Mehema unuth innawa LOL

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,647
    829
    113
    Hamilton, NZ
    ac ekak kiynne luxury bandyak neme ban dan. math phugiya tike rasane nisa singer inverter ac ekak hi karagatha gewanna :rofl: oya wahana leas ekaka athe aniwa.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    3hWfTOf.jpg


    මේ වගේ උනුත් ඉන්නව බන්. මම දන්න එකෙක් ඉන්නව. උගේ ගේත් හෙන පොඩියි පිට කපරාරු කරලත් නෑ වත්ත පිස්සන් කොටුව වගේ ගේට්ටුවකුත් නෑ හරිහමන්, ඒත් වයිට් ප්‍රීමියෝ එකයි, හයිලක්ස් එකයි, කේඩීඑච් එකයි තව ටාට ටිපර් එකකුත් තියෙනව ඔය වගේම මඩුවක් හදල දාල තියෙන්නේ. උගේ රූම් එක ඒසී, ඉන්ටර්නෙට් සැටලයිට් ටීවී හැම මගුලම තියෙනව. තාම බැඳලත් නෑ. ගේ හදන්නැත්තේ මොකද ඇහුවම ඕව හදිස්සියකට උස්සන් යන්න පුලුවන්ද අහනව. :rofl:


    උබල වගේ හිතන එවුනුත් ඉන්නවනෙ ඉතින්..

    ඕක තමයි ලන්කාවෙ හැටි. ලන්කාවෙ උන් job එකක් පටන් ගත්ත ගමන් තට්ටු දෙකට ගෙයක් ගහන්න පටන් ගන්නව loan එකක් දාල, ඊට පස්සේ car එකක් ගන්නව finance කරල.. ජීවිත කාලෙම ඊට පස්සේ උන් නය ගෙවනව.. බහුතරයක් alto,kwid උන් වාහන ගන්නේ ඔය විදිහට.. :yes:
     
    ඉතින් බන් ඌට ගෙවල් හදන්න ආසාවක් නැතුව ඇති...
    හැමෝම සාම්ප්‍රදායික විදිහට හිතන එකේ වෙනසක් හොදයි. අපිට පොඩි කාලේ ඉදලම ඔලුවට දාන්නේ ඉගෙනගන්න, රස්සාවක් කරන්න, කන්නේ බොන්නේ නැතුවහරි loan එකක් හරි අරන් ඉඩමක් අරන් ගෙයක් හදන්න, finance වලට හිර වෙලා හරි වාහනයක් ගන්න, ණය වෙලා හරි wedding එකක් ගන්න..bla bla bla
    අන්තිමට මැරෙනකන්ම හිරවෙලා වගේ ඉන්නේ. ලංකාවේ ඔය දේවල්වලින් වැඩිහරියක් කරන්නේ අනික් උන්ට පේන්න. අනික් උන්ට සෙකන්ඩ් වෙන්න බැරි අමාරුව නිසා ලංකාවේ උන් හොදට හිරවෙන්න දන්නවා.

    hariyata hari BRO :yes::yes::yes:
     
    3hWfTOf.jpg


    මේ වගේ උනුත් ඉන්නව බන්. මම දන්න එකෙක් ඉන්නව. උගේ ගේත් හෙන පොඩියි පිට කපරාරු කරලත් නෑ වත්ත පිස්සන් කොටුව වගේ ගේට්ටුවකුත් නෑ හරිහමන්, ඒත් වයිට් ප්‍රීමියෝ එකයි, හයිලක්ස් එකයි, කේඩීඑච් එකයි තව ටාට ටිපර් එකකුත් තියෙනව ඔය වගේම මඩුවක් හදල දාල තියෙන්නේ. උගේ රූම් එක ඒසී, ඉන්ටර්නෙට් සැටලයිට් ටීවී හැම මගුලම තියෙනව. තාම බැඳලත් නෑ. ගේ හදන්නැත්තේ මොකද ඇහුවම ඕව හදිස්සියකට උස්සන් යන්න පුලුවන්ද අහනව. :rofl:

    ඈ බොල හුට්ටෝ මන් කොහොම ගේ හැදුවම තොට මොකද
    වැඩක් බලාගෙන පලයන් මිනිහෝ යන්න :angry::angry:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    එළියෙන් බැලුවම ඔහොම පෙනුනට ඇතුල ඇති බං මාලිගාව වගේ. හොරෙකුට උනත් පනින්න හිතෙන්නේ නෑනේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    ඌ වෙනකොහෙහරි සුපිරි ගෙයක් හදනවද දන්නේ නෑ ගමේ උන්ට හොරෙන් :D එකපාරම මනුස්සය ගමෙන් අතුරුදහන් වෙලා යයි ඉඩමත් විකුණලා ඔන්න බලපන්කො
    :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    ඉතිං ගේ තාම හදනව ඇති. සල්ලි තියෙනවා නම් ගේ හදනකම් උපරිම සැප පහසුවට වාහනත් තියාගෙන හිටියම මොකද වෙන්නේ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම තමා ඉන්න ඕනෙ :yes: ඔය ගෙවල් වැඩි කල් තියෙන්නෑ තව වැඩිකල් යන්න කලිං ලංකාවට ලොකූ භූමිකම්පාවක් වෙලා අපි හැමෝම වැලලිලා යනව :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් මොකද්ද වරද? පහුගිය කාලේ රස්නේ ඉන්න බැරි නිසා කපරාරු කරන්න, ගරාජ් එක හදන්න තිබ්බ සල්ලි වලින් ඒසී එකක් ගත්ත වෙන්න පුලුවන්..වාහනේ හයර් කරන එකක් වෙන්න පුලුවන්..ඔය දේවල්වලින් මිනිස්සුන්ව ජජ් කරන එක හොඳ නෑ:no:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,959
    1,488
    113
    Nawalapitiya
    පිට එවුන්ට පේන්න කරලා වැඩකුත් නෑනෙ.තමන්ට ආතල් එකේ ඉන්න පුළුවන් නම් එච්චරයි
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,028
    4,085
    113
    Sri Lanka
    Math GF kenek set karan hitiye nathnam ohoma thamai ban 😀😀😀

    Aparade e kale GF la hewwe. Danuth therenne thanikada jeewithe mona tharam sepada kiyala. Next goal eka car ekak 😀 But wedding eka aran geyak hadana eka mul unaa 😩😩😭😭😭😭
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    ගොඩක් උන් කියන්නේ ගෙවල් හදනවයි කියන්නේ සල්ලි වලල්නාවයි කියන එකට කියලා.එක දවසක අපේ කොම්පනියටන් ආපු චීනෙක් ඇයි ලංකාවේ මිනිස්සු මෙච්චර ලොකු ගෙවල් හදන්නේ ඇයි කියලා ...
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    miniha hari yako, GEDRAKATA YATA KARANA SALLI AYE GANNA BA,MINIHATA ONA HAWASATA WETILA INNA THENAK NE,GEYAK TIYENA KELLAEK OKA MARRY KARAI