|2017 ICC Champions Trophy | Discussion Thread |

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,265
    3,490
    113
    Maligawatta
    C_orjqlXgAAhfhV.jpg

    pakkonge wife la pattane :rolleyes::rolleyes::rolleyes::love::love::love:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව්.. උ තමා හරිනන් out වෙන්න ඕනේ පාණ්ඩියාවා තියලා ඒ වෙලාවේ හැටියට.

    ane ara nothing bowlers la dana wele 6 ewa gahala panday pora kyla hitan athi, amir junaid hasan ehema awa gaman okage bella gelawenna bolayak danawa, u ita kalin run out una eka hodai :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    ane ara nothing bowlers la dana wele 6 ewa gahala panday pora kyla hitan athi, amir junaid hasan ehema awa gaman okage bella gelawenna bolayak danawa, u ita kalin run out una eka hodai :lol:
    ඔව්, කොහොමත් ඌ ගහපු විදිහට යන්න ඔන්න මෙන්න හිටියේ. ඒ උනාට run out වෙන්න ඕනේ අනිකා ඒ වෙලාවේ. පාන්ඩිය පිස්සෙක් වගේ... පිස්සෙක් වගේ ගියේ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්.. උ තමා හරිනන් out වෙන්න ඕනේ පාණ්ඩියාවා තියලා ඒ වෙලාවේ හැටියට.
    ඔව් උට තිබුනෙ අවුට් වෙන බව දැන දැන උනත් අන්තිම මොහොතෙ හරි එහාට පනින්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    C_orjqlXgAAhfhV.jpg

    pakkonge wife la pattane :rolleyes::rolleyes::rolleyes::love::love::love:

    වැඩක් නෑ පොන්ස් ඌරු ගඳයි. අනික ඕවලට ඕකුන්ගේ සහෝදරයින්ට ඕකුන්ගේ තාත්තට ඕනේ වෙලේක අල්ලගේ කැමැත්ත කියලා උක් කන්න පුලුවන්නේ :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ane ara nothing bowlers la dana wele 6 ewa gahala panday pora kyla hitan athi, amir junaid hasan ehema awa gaman okage bella gelawenna bolayak danawa, u ita kalin run out una eka hodai :lol:
    නතින් බොලර්ලට උනත් එහෙම හයේ ඒවා ගහන්න බෑ බන් ලේසි එකෙක්ට. එහෙනං ජඩේජත් ගහන්න එපැයි එහෙම.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නතින් බොලර්ලට උනත් එහෙම හයේ ඒවා ගහන්න බෑ බන් ලේසි එකෙක්ට. එහෙනං ජඩේජත් ගහන්න එපැයි එහෙම.

    jadejata wadiddith ohoma tama ban, kohli la ta dawan lata sharmata hambunanam panday hambuna bowlers la eth ochchara tama, ara top order eka out une fatta bowling walata ehema match eke lose bowlers lata 6 ewa gehuwa kyla panday porak wenne ne
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    India's tour of Sri Lanka –
    Full match schedule #IndvsSL

    Warm-up match: July 21 and 22
    10 AM

    Test Series

    1st Test: July 26 to 30 in Kandy at 10 AM

    2nd Test: Aug 4 to 8 in Galle at 10
    AM

    3rd Test: Aug 12 to 16 in Colombo
    at 10 AM

    ODI series:

    1st ODI: Aug 20 in Colombo (R.
    Premadasa International Cricket
    Stadium) at 2:30 PM

    2nd ODI: Aug 24 in Dambulla
    (Rangiri Dambulla International
    Cricket Stadium) at 2:30 PM

    3rd ODI: Aug 27 in Pallekele
    International Cricket Stadium at 2:30
    PM

    4th ODI: Aug 30 in Pallekele
    International Cricket Stadium at 2:30
    PM

    5th ODI: Sept 3 in Colombo (R.
    Premadasa International Cricket
    Stadium) at 2:30 PM

    1 T20I: Sept 6 in Colombo (R.
    Premadasa International Cricket
    Stadium) at 7:00 PM
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Ford wa team eken ain karalada ban :dull:

    ෆොඩ් නිවාඩු ගිහිල්ලලූ ? ගුරා සිම්බාව්වේ ටුවර් කොච් කරනවා කියන්නේ :):) ගුරා-ෆොඩ් කචල් එකක් තියෙන කතාවක් තියෙනවා ඇත්තද බොරුද දන්නේ නෑ බං :(:(

    hodai ban, lets get chandika

    චන්දිකව ගන්න බෑ ඊලඟ ලෝක කුසලානය ඉවර වෙනකන් :angry::angry: