රත්තරං;21833437 said:අපේ එකෙක් ෆෝටොන් වීරා එකක් ගෙනවා.. එතනින් එහාට කතාව කියන්න බෑ කදුලු එනවා
පවට පිං දෙන්න බෑනේ මචං
Mitsubishi Lancer vs Proton Inspira
රත්තරං;21833437 said:අපේ එකෙක් ෆෝටොන් වීරා එකක් ගෙනවා.. එතනින් එහාට කතාව කියන්න බෑ කදුලු එනවා
පවට පිං දෙන්න බෑනේ මචං
බලපංකෝ Proton එක පට්ට නේ![]()
චීනත් නෙමේ මැලේසියන් එකනේ. ඇයි Proton ශෝචනීයයි කියන්නේ?චීනත් නෙමේ මැලේසියන්
Proton එකේ ඉස්සරහ බම්පරේ ජොකෙක් වගේ පේන්න හදල තියෙන එක තමා අවුල

අරං පාවිච්චි කරන කෙනෙකුගෙන් නෙවෙයි අරං විකුණපු කෙනෙකුගෙන් මේ ප්රශ්න ටික අහන්න
1) තෙල් කරනවද?
2) වාහනේ ලෙඩ එහෙම එනවද?
3) බොඩි පාට්ස් තියනවද?
ඔය ප්රශ්න මම නම් අහලා තියනවා.
බොඩි පාට්ස් නම් මිට්සුබිශි CB2 ඒවා හරියනව නේ වීරා එකට?
රත්තරං;19163222 said:මම මේ නොදන්න කමට අහන්නේ... මොකක්ද බන් මේ අව් රුදු 15ක් පරන මේ ජපන් ලඩ්ඩ... බ්රෑන්ඩ් නිව් පැන්ඩා රාජයෙක් වගේද මේ ජරාවල්
සීට් වල කිසිම අපේ කමක් නෑ... එදා රජ දරුවෝ ඉදන් උන්න ගල් ආසන වගේ තියෙන්න ඕනේ අපිට
![]()
![]()

