ඩෙංඟු

rangasaman

Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මට 2012 ජුනි මාසෙයි, 2012 දෙසැම්බර් මාසේ අන්තිම දෙපාරක් හැදුනා. දැන් තුන් වෙන් වටෙත් කප් එක ගහන්න වෙයිද කියලා බයේ ඉන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද එක එක sources වල එක එක ඒව තියෙන්නෙ :eek:
    ඩෙංගු වෛරස් වර්ග 4ක් තියෙනවලු එකක් 1 2 3 4 කියල 1 හැදුනොත් ආයෙ 1 ජාතියෙ වෛරසේ ශරීර ගත වුනාට හැදෙන්නෑලු 2 3 4 ගියොත් හැදෙනවලු :yes:
    ඒකට හේතුව මචන් හැම දේම පරිනාමයවීම..මතකද ඉස්සර කියුවෙ ඩෙoගු මදුරුව හැදෙන්නෙ පිරිසිදු වතුරෙ විතර්යි කියල..දැන් ඔන වතුරක..වයිරසුත් එහෙමයි වෙනස්කම් වෙනව..ඒවට එන සoකූලතා වෙනස් වෙනව...එතකොට බේත් කිරීම හරිම අපහසුයි පුරුදු විදිහට නෙමේ ලෙඩේ බලපාන්නෙ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113
    මට 2012 ජුනි මාසෙයි, 2012 දෙසැම්බර් මාසේ අන්තිම දෙපාරක් හැදුනා. දැන් තුන් වෙන් වටෙත් කප් එක ගහන්න වෙයිද කියලා බයේ ඉන්නේ.

    තුන්වෙනි පාර හැදෙන්ඩ එපා කියල ඔන්න මම රෙප්ස් ලබා දුන්න +16 ;)
    හිටියෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකද? නැත්තං ප්‍රයිවට්ද?