STF එකෙන්_අදත්_කාලා

නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..:angry::angry:

ඇන්ටි කොහේ ගියේ
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සයිටම් කඩේ වහනකල් ගේම ඇත අරින්නේ නැහැ ....ගෙවල් වලට යන්න පරක්කු වෙන එවුන් වැඩට නොගිහින් ඉදහල්ලා ...නිදහස් අද්‍යාපනය කප්ප්දු කරන එක නවත්තන්න ඕනි
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ගොඩනැගිල්ලෙන් පළවා හැරි සිසුන්ට දිගට හරහට ප්‍රහාර

    සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ම අත්පත් කරගෙන සිටි සරසවි සිසුන් ඉන් පළවා හැරීමෙන් පසු ලිප්ටන් වටරවුම අවට සිසුන් පිරිස රැස්වී විරෝධතා දැක්වීමට ආරම්භ කළා.

    පොලිසිට මේ වන විට එම ස්ථානයටද ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී බැටන්පොලු ප්‍රහාරද එල්ල කරමින් ඇති බවයි වාර්තා වෙන්නේ.

    කෙසේවෙතත් මේ වන විට තුවාල ලබා ඇති පිරිස 80 ක් පමණ වන බවයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේපළ වනසයි (PHOTOS)

    සරසවි සිසුන් අද දින (21) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුල් වී රාජ්‍ය දේපලවලට සිදුකළ අලාභහානි දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

    campas%2006.jpg

    campas%2007.jpg

    campus%2008.jpg

    Campus%2010.jpg

    Kampus%2002.jpg

    Kampus%2003.jpg

    Kampus%2004.jpg

    :angry::angry::angry::angry:

    හුත්තෝ මේ අර පොලිස් පකයෝ කඩපු ඒවා, FB තියෙනවා බලාපිය විඩියෝස්
    :angry::angry::angry::angry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    සයිටම් කඩේ වහනකල් ගේම ඇත අරින්නේ නැහැ ....ගෙවල් වලට යන්න පරක්කු වෙන එවුන් වැඩට නොගිහින් ඉදහල්ලා ...නිදහස් අද්‍යාපනය කප්ප්දු කරන එක නවත්තන්න ඕනි

    :lol::lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    සයිටම් කඩේ වහනකල් ගේම ඇත අරින්නේ නැහැ ....ගෙවල් වලට යන්න පරක්කු වෙන එවුන් වැඩට නොගිහින් ඉදහල්ලා ...නිදහස් අද්‍යාපනය අකප්ප්දු කරන එක නවත්තන්න ඕනි

    :lol:

    Umba USA walata wela ohoma kiya kiya idapan, mehe api thamai anthare kala kanni nisa duk widinna one.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ane huttiye, thota hodai gihin beheth ganna nomile. thoge ammala thattalata leda unama tho geniyanne SAITM da? :lol:

    අනෙ නිකන් පලයන් බන් යන්න..උඹල වගෙ මුඩුක්කු බල්ලො තමයි ඉතින් ඔය වගේ අවජාතකයින්ට කඩේ යන්නෙ..උන් ඉගෙන ගත්තෙ කාගෙ සල්ලි වලින්ද එතකොට? උබෙ අප්පද ඒවට වියදම් කලේ..:lol:
     
    • Like
    Reactions: fakerandi

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    අනෙ නිකන් පලයන් බන් යන්න..උඹල වගෙ මුඩුක්කු බල්ලො තමයි ඉතින් ඔය වගේ අවජාතකයින්ට කඩේ යන්නෙ..උන් ඉගෙන ගත්තෙ කාගෙ සල්ලි වලින්ද එතකොට? උබෙ අප්පද ඒවට වියදම් කලේ..:lol:

    උබගේ ළදරු මොලේට තේරෙන තරම තමා ඔය. කැම්පස් යන්න බැරි උන අනාතයෙක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol:

    Umba USA walata wela ohoma kiya kiya idapan, mehe api thamai anthare kala kanni nisa duk widinna one.

    අනේ පල යන්න ....නිදහස් අද්යපනේ හින්දා තමයි යකෝ ගමින් එන එවුන්ටත් සාදාරන විදිහට ඉගෙන ගන්න අවස්ථාව ඇති උනේ ..කන පතේ පහරන්න උඹලට පුළුවන් උනාට අපිට බැහැ ...අනාගතෙත් අද්‍යාපනය මුදල් මත නෙමේ හැකියාව මත පදනම් වෙන දෙයක් විදිහටම තියෙන්න ඕනි ...බලාපිය ගිහිල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අද්යාපන ප්‍ර්ච්නප්තිය ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සයිටම් කඩේ වහනකල් ගේම ඇත අරින්නේ නැහැ ....ගෙවල් වලට යන්න පරක්කු වෙන එවුන් වැඩට නොගිහින් ඉදහල්ලා ...නිදහස් අද්‍යාපනය කප්ප්දු කරන එක නවත්තන්න ඕනි

    මොන මගුලක්ද ඕයි ඒක? සයිටම් වහන්න කලින් ටියුශන් වහලා හිටපන්...
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..:angry::angry:
    :lol::lol::lol:
    හා හා ආස්මි අක්කා බලාගෙන:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ පල යන්න ....නිදහස් අද්යපනේ හින්දා තමයි යකෝ ගමින් එන එවුන්ටත් සාදාරන විදිහට ඉගෙන ගන්න අවස්ථාව ඇති උනේ ..කන පතේ පහරන්න උඹලට පුළුවන් උනාට අපිට බැහැ ...අනාගතෙත් අද්‍යාපනය මුදල් මත නෙමේ හැකියාව මත පදනම් වෙන දෙයක් විදිහටම තියෙන්න ඕනි ...බලාපිය ගිහිල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අද්යාපන ප්‍ර්ච්නප්තිය ...

    එතකොට රට ගිහින් ඉගෙනගෙන ඇවිත් රජයේ ඉස්පිරිතාලවල වැඩ කරන කට්ටිය ඕකට අයිති නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ පල යන්න ....නිදහස් අද්යපනේ හින්දා තමයි යකෝ ගමින් එන එවුන්ටත් සාදාරන විදිහට ඉගෙන ගන්න අවස්ථාව ඇති උනේ ..කන පතේ පහරන්න උඹලට පුළුවන් උනාට අපිට බැහැ ...අනාගතෙත් අද්‍යාපනය මුදල් මත නෙමේ හැකියාව මත පදනම් වෙන දෙයක් විදිහටම තියෙන්න ඕනි ...බලාපිය ගිහිල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අද්යාපන ප්‍ර්ච්නප්තිය ...

    එතකොට ඇමරිකාවේ ගමේ උන් ඉගනෙ ගන්නෙ නැද්ද බන්? සල්ලි කාරයෝ විතරද ඉගෙන ගන්නෙ? ඇමරිකාවේ ලෙඩ්ඩු දාස් ගනන් මැරෙනවාද බන් දොස්තරලා කොලිටි නැති නිසා? කියහන‍්කෝ අපිටත් දැන ගන්න.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol:
    හා හා ආස්මි අක්කා බලාගෙන:eek:

    :lol::lol:ඇම්බියුලන්ස් එකක් විනාඩි 15ක් එකම තැන..මිනිස්සු දහස් ගානක් රස්තියාදුවෙ..තද වෙන්නැද්ද කියන්නකො
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    19399806_1021217698018678_4612113333547920452_n.jpg

    ට හිකෙන ආමර් එක. නෙලන්න ඕනේ කුඩු වෙන්නම.

    අනිත් උන් හාමුදුරුවෝ. මුන් හාමුදුරුවෝ නෙමෙයි. ඕකුන් උපාදිය ගන්න මහන වෙන උන්. උපාදිය ගන්න ලං වෙනකොට සිවුරු අරිනවා. එතකොට උපාදිය ලැබෙන්නේ හාමුදුරුවන්ගේ නමට නෙමෙයි. ඔහොම සෙට් එකක් ජිම් ඒකටත් අවා. කෙල්ලෝ එක්ක සෙල්ෆි ගහලා එෆ්බි දාලා. රැප් සීන් ස්ටේටස් දාන්නේ. ඔහොම ගන්න උපදී අහෝසි කරන්න ක්‍රමයක් හදන්න ඕනේ.