ඩෙංඟු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113
    ඩෙංඟු වෛරසය ඇඟට යන හැමවෙලාවෙම ඩෙංඟු හැදෙන්නෙ නැද්ද ?
    ඒ කියන්නෙ මෙච්චර කාලෙකට ඩෙංඟු හැදිල නැති වුණාට, එයාගෙ ඇඟට ඩෙංගු වෛරසය ඇතුලු වෙලා තියෙනව :rolleyes:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මම එයාගේ ඇඟ උඩට නගින හැමවෙලාවෙම එයාට බර හැදෙන්නෙ නැද්ද ?
    ඒ කියන්නෙ මෙච්චර කාලෙකට බර හැදිල නැති වුණාට, එයාගෙ ඇඟට සුක්‍රනුවක් ඇතුලු වෙලා තියෙනව :rolleyes:

    බුම්ප්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනිවා වෙන්නැතුව ඇති බං මං හිතන්නෙ හැදෙන්න තරම් වෛරස ප්‍රමාණයක් ඇතුල් වෙන්න ඕනෙ ඇති :yes: එක පාරක් හැදුන කෙනෙක්ට නං ඒ වෛරසේම ඇතුල් වුනාට ආයෙ හැදෙන්නෑලු :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නං කියන්නෙ ඩෙංගු හැදුන අයට euthanize වීමේ නිදහස දෙන්න ඕනෙ මට හැදුනොත් මං ඇඟේ ඔක්කොම කෑලි ටික අරං මරල දාන්න කියනව ඔහොම විඳෝ විඳෝ හිටියෑකිද බං :(
    එක්කො මේ මිනිය අයිං කල්ල මැශින් වෙන්න ඕනෙ එතකොට ඔය ලෙඩ මොකවත් නෑ තෙල් දාන්න ග්‍රීස් ගහන්න විතරයි :yes: ඕනෙ වෙලාවට off වුනෑකි :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා වෙන්නැතුව ඇති බං මං හිතන්නෙ හැදෙන්න තරම් වෛරස ප්‍රමාණයක් ඇතුල් වෙන්න ඕනෙ ඇති :yes: එක පාරක් හැදුන කෙනෙක්ට නං ඒ වෛරසේම ඇතුල් වුනාට ආයෙ හැදෙන්නෑලු :yes:

    ඩෙගු වලට එහෙම කතාවක් නැ දෙවෙනි පාරත් හැදෙනව..හැබැයි දෙවෙනි පාර හැදුනොත් බේරීමේ සම්බාවිතාව ඉතාම අඩුයි..
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩෙගු වලට එහෙම කතාවක් නැ දෙවෙනි පාරත් හැදෙනව..හැබැයි දෙවෙනි පාර හැදුනොත් බේරීමේ සම්බාවිතාව ඉතාම අඩුයි..

    ඒ දෙවනි පාර හැදෙනව කියන්නෙ හැදෙන වෛරස කිහිපයක් තියෙන නිසා නේද ? :eek: නැතුව මං හිතන්නෙ එකම ජාතියෙ වෛරසේ ගියාට හැදෙන්නැතුව ඇති ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවනෙ :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං කියන්නෙ ඩෙංගු හැදුන අයට euthanize වීමේ නිදහස දෙන්න ඕනෙ මට හැදුනොත් මං ඇඟේ ඔක්කොම කෑලි ටික අරං මරල දාන්න කියනව ඔහොම විඳෝ විඳෝ හිටියෑකිද බං :(
    එක්කො මේ මිනිය අයිං කල්ල මැශින් වෙන්න ඕනෙ එතකොට ඔය ලෙඩ මොකවත් නෑ තෙල් දාන්න ග්‍රීස් ගහන්න විතරයි :yes: ඕනෙ වෙලාවට off වුනෑකි :yes:

    මමයි උඹයි එකම බෝට්ටුවේ ඉන්න අවස්ථාවක් :love:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මමයි උඹයි එකම බෝට්ටුවේ ඉන්න අවස්ථාවක් :love:

    :love: :love:
    මං එකපාරක් ඕක කියල අම්මගෙන් බැනුම් ඇහුව මං දැන්ම මලොත් දෙයිද කියල ශුවරුත් නෑ :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ දෙවනි පාර හැදෙනව කියන්නෙ හැදෙන වෛරස කිහිපයක් තියෙන නිසා නේද ? :eek: නැතුව මං හිතන්නෙ එකම ජාතියෙ වෛරසේ ගියාට හැදෙන්නැතුව ඇති ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවනෙ :eek:

    නැ අලුතෙන් ඩෙගු මදුරුවෙක් කන්ඩ ඔනෙ..ඩෙගු කියන්නෙ ලේසිපාසු ලෙඩක් නෙමේ..:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැ අලුතෙන් ඩෙගු මදුරුවෙක් කන්ඩ ඔනෙ..ඩෙගු කියන්නෙ ලේසිපාසු ලෙඩක් නෙමේ..:(

    අනේ මන්ද එක එක sources වල එක එක ඒව තියෙන්නෙ :eek:
    ඩෙංගු වෛරස් වර්ග 4ක් තියෙනවලු එකක් 1 2 3 4 කියල 1 හැදුනොත් ආයෙ 1 ජාතියෙ වෛරසේ ශරීර ගත වුනාට හැදෙන්නෑලු 2 3 4 ගියොත් හැදෙනවලු :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :love: :love:
    මං එකපාරක් ඕක කියල අම්මගෙන් බැනුම් ඇහුව මං දැන්ම මලොත් දෙයිද කියල ශුවරුත් නෑ :(
    මගේ කැමැත්තට කරේ නැත්තන් හොල්මනක් වෙලා ඇවිල්ල පළිගන්නවා කියල කියපන් නැත්තන් ඉන්න මිනිස්සු ඕව කරන්නෙ නෑ.
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඩෙංගු වල වයිරස් ප්‍රභේද 3ක් හෝ 4ක් තියෙනවා... :nerd: එක වයිරස් එකක් නිසා ඩෙංගු උණ හැදෙන්නේ එක පාරයි.. :nerd: අයෙත් ඒ වයිරස් එකම තියෙන ඩෙංගු මදුරුවෙක් කෑවට හැදෙන්නේ නෑ... :no: ඊලඟ වයිරස් වලින් එකක් ඇඟට ඇතුලු වුනොත් අයේත් හැදෙනවා.. :growl: හැබැයි අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඩෙංගු වලදි එන්න එන්න දුර්වල වෙනවා.. :frown: වෙන වයිරස ප්‍රභේදයකදි නම් ටික ටික ශක්තිමත් වුනත් ඩෙංගු වලදි ඒක වෙන්නේ අනිත් පැත්තට.. :yes: එක නිසා තමයි දෙවනි වතාවෙදි ගොඩක් අමාරු වෙන්නේ..:yes: 2වනි වතාවෙත් අමාරුවෙන් බේරුනත් 3 වෙනි වතාවෙ නම් ශුවර් කරන්නම අමාරුයි ලු... :baffled:4 වතාවක් හැදිලා බේරුනා නම් ඌ ගොඩ තමයි...!:) මම දන්න විදිහට... :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගේ කැමැත්තට කරේ නැත්තන් හොල්මනක් වෙලා ඇවිල්ල පළිගන්නවා කියල කියපන් නැත්තන් ඉන්න මිනිස්සු ඕව කරන්නෙ නෑ.

    මං කිව්ව මල ගෙවල් එහෙම ගත්තොත් මල යකෙක් වෙලා එනව කියල තව බැන්න :(
     
    • Like
    Reactions: LazyLizard

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :yes: එක පාරක් හැදුන කෙනෙක්ට නං ඒ වෛරසේම ඇතුල් වුනාට ආයෙ හැදෙන්නෑලු :yes:


    meka weradi... aniwa hedenawa .. ape allapu gedara podi ekata deparak heduna ban.. :dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං කිව්ව මල ගෙවල් එහෙම ගත්තොත් මල යකෙක් වෙලා එනව කියල තව බැන්න :(

    අම්මප වරෙන් කිස් එකක් දෙන්න :love: මාත් හිතන් ඉන්නෙ මළගෙවල් ගන්න එපා කෙලින්ම ඉස්පිරිතාලෙන් එක්කෝ වෛද්‍ය විද්‍යාලෙට නැත්තන් පැය24 න් එම්බාම් නොකර වළලලා ගහක් හිටවන්න කියන්න.

    නිකන් මිනිය ගෙදර ගෙනල්ල විකාර කරනව දවස් ගණන් තියාගෙන, එක එකා ඇවිල්ල හොටු පෙරාගෙන අඬන්න ගන්නව මල කරදරයක් නෙ. :angry: අනික කීයක් වියදන්ද ගමකට පිනට කන්න දෙන්න :baffled:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    එහෙනං වෛරස් දෙකක් ඇතුල් වෙන්න ඇති :yes: පොඩි එකා මලාද ? :eek:


    nope :rofl::rofl: he feel good sinhalayoo

    deparama asiri eke admit une.. raje hospital wage nemei bn.. each hr nurse la meter eka daa gena inne ledata..
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    machan mata hambuna mahacharrawarayek eya maduruwan sambandawa thama paryeshana karanne,ratawal ganakama gihin hoyala thiyenawa maduruwo gena.miniya inne kohuwala wayasa 65-70k withara athi.math ekka cht ekata set unama dengu gena mama ahuwa eya kiyanawa dengu warga 4k thiyenawalu (maduruwo gana neme)e kiyanne stage 4k oya 4rama adu wedi ne eka samanai.api lesiyata A,B,C,D kiyala gamu.kata hari dengu mulwathawata hedenawa api hithamu "B" heduna kiyala,ethakota apita una aran hoda wenawa kisi amaruwak wenne nelu,auto hoda wenawalu api danneth nelu mokada ape prathishakthiyak hedenawalu age ekata,ai kawadawath B kiyana stage eka apita heden ne eth prashne thiyenne wena stage ekak (a,c,d)hedunoth ekatath prathishakthiyak agen hedenawalu ,eth oya B stage eken hedunu ekai den hedunu ekai atack wenawalu agen, onna oka nisa thama amaru wenne ,eth eya kiyanawa stage 2k hedunata merena prathishathe godak adui lu,hebei oyadeka hedila hodawela 3rd stage eka (ekiyanne hedila nethi 2ken ekak) hedunoth nam sory thamailu ethakota e 3nama atack wenawalu ,hodama de thamai eya kiwwa oya 4rama hedila beruna aya inne athe agiliganatath wada aduwenlu ,hebei oya 4rama hedila berunoth ai eyata jiwitheta kochchara dengu maduruwo kewath dengu heden nelu
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113
    වෛරස් 4 තියෙනව මාත් හෙව්ව
    එකම වෛරස් එකෙන් ආයෙ හැදෙන්නෙ නෑලු. ප්‍රතිශක්තිය හැදිල තියෙන නිසා
    වෙන ටයිප් එකකින් හැදෙන්ඩ පුලුවන්ලු. හැබැයි එහෙම දෙවෙනි තුන්වෙනි පාර හැදෙනකොට ලෙඩාට අමාරුයි
     
    • Like
    Reactions: WhiteWalker