STF එකෙන්_අදත්_කාලා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    minissunge sup eka ennatte me wage alaabahaani karana nisa. ewa 2 karala media walin anik pattata minissunwa brain wash kalama hari ithin. mewwa nokarath topic bumb karanna ba ithin. dan balapan me siddiya nisa elakiri eke un welawa nasthu karagana puka iragana kaagahana ayuru:lol:

    උඹලා කියපල්ලකෝ මිටින් වල ඕව කරනවානම් උඹලගේ සහයෝගේ දෙන්නේ නැහැ කියලා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    අනෙ නිකන් පලයන් බන් යන්න..උඹල වගෙ මුඩුක්කු බල්ලො තමයි ඉතින් ඔය වගේ අවජාතකයින්ට කඩේ යන්නෙ..උන් ඉගෙන ගත්තෙ කාගෙ සල්ලි වලින්ද එතකොට? උබෙ අප්පද ඒවට වියදම් කලේ..:lol:

    :lol:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ආණ්ඩුවෙ සල්ලි (ජනතා බදු මුදල්) වලින්ම උගන්නලා, ඉඳුම් හිටුම් දීලා, කන්න බොන්න දීලා ඔක්කොම කරල දුන්නම මුන් ඒවා කාල තෙලේ වැඩිවෙලා ආණ්ඩුවෙ දේපොළම විනාස කරන්න එනවා. මහින්ද රාජපක්ස සහ රණසිංහ ප්‍රේමදාස තමා මේකුන්ට නියම බේත දුන්නෙ.

    Kanta denne koheda BN... Ubta denneth okkotama nane....
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    දන්නැති නිසා අහන්නේ, එතකොට සයිටම් එකෙන් අවුට් වෙන ඔක්කොමල දොස්තරල වෙනවද? එයාලට විභාග නැද්ද?

    පොඩ්ඩක් හොයල බලන්නකෝ කොහොමද results අවේ කියල. ඒ මොකක්වත් නොදැන කෑ ගහල නොදන්නා කම ප්‍රදර්ශනය කරන්න එපා.. :lol::lol:

    Lankawe thienne booru Nidahas adyapanayak Lankawe nidahas adyapanaya awurudu 70 withara paranai. Lankawa diunu welada?

    (Lankawe politicians lai, unwa parliment ewana minissui okkoma oya nidahas adyapane prathipala.)


    එතකොට කොහොමද බන්, ලංකාවේ සෞක්‍ය සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක් විතරක්, ඔච්චර හොදට තියෙන්නේ? (අවශ්‍ය පහසුකම් නැතුවත්)
    අපරාදේ බන් උබල වගේ උන්ට අවුරුදු 13ක් තිස්සේ වියදම් කරපු සල්ලි.. රටේ සල්ලි නේ මොනවා වුනත්.:lol::lol:



    .... For example----Mea davas vala, Fever ekata admit vena Patients la, Hospital vala bed vala thun hathara dala, bed eka yatath dala, Eliyeth dala , Ballo balallu vage. Hospital Madi, Doctor la madi. Government Hostpital valata leddu bara ganne naha. Meva solve karanna private section eka enna ona. Health sector ekedi PATIENT TA MUL THANA DENNA.[PLEASE GIVE PRIORITY TO PATIENT].

    [B]එහෙනම් dengue හැදුනම යන්න කෝ private, ඔය කියන තරම් හොඳයි නම්. ඇයි අප්පා මෙච්චර සල්ලි තියෙන මිනිස්සුත් govt ම බිම ඉන්න හරි එන්නේ.[/B]



    :lol: Suddage kale (before 1948) Sri Lanka Asia wala diunuma rata (after Japan)


    Hema dema nikan denna giyata passe thamai ban Lankawata kelawelama giye.[/COLOR][/SIZE]


    නිදහසින් පස්සේ වුන එකම වෙනස , නිදහස් අද්‍යාපනය වෙන්න ඇති නේ? ඉතිහාසය හරියට ඉගෙන ගනින් කෝ.
    රටේ ඒ දවස් වල දියුණුවට හේතුව, මොකක්ද කියලත් හොයල බලපන් කෝ... බාගෙට ඉගෙන ගත්තම අවුල් කියන්නේ ඔන්න ඕක තමයි. අපරාදේ අවුරුදු 13ක්.



    මට බය දැන් Sweden/ Denmark වගේ රටවල් අද්යාපන free දෙන්න ගිහින් අපේ රටවල් වගේ වුනොත් දෙයියනේ කාට කියන්නද? :lol::lol::lol:
    මොනවා වුනත් හෙන කුහක ආණ්ඩු ඒ රටවල තියෙන්නේ.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම යනවා බන් යන්න මමත් දැන් සයිටම් එකට කැමති ....:lol::lol::lol:
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    reputation_neg.gif

    STF එකෙන්_අදත්_කාලා 06-21-2017 08:24 PM ane pako mulinma therum ganin me loke FREE kiyala deyak kohewath na

    සොන්නයෙක්ට රිදිලා:lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ස්ලිට් එකේ මල්ලිලාගේ අදහස මොකක්ද සයිටම් එක ගැන
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    යකෝ වැඩිහරියක් ගුටි කාල තියෙන්නේ කෙල්ලොයි සිවුරු දාගත්ත තාවකාලික හාමුදුරුවරුයිනේ.. බලන් යද්දී සද්දේ දාන කොල්ලෝ ගහද්දි මාරු වෙලා.:lol::lol::lol::lol:

    :lol: කැරි කතාව!! :lol:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Hani karapu raajya depala wala watinakama ewa karapu ayagenma aya karanna oni.
    Me aya mehema kadapanina eke video photo thiyenawane, ekanisa aduraganna puluwan. Nadu dala mudal ayakaraganna oni, salli nathnam e watinakamata hariyanna barapathala wada athi sira daduwam dena ekai karanna oni.

    Shishyanta baha minissunge badhu mudal walin hadapu depala walata haani karanna, ehema karanawan e ayagen e paaduwa aya karaganna oni.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට බය දැන් Sweden/ Denmark වගේ රටවල් අද්යාපන free දෙන්න ගිහින් අපේ රටවල් වගේ වුනොත් දෙයියනේ කාට කියන්නද? :lol::lol::lol:
    මොනවා වුනත් හෙන කුහක ආණ්ඩු ඒ රටවල තියෙන්නේ.

    දැන් ආයුබෝවන්ඩ ඒ රට රාජ්ය වලත් අගමැතිල මහ බැකුව හොරා කනවැයි???
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මේකේ ඉන්න ලස්ස 4/5 පඩි ගන්න එවුන්ට සයිටම් අව්ලක් නැ. :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Cheers.... :lol: now I am giving my 100 %support to SAITM :lol:. Unuth awama unuth ekathu karan munta arinawa edata. :lol::lol:

    ඔව් බන් ඔය GMO එකේ එවුන් හින්දනම් නෙමේ මම මේ සයිටම් එකට කැමති නැත්තේ ....උනුත් හොද මිනිස්සු නෙමේ ..හැබැයි උන්ට එඛ වෙනවා මුන් ආවොත්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    කැම්පස් වල විබාග ෆේල් වෙන උන්ට ගෙවන්න වෙන විදියට සෙට් කරානම් මුන් පාරෙ නටන එක අඩු වෙයි. අනික ෆේල් වෙවී ඔය අන්තරේ වැඩ කර කර අවුරුදු ගනන් කැම්පස් එකේ ඉන්න එකත් අඩු වෙයි.
    ඇයි යකෝ මුන් මල මගුල් නටල කොච්චර ෆේල් උනත් නොමිලේම නෙ ඉගෙන ගන්නේ. එකයි කිසිම ගරුත්වයක් නැත්තෙ නිකන් හම්බෙන දේට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ඉන්න ලස්ස 4/5 පඩි ගන්න එවුන්ට සයිටම් අව්ලක් නැ. :lol::lol::lol:

    අනේද කියන්නෙ...බලාගෙන ගියාම අපි තමා දුප්පත් ...:(:(:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පොඩ්ඩක් හොයල බලන්නකෝ කොහොමද results අවේ කියල. ඒ මොකක්වත් නොදැන කෑ ගහල නොදන්නා කම ප්‍රදර්ශනය කරන්න එපා.. :lol::lol:

    පව් බන් හිත රිදෙයි මොනවා උනත් ගෑනියෙක්නේ:lol: