ඩෙංඟු වෛරසය ඇඟට යන හැමවෙලාවෙම ඩෙංඟු හැදෙන්නෙ නැද්ද ?
ඒ කියන්නෙ මෙච්චර කාලෙකට ඩෙංඟු හැදිල නැති වුණාට, එයාගෙ ඇඟට ඩෙංගු වෛරසය ඇතුලු වෙලා තියෙනව
ඒ කියන්නෙ මෙච්චර කාලෙකට ඩෙංඟු හැදිල නැති වුණාට, එයාගෙ ඇඟට ඩෙංගු වෛරසය ඇතුලු වෙලා තියෙනව


මම එයාගේ ඇඟ උඩට නගින හැමවෙලාවෙම එයාට බර හැදෙන්නෙ නැද්ද ?
ඒ කියන්නෙ මෙච්චර කාලෙකට බර හැදිල නැති වුණාට, එයාගෙ ඇඟට සුක්රනුවක් ඇතුලු වෙලා තියෙනව![]()
එක පාරක් හැදුන කෙනෙක්ට නං ඒ වෛරසේම ඇතුල් වුනාට ආයෙ හැදෙන්නෑලු 

ඕනෙ වෙලාවට off වුනෑකි 
අනිවා වෙන්නැතුව ඇති බං මං හිතන්නෙ හැදෙන්න තරම් වෛරස ප්‍රමාණයක් ඇතුල් වෙන්න ඕනෙ ඇතිඑක පාරක් හැදුන කෙනෙක්ට නං ඒ වෛරසේම ඇතුල් වුනාට ආයෙ හැදෙන්නෑලු
![]()
ඩෙගු වලට එහෙම කතාවක් නැ දෙවෙනි පාරත් හැදෙනව..හැබැයි දෙවෙනි පාර හැදුනොත් බේරීමේ සම්බාවිතාව ඉතාම අඩුයි..
නැතුව මං හිතන්නෙ එකම ජාතියෙ වෛරසේ ගියාට හැදෙන්නැතුව ඇති ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවනෙ 
මම නං කියන්නෙ ඩෙංගු හැදුන අයට euthanize වීමේ නිදහස දෙන්න ඕනෙ මට හැදුනොත් මං ඇඟේ ඔක්කොම කෑලි ටික අරං මරල දාන්න කියනව ඔහොම විඳෝ විඳෝ හිටියෑකිද බං
එක්කො මේ මිනිය අයිං කල්ල මැශින් වෙන්න ඕනෙ එතකොට ඔය ලෙඩ මොකවත් නෑ තෙල් දාන්න ග්‍රීස් ගහන්න විතරයිඕනෙ වෙලාවට off වුනෑකි
![]()

මමයි උඹයි එකම බෝට්ටුවේ ඉන්න අවස්ථාවක්![]()


ඒ දෙවනි පාර හැදෙනව කියන්නෙ හැදෙන වෛරස කිහිපයක් තියෙන නිසා නේද ?නැතුව මං හිතන්නෙ එකම ජාතියෙ වෛරසේ ගියාට හැදෙන්නැතුව ඇති ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවනෙ
![]()

නැ අලුතෙන් ඩෙගු මදුරුවෙක් කන්ඩ ඔනෙ..ඩෙගු කියන්නෙ ලේසිපාසු ලෙඩක් නෙමේ..![]()


![]()
මං එකපාරක් ඕක කියල අම්මගෙන් බැනුම් ඇහුව මං දැන්ම මලොත් දෙයිද කියල ශුවරුත් නෑ![]()
එක වයිරස් එකක් නිසා ඩෙංගු උණ හැදෙන්නේ එක පාරයි..
අයෙත් ඒ වයිරස් එකම තියෙන ඩෙංගු මදුරුවෙක් කෑවට හැදෙන්නේ නෑ...
ඊලඟ වයිරස් වලින් එකක් ඇඟට ඇතුලු වුනොත් අයේත් හැදෙනවා..
හැබැයි අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඩෙංගු වලදි එන්න එන්න දුර්වල වෙනවා..
වෙන වයිරස ප්රභේදයකදි නම් ටික ටික ශක්තිමත් වුනත් ඩෙංගු වලදි ඒක වෙන්නේ අනිත් පැත්තට..
එක නිසා තමයි දෙවනි වතාවෙදි ගොඩක් අමාරු වෙන්නේ..
2වනි වතාවෙත් අමාරුවෙන් බේරුනත් 3 වෙනි වතාවෙ නම් ශුවර් කරන්නම අමාරුයි ලු...
4 වතාවක් හැදිලා බේරුනා නම් ඌ ගොඩ තමයි...!
මම දන්න විදිහට...
මගේ කැමැත්තට කරේ නැත්තන් හොල්මනක් වෙලා ඇවිල්ල පළිගන්නවා කියල කියපන් නැත්තන් ඉන්න මිනිස්සු ඕව කරන්නෙ නෑ.

එක පාරක් හැදුන කෙනෙක්ට නං ඒ වෛරසේම ඇතුල් වුනාට ආයෙ හැදෙන්නෑලු
![]()


meka weradi... aniwa hedenawa .. ape allapu gedara podi ekata deparak heduna ban..![]()
පොඩි එකා මලාද ? 
මං කිව්ව මල ගෙවල් එහෙම ගත්තොත් මල යකෙක් වෙලා එනව කියල තව බැන්න
මාත් හිතන් ඉන්නෙ මළගෙවල් ගන්න එපා කෙලින්ම ඉස්පිරිතාලෙන් එක්කෝ වෛද්‍ය විද්‍යාලෙට නැත්තන් පැය24 න් එම්බාම් නොකර වළලලා ගහක් හිටවන්න කියන්න.
අනික කීයක් වියදන්ද ගමකට පිනට කන්න දෙන්න 
එහෙනං වෛරස් දෙකක් ඇතුල් වෙන්න ඇතිපොඩි එකා මලාද ?
![]()

he feel good sinhalayoo