2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලි නෑලු අපි පාර්ටි ඉල්ලන් නෑ බන් වරෙන්...ඔහෙට වෙලා ඉන්නෙ මොකද සල්ලි හම්බ කරන්නෙත් නැත්තන්.... Ebay වැඩ කොහොමද...

    අඩේ කෝ අපේ forex ගෘප් එක තවම තියෙනවද ?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Podi Silva - පොඩි සිල්වා;21839892 said:
    කීයට හරි දීපන්කෝ
    අනිවා අද ඕන
    සිලි සිලි සීතල ඇල්ලේ
    සින්දුව
    මේකට මන් එකතු කරගන්නවා අන්තරේ අය්යල මල්ලිලා නන්ගිලා අක්කලා ඔක්කොම

    :lol::lol::lol::lol:
    පව් යකෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හලෝ ගසා.උබ ලඟදී ගෙදරට ස්කයිප් කෝල් එකක් එහෙම ගත්තේ නැතෙයි

    සකයිප් වලට ඩේටා කැපෙනවා වැඩිලු බන් දැන් ....ඒ නිසා IMO තමා දැන් පාවිච්චි කරන්නේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වියදම් වැඩි බන් ..එකත් කරන් යනවා .....කියන තරන් සුන්දර නැහැ බන් මේ ජිවිතේ :sorry::sorry::sorry::sorry:

    ඒකනන් ඇත්ත බන් කොහෙ ගියත් එකයි බලන්ගියාම...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රෙඩ්ෆ්‍රේම්ගේ අයියා නෙමෙයි තරිඳුවෝ.ලොකු පුතාගේ හෙඩ් සෙට් එක

    මගේ හෙඩ් සෙට් එකේ එක පැත්තක් වැඩ නැතිව ගියා තනි කනෙන් අහන්නේ මෙලෝ රහක් නෑ :(:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Podi Silva - පොඩි සිල්වා;21839892 said:
    කීයට හරි දීපන්කෝ
    අනිවා අද ඕන
    සිලි සිලි සීතල ඇල්ලේ
    සින්දුව
    මේකට මන් එකතු කරගන්නවා අන්තරේ අය්යල මල්ලිලා නන්ගිලා අක්කලා ඔක්කොම

    :lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ ස්මුල් එකේ සින්දු කියන එවුන් ඉන්නවද ?