potplayer එක

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    apoi. Btw, oya dekama thiyenava neda Klite codec pack eke? :)
    LAV, ffdshow දෙකම තියෙනව K-Lite, CCCP, Shark007 වගේ කෝඩෙක් පැක් වල.
    හැබැයි මට මතක විදියට දෙකෙන් සිලෙක්ට් කරන්න පුලුවන් එකයි. :(
    LAV හරි ffdshow හරි තමන් කැමති එකක් විතරයි ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ. :angry:
    ඒකනිසා ෆිල්ටර්ස් & කෝඩෙක්ස් මට ඕන ටික විතරක් වෙන වෙනම ඉන්ස්ටෝල් කලා.:sorry:
    අනික කොඩෙක් පැක් වල තේරුමක් නැති ෆිල්ටර්ස්, කෝඩෙක්ස් විකාර දානව &
    අපි යූස් කරන ෆිල්ටර්ස් & කෝඩෙක්ස් වල අප්ඩේට් නොආවත් කොඩෙක් පැක්වලින් බොරුවට අප්ඩේට් එනව :angry::angry:

    කෝඩෙක් පැක් නිකම්ම ඉන්ස්ටෝල් කලා කියල වැඩක් නෑ මචං ඒව වෙන වෙනව ගැලපෙන විදියට කන්ෆිග් කරන්න ඕනෙ.:yes:
    තමන්ගෙ PC එකට ගැලපෙන විදියට ටියුන් කරන්න ගොඩක් ටෙස්ට් කරන්න ඕන.
    මටනම් මාස දෙකක් තුනක් ගියා ටික ටික ටෙස් කරකර ගැලපෙනම විදියට හදන්න. :growl:
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,634
    113
    Kadawatha, Sri Lanka
    LAV, ffdshow දෙකම තියෙනව K-Lite, CCCP, Shark007 වගේ කෝඩෙක් පැක් වල.
    හැබැයි මට මතක විදියට දෙකෙන් සිලෙක්ට් කරන්න පුලුවන් එකයි. :(
    LAV හරි ffdshow හරි තමන් කැමති එකක් විතරයි ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ. :angry:
    ඒකනිසා ෆිල්ටර්ස් & කෝඩෙක්ස් මට ඕන ටික විතරක් වෙන වෙනම ඉන්ස්ටෝල් කලා.:sorry:
    අනික කොඩෙක් පැක් වල තේරුමක් නැති ෆිල්ටර්ස්, කෝඩෙක්ස් විකාර දානව &
    අපි යූස් කරන ෆිල්ටර්ස් & කෝඩෙක්ස් වල අප්ඩේට් නොආවත් කොඩෙක් පැක්වලින් බොරුවට අප්ඩේට් එනව :angry::angry:

    කෝඩෙක් පැක් නිකම්ම ඉන්ස්ටෝල් කලා කියල වැඩක් නෑ මචං ඒව වෙන වෙනව ගැලපෙන විදියට කන්ෆිග් කරන්න ඕනෙ.:yes:
    තමන්ගෙ PC එකට ගැලපෙන විදියට ටියුන් කරන්න ගොඩක් ටෙස්ට් කරන්න ඕන.
    මටනම් මාස දෙකක් තුනක් ගියා ටික ටික ටෙස් කරකර ගැලපෙනම විදියට හදන්න. :growl:
    Apoi. Ehenam oni ne. Thiyena vidiyata use karanava ;)