නැහැ බන් එහෙම වෙන්නේ කොහොමද ? එතකොට එක හැමෝටම පොදුයි නේ
ඔය ඒරොප්පෙ ඉඳන් මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන එක වැරදියි. එක්කො හැමෝටම පොදු විදියට ලංකාවම ඒරොප්පෙට ගන්න. නැත්නම් ඒරොප්පෙ අතඇරලා හැමෝටම පොදු විදියට ලංකාවට එන්න.
නැහැ බන් එහෙම වෙන්නේ කොහොමද ? එතකොට එක හැමෝටම පොදුයි නේ
ඔය දේපොල නම් කැම්පස් කොල්ලො කැඩුව කියන්ඩ අමාරුයි..ගිය පාරත් මතකනෙ වාහනේ කුඩු වෙලා තිබ්බෙ කදුලු ගෑස් උන්ඩ වලට..ඒක නිසා නොදැන කතා නොකර ඉමු...
කැම්පස් උන්ට ගහන එකට හුරේ දාන්නේ සල්ලි තියන උන්ට වඩා හතලිස්දාහේ පඩියට උදේ හවස කෝච්චි, බස්වල බඩගාන අනාත සිංහළු!
නිකමට අහන්නේ,
උබලට උබලගේ ළමයින්ව සයිටම් එකට යවන්න ලක්ෂ 120ක් හොයන්න පුලුවන්ද?
පොලිස් කාරයන්ට පිස්සුවක් ඇතැයි වීදුරු කුඩු කරන්න. කඳුලුගෑස් වැදිලා වීදුරු කුඩුවෙච්ච එක නම් වැරදීමක් නේ. මේවා එහෙමද? ඔය ගේට්ටු එහෙම අඹරල තියෙන්නෙ ඔය කාළකන්නි තමයි. තනිකරම චේතනාන්විතව කරපුවා
සත්තු වගේනේ ඕකුන්.ඒක නම් ටිකක් අමාරු වෙයි බලපන්කො වෙන දේ...ආණ්ඩු පැවතෙන් නැ බන් මෙහෙම උනාම..ගහල කන පැලුව කියල දිනන්නෙ නැ...![]()
සාමානයෙන් එහෙම කඩන්නේ නම් නැහැ බන් ....රැග් උන එවුන් දන්නවා පොදු දේපල සුරකින්න එත් කියන්න බැහැ හැම එකාම එක මින්මෙන් මනින්න බැහැනේ ...ඇත්තටම මම නම් ටොපි කොලේ පාරේ නොදා යන්න පුරුදු උනේ කැම්පස් ගියාට පස්සේ ...

ඔය ඒරොප්පෙ ඉඳන් මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන එක වැරදියි. එක්කො හැමෝටම පොදු විදියට ලංකාවම ඒරොප්පෙට ගන්න. නැත්නම් ඒරොප්පෙ අතඇරලා හැමෝටම පොදු විදියට ලංකාවට එන්න.
කලු කඩයක් ඇරිය කියල නිතියානු කූල බාවයක් දීල නැනෙ...ඒක නිසා කියවන්ඩ දෙයක් ඇත්තෙම නැ...

Mun ada guti kawe ai kiyala thawa awrudu 10kin 15n balagaththaki. samanya minihakge lamayekta kawadawath sudusukamlath wyadyawarayek, engineruwek wenna bari wenakota.

kanu thunayida results ?![]()

කොහොමටත් අපි කෙලවෙනකන්ම පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙවේ බං!
කවදා හරි දවසක නිදහස් කියලා දෙයක් නැතිවෙලා ලොකු ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙට ගිහින් ඇදට වැටිල ඉද්දි හෙල්ත් ඉන්සුවරන්ස් එක ඉවරයි කියලා සේලයින් බෝතලේ ගලවද්දී තේරෙයි!
එදාට කල් වැඩියි!

කැම්පස් උන්ට ගහන එකට හුරේ දාන්නේ සල්ලි තියන උන්ට වඩා හතලිස්දාහේ පඩියට උදේ හවස කෝච්චි, බස්වල බඩගාන අනාත සිංහළු!
නිකමට අහන්නේ,
උබලට උබලගේ ළමයින්ව සයිටම් එකට යවන්න ලක්ෂ 120ක් හොයන්න පුලුවන්ද?
ඇත්තටම මම නම් ටොපි කොලේ පාරේ නොදා යන්න පුරුදු උනේ කැම්පස් ගියාට පස්සේ ...
උඹ කැම්පස් ගියා!!! යකෝ කරනවැඩ බැලුවම දෙකේ පන්තියෙ එකෙකුගෙවත් දැණුමක් නැහැනෙ.ආණ්ඩුවෙ සල්ලි (ජනතා බදු මුදල්) වලින්ම උගන්නලා, ඉඳුම් හිටුම් දීලා, කන්න බොන්න දීලා ඔක්කොම කරල දුන්නම මුන් ඒවා කාල තෙලේ වැඩිවෙලා ආණ්ඩුවෙ දේපොළම විනාස කරන්න එනවා. මහින්ද රාජපක්ස සහ රණසිංහ ප්‍රේමදාස තමා මේකුන්ට නියම බේත දුන්නෙ.