machan un dena original eka ubalata kiyakatada bn denne??එකකින් එකයි ගන්නේ.. ඒක රිප් කරලා උබලට දෙනවා + කොපි ගහනවා
කොපි කියලත් මහ සේල් එකක් නෑ බන්.. ඕනමනම් එක ෆිල්ම් එකෙන් කොපි 10ක් විකිණෙයි හොද ෆිල්ම් එකක්නම්..
ara Maya film eka ehema ubalage paththe giye nadda bn??ape paththenam ambaneta giya kiyala kivva bn eke DVD.


එකකින් එකයි ගන්නේ.. ඒක රිප් කරලා උබලට දෙනවා + කොපි ගහනවා 



