SINHALA MOVIES

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ශොප් එකේ විකුණන්නේ නැතුව, මම ජීවත්වෙන්නේ ඒකෙන්නේ බන්.
    නෙට් එකට දානවට මට සතපහක ආදායමක් ලැබෙන්නේ නෑ..
    ටිප් නෙවෙයි බන් ඕකුන් හිටපු ගමන් සර්ච් ටුවර් දානවා.. අපි උන්ට කොපිය ගහලා දුන්නොත් බඩු පැකට්..
    අපි දන්නේ නෑනේ බන් මුන් එන්නේ අල්ලන්න කියලා.
    අද දවසෙම සත පහක් හොයාගන්න නැතුව ඉදෙද්දි ඌ ඇවිත් රු.100ක් දීලා සූම් එකයි පිස්සු 7යි පීස් දෙකේ කොපි ගහගෙන ගිහින් මගෙන් 5000ක් කඩාගත්තේ :(:(:(:(

    maara upset eka ne bung.:( ubata sure da ae company eke ewun kiyala? nattham ona kenek ta puluwan ne oya scene eka karanna moko uba karana wade illegal nisa. gaanak kada ganna. monawa unathn ithn awastawe hatiyata wena karanna deyakuth naa ne. ubata monawa hari site ekak wath thiyanawa nam kiyapan ad click karannam macho
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(
    ithin bn uba DVD vikunanne eka film ekakin 1k genalla eke uba copies gahalada :D
    apoi ubath karaganna vada :( dan ithn mokada karanne :confused:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(
    ඒක තමා මම උඹට මුලින්ම කිව්වෙ හොරට අප්ලෝඩ් කරන ගමන් කඩේ විස්තර දාන්න එපා කියලා
    කෝ උඹ ඇහුවද නැහැ නෙ?
    හොරට අප්ලෝඩ් කරනවා නම් කවදාවත් ඇත්ත නම්, කඩ, ගෙවල් වල විස්තර දාන්න එපා
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Mechara kal dunna ewata pin mach..meken tamai sinhala film ekkwat beluwe.dvd film kiyala jathiyak tyenwa youtube eke..ewa baluma hena appiriywak enwa ban.mewa hadan un mokkuda kiyala hithenwa.patta jarawal tynne..rep kara machn..
     
    • Like
    Reactions: dragon-fighter

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    maara upset eka ne bung.:( ubata sure da ae company eke ewun kiyala? nattham ona kenek ta puluwan ne oya scene eka karanna moko uba karana wade illegal nisa. gaanak kada ganna. monawa unathn ithn awastawe hatiyata wena karanna deyakuth naa ne. ubata monawa hari site ekak wath thiyanawa nam kiyapan ad click karannam macho

    :yes:
    ekane bn , wena ekek geemak deela salli kadaa gattada dan na
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොපි තමාබන්.. එකක් 50 ගානෙනේ විකුණන්නේ.. මේ පැතිවල උන් ඔරිජිනල් ගන්නේ නෑ බන් පෙරේතයි :(

    ටොරානා ඒවා නම් ගහන්න එපා පුතෝ.. මම දවසක් ෆිල්ම් එකක් ගන්න යද්දි ගාල්ලෙ එකෙක් ඇල්ලුවා.. ඌ අනේ සර් බුදු සර් ගගා නාහෙන් අඩුවා පඩේකට ගනන් ගත්තෙ නෑ.. වැරැදි කරන්න කලින් ඕව හිතන්න තිබ්බා කිව්වා..:yes:

    dg max

    Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    64 මායම් ඇවිල්ලා
    DCgxYOXV0AYrul0.jpg

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    m=නෙහෙමයි මචන්
    මං එදාම උබට කිවා දැන්ව නම් නම් ගම නැතුව දාපං කෙල වෙනවා කියලා
    උබ මේකේ ගුගල් මාප එකෙත් ෂොප් එක දාලා තිබ්බනේ බන්
    මේකේ ඉන්න තනි චිත්තනේ
    උබ එදා මොන මොනවදෝ වගයක් කිවා මට

    දැන් ඉතින් උන දේ උනා
    මෙතෙක් කල දේවල් වලට ගොඩක් පින් මචන්
    රිසක්‌ එකක් අරන් ලොකු දෙයක් උබ කලේ :yes::yes:

    මෙකේ ගූගල් මැප් දැම්මේ නෑ මචන්..
    මගේ ශොප් එකේ fb පේජ් එක දාල තිබුනේ..
    මේ හරහා පැමිණිලි ගිහින් ආවනම් මට බේරෙන්න හම්බෙන්නේ නෑ.. එහෙනම් ශොප් එකත් සීල් මාත් ඇතුලේ.. මෙහෙම විසිට් උන් මාස 3 ,4 කට සැරයක් කරනවා බන්.. දැන් ශොප් වල උන් නොදන්න අය ආවට කොපි දෙන්නේ නෑ ඒ නිසා
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    maara upset eka ne bung.:( ubata sure da ae company eke ewun kiyala? nattham ona kenek ta puluwan ne oya scene eka karanna moko uba karana wade illegal nisa. gaanak kada ganna. monawa unathn ithn awastawe hatiyata wena karanna deyakuth naa ne. ubata monawa hari site ekak wath thiyanawa nam kiyapan ad click karannam macho

    ශුවර් බන්.. මුන් අපේ ගමේ පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාලනේ ආවෙ.. පොලිසියෙන් පැමිණිලි ගන්නේ නීතිමය පැත්ත බලලනේ.. උන්ගාව ඔප්පුවක් තිබුනා චිත්‍රපටයට අයිතිය තියෙන
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ithin bn uba DVD vikunanne eka film ekakin 1k genalla eke uba copies gahalada :D
    apoi ubath karaganna vada :( dan ithn mokada karanne :confused:

    :rolleyes::rolleyes::yes::yes::D එකකින් එකයි ගන්නේ.. ඒක රිප් කරලා උබලට දෙනවා + කොපි ගහනවා
    කොපි කියලත් මහ සේල් එකක් නෑ බන්.. ඕනමනම් එක ෆිල්ම් එකෙන් කොපි 10ක් විකිණෙයි හොද ෆිල්ම් එකක්නම්..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ටොරානා ඒවා නම් ගහන්න එපා පුතෝ.. මම දවසක් ෆිල්ම් එකක් ගන්න යද්දි ගාල්ලෙ එකෙක් ඇල්ලුවා.. ඌ අනේ සර් බුදු සර් ගගා නාහෙන් අඩුවා පඩේකට ගනන් ගත්තෙ නෑ.. වැරැදි කරන්න කලින් ඕව හිතන්න තිබ්බා කිව්වා..:yes:

    ටොරානා, සුනිල් ටී ලට අහුඋනොත්නම් කිසිම සමාවක් නෑ..
    ඔය 64මායම් සුනිල් ටීගේ..
    අප්ලෝඩ් කරනවනම් තමන්ගේ රිස්ක් එක දැනගන්න..
    බේරෙන්න ගෙවල් දොරවල් උගස් කරන්න වෙයි