IT Field එකේ අය පොඩ්ඩක් එන්ඩෝ...

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Intern යන්න මොනවගෙ දෙවල්ද දනගෙන ඉන්න ඔන????????

    Basic OOP knowledge + uba karapu project ekak wisthara karannath danan inna one. Un ubata un karana dewal ugannanawa. Uba yanna kamathi side ekakin thiyana company ekakta apply karapn. ex- WSo2,hsenid -Java, ISM Apac,99x -.Net ee wage
     
    • Like
    Reactions: BadBlueGenius

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    Hambena thena kemaththen weda karapan machan..Intern eken thamai industry eka gena hoda awabodayak hambenne..

    Companies okkoma aulak ne
    Start up wage ewata join wenna epa.
    Ewage hariyata management ekak ne.

    හා මචන්... :) ඉන්ඩස්ට්රි එක ගැන අයිඩියා එකක් නැති එක තමා ලොකුම අවුල..ඒ නිසා බයයි :(
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    Dev යන්න QA ගිහින් තේරුමක් නැහැ. අනිත් දේ තමයි යනකොට පුලුවන් නම් යන්න ස්ටාර්ටප් එකකට හරි හොඳ ප්‍රොෙජක්ට්ස් කරලා තියන පොඩි කම්පනි එකකට හරි. ඒවායෙන් සෑහෙන දේවල් ඉගනගන්න පුලුවන්. සෑහෙන්න මහන්සිවෙන්න වෙනවා. නමුත් ඒකෙන් ලැබෙන දැනුම ගොඩක් වටිනවා. වර්චුසා වගේ ලොකු කම්පණි වලට යන්න එපා. ගාමන්ට් ෆැක්ට්රි වගේ තමයි. ලොකු දෙයක් ඉගනගන්න වෙන්නෙ නැහැ.

    හරි මචන්..ගොඩක් ස්තූත්යි :love:
    99x තමා මම දාන්ඩ බැලුවේ.. පියර්සන් එක මොකද මචන් :)
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    Basic OOP knowledge + uba karapu project ekak wisthara karannath danan inna one. Un ubata un karana dewal ugannanawa. Uba yanna kamathi side ekakin thiyana company ekakta apply karapn. ex- WSo2,hsenid -Java, ISM Apac,99x -.Net ee wage

    පෙලක් කම්පැනීස් අහලවත් නෑ...:dull::oo:ඉන්ටර්න් යනවනම් හොඳ කම්පැනි ටිකක් කියන්ඩකො :D
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    පෙලක් කම්පැනීස් අහලවත් නෑ...:dull::oo:ඉන්ටර්න් යනවනම් හොඳ කම්පැනි ටිකක් කියන්ඩකො :D

    99x nam me dawaswala sahenna gannawa internla, aniwa dapn. thawa hsenid nuth gannawa. WSO2 ekatanam man hithanne ube instutute/campus eke sir kenekge margen yanna one.

    Crowderia

    ISM Apac

    Virtusa

    99x

    owa try karapn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේකයි මචන් කරන දේ ගැන අයිඩියා එකක් තිබ්බට අපි කැම්පස් එකේ ටියුටෝරියල් බල බලනේ කෝඩ් කරන්නේ...ලොකුවට කෝඩි බෑනෙ ඇත්ත කතාව..:sorry:ඩිවලොපර් ගියාම ඉන්ටර්න් විදිහට එහෙම ලොකු අවුලක් නැද්ද...අපිව train කරනව නේද කම්පැනි එකෙන් :)

    කවුරුවත් කෝඩ් කටපාඩම් කරන් ඉන්නෙ නැහැ
    ලොජික් එක හිතලා කෝඩ් එක නෙට් එකෙන් හොයලා තමයි කවුරුත් කරන්නෙ
    හැබැයි ජොබ් කරද්දි මුල ඉදන් අගට ටියුටෝරියල් බලලා කරන එක හරියන්නෙ නැහැ පටස් ගාල හිතලා ලොජිකල් සොලුශන් එක අපි හදලා ඒකෙ කෝඩ් කරන විදිය නෙට් එකෙන් හොයාගන්න පුලුවන්,
    කම්පැනි වලින් ඉන්ටර්න්ලාට ගොඩක් වෙලාවට ඔරියන්ටේශන් එකක් එහෙම කරලා ටිකක් ට්‍රේන් කරනවා ඒත් අකුරෙන් අකුර ට්‍රේන් කරන්නෙ නැහැ
    ඉන්න සීනියර් එවුන්ගෙන් අහගෙන එහෙම තමන්ගෙ උවමනාවෙන් ඉගෙනගන්න ඕන
     
    ගොඩක් ස්තූතියි මචන් :)