පෙරළී ගිය ත්‍රීවීලයේ මියගිය සරම ඇඳ සිටි රියදුරු - හාමුදුරු නමක්
පෙරේදා (16) රාගල උඩුපුස්සැල්ලාව මාර්ගයේ සූරියගහපතන ප්‍රදේශයේදී ත්‍රීවීල් රථයක් පෙරළීයාමෙන් එහි තනිව ගමන් කරමින් සිටි රියදුරා මියගොස් තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ
පවත්වන්නට ආ වලපනේ පොලිස් නිලධාරීන්ට කමිසයක් හා සරමක් ඇඳ සිටි රියදුරු අනතුර වූ ස්ථානයේම මියගොස් ඇති බව හඳුනාගන්නට ලැබුණ පසු මියගිය අය කවුරුදැයි සොයාබලන්නට උත්සුක වී ඇත.
එහිදී අනාවරණය වූයේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස හැසිරෙමින් එම රථය පදවා ඇත්තේ ගිහියෙකු නොව බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක බවයි.
මේ හිමි නම වැඩ වසන පන්සලද මෙම ගමන ගැන දැනුවත්ව සිට නැත. මේ ආකාරයට වෙස් වළාගෙන පන්සලටත් නොකියා හිමි නම රාත්‍රී කාලයේ කොහි ගමන් කළේද යන්න

කිසිවෙකු දැන සිට නැත,
පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු බඩු

කිසිවෙකු දැන සිට නැත,පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.