චීන පැන්ඩා කතා වස්තුව

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    රත්තරං;21833437 said:
    අපේ එකෙක් ෆෝටොන් වීරා එකක් ගෙනවා.. එතනින් එහාට කතාව කියන්න බෑ කදුලු එනවා

    :nerd: පවට පිං දෙන්න බෑනේ මචං

    MhQ2iBf.jpg


    Mitsubishi Lancer vs Proton Inspira
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    බලපංකෝ Proton එක පට්ට නේ ;)

    එකනේ. ඇයි Proton ශෝචනීයයි කියන්නේ? :confused: චීනත් නෙමේ මැලේසියන්

    Proton එකේ ඉස්සරහ බම්පරේ ජොකෙක් වගේ පේන්න හදල තියෙන එක තමා අවුල
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකනේ. ඇයි Proton ශෝචනීයයි කියන්නේ? :confused: චීනත් නෙමේ මැලේසියන්

    Proton එකේ ඉස්සරහ බම්පරේ ජොකෙක් වගේ පේන්න හදල තියෙන එක තමා අවුල

    අරං පාවිච්චි කරන කෙනෙකුගෙන් නෙවෙයි අරං විකුණපු කෙනෙකුගෙන් මේ ප්‍රශ්න ටික අහන්න
    1) තෙල් කරනවද?
    2) වාහනේ ලෙඩ එහෙම එනවද? :lol:
    3) බොඩි පාට්ස් තියනවද?

    ඔය ප්‍රශ්න මම නම් අහලා තියනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113

    අරං පාවිච්චි කරන කෙනෙකුගෙන් නෙවෙයි අරං විකුණපු කෙනෙකුගෙන් මේ ප්‍රශ්න ටික අහන්න
    1) තෙල් කරනවද?
    2) වාහනේ ලෙඩ එහෙම එනවද? :lol:
    3) බොඩි පාට්ස් තියනවද?

    ඔය ප්‍රශ්න මම නම් අහලා තියනවා.

    බොඩි පාට්ස් නම් මිට්සුබිශි CB2 ඒවා හරියනව නේ වීරා එකට?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොඩි පාට්ස් නම් මිට්සුබිශි CB2 ඒවා හරියනව නේ වීරා එකට?

    මැකෑනිකල් පාට්ස් නම් සමහර ඒවා හරි යනවා. බොඩි පාට්ස් නම් හරියන්නෙ නෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රත්තරං;19163222 said:
    මම මේ නොදන්න කමට අහන්නේ... මොකක්ද බන් මේ අව් රුදු 15ක් පරන මේ ජපන් ලඩ්ඩ... බ්‍රෑන්ඩ් නිව් පැන්ඩා රාජයෙක් වගේද මේ ජරාවල්

    සීට් වල කිසිම අපේ කමක් නෑ... එදා රජ දරුවෝ ඉදන් උන්න ගල් ආසන වගේ තියෙන්න ඕනේ අපිට:cool:

    419575-500x374.jpg


    DSC03960.JPG


    මොළයක් තියෙන එකෙක්ට ඇස් ඇරෙන්න මේ ඇති! :yes::yes: