලදුනේ සින්දුව අහල අපි ගණිකාවකට අනුකම්පා කලාට, ඔය සින්දුවෙ කියවෙන විදිහෙ අනුකම්පාව ලබන්න සුදුසු ගණිකාවො ඇත්තෙ අතේ ඇගිලි ගානට. ලෝකෙ කාල වතුර බීපු නසරානි ගෑනු තමයි ගොඩක්ම ඇත්තෙ. මොකද එහෙම නොවී ඔය රස්සාව උන්ට කරන්න අමාරුයි.