Intern යන්න මොනවගෙ දෙවල්ද දනගෙන ඉන්න ඔන????????
Hambena thena kemaththen weda karapan machan..Intern eken thamai industry eka gena hoda awabodayak hambenne..
Companies okkoma aulak ne
Start up wage ewata join wenna epa.
Ewage hariyata management ekak ne.
ඉන්ඩස්ට්‍රි එක ගැන අයිඩියා එකක් නැති එක තමා ලොකුම අවුල..ඒ නිසා බයයි 
Dev යන්න QA ගිහින් තේරුමක් නැහැ. අනිත් දේ තමයි යනකොට පුලුවන් නම් යන්න ස්ටාර්ටප් එකකට හරි හොඳ ප්‍රොෙජක්ට්ස් කරලා තියන පොඩි කම්පනි එකකට හරි. ඒවායෙන් සෑහෙන දේවල් ඉගනගන්න පුලුවන්. සෑහෙන්න මහන්සිවෙන්න වෙනවා. නමුත් ඒකෙන් ලැබෙන දැනුම ගොඩක් වටිනවා. වර්චුසා වගේ ලොකු කම්පණි වලට යන්න එපා. ගාමන්ට් ෆැක්ට්‍රි වගේ තමයි. ලොකු දෙයක් ඉගනගන්න වෙන්නෙ නැහැ.


matath oya baya thama bn thiyenneintern gihin kara ganna bari weida danne na , anika interview ekenma kela weida danneth na
![]()

Basic OOP knowledge + uba karapu project ekak wisthara karannath danan inna one. Un ubata un karana dewal ugannanawa. Uba yanna kamathi side ekakin thiyana company ekakta apply karapn. ex- WSo2,hsenid -Java, ISM Apac,99x -.Net ee wage

ඉන්ටර්න් යනවනම් හොඳ කම්පැනි ටිකක් කියන්ඩකො 
පෙලක් කම්පැනීස් අහලවත් නෑ...ඉන්ටර්න් යනවනම් හොඳ කම්පැනි ටිකක් කියන්ඩකො
![]()
මේකයි මචන් කරන දේ ගැන අයිඩියා එකක් තිබ්බට අපි කැම්පස් එකේ ටියුටෝරියල් බල බලනේ කෝඩ් කරන්නේ...ලොකුවට කෝඩි බෑනෙ ඇත්ත කතාව..ඩිවලොපර් ගියාම ඉන්ටර්න් විදිහට එහෙම ලොකු අවුලක් නැද්ද...අපිව train කරනව නේද කම්පැනි එකෙන්
![]()
කවුරුවත් කෝඩ් කටපාඩම් කරන් ඉන්නෙ නැහැ
ලොජික් එක හිතලා කෝඩ් එක නෙට් එකෙන් හොයලා තමයි කවුරුත් කරන්නෙ
හැබැයි ජොබ් කරද්දි මුල ඉදන් අගට ටියුටෝරියල් බලලා කරන එක හරියන්නෙ නැහැ පටස් ගාල හිතලා ලොජිකල් සොලුශන් එක අපි හදලා ඒකෙ කෝඩ් කරන විදිය නෙට් එකෙන් හොයාගන්න පුලුවන්,
කම්පැනි වලින් ඉන්ටර්න්ලාට ගොඩක් වෙලාවට ඔරියන්ටේශන් එකක් එහෙම කරලා ටිකක් ට්‍රේන් කරනවා ඒත් අකුරෙන් අකුර ට්‍රේන් කරන්නෙ නැහැ
ඉන්න සීනියර් එවුන්ගෙන් අහගෙන එහෙම තමන්ගෙ උවමනාවෙන් ඉගෙනගන්න ඕන
