2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ හෙඩ් සෙට් එකේ එක පැත්තක් වැඩ නැතිව ගියා තනි කනෙන් අහන්නේ මෙලෝ රහක් නෑ :(:(:(

    මගේ හෙඩ් සෙට් එකටත් බබා හම්බවෙලා.දැන් සබ් එකට ගහලා අහන්නේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩේ කෝ අපේ forex ගෘප් එක තවම තියෙනවද ?

    ටැබ් එකේ නම්බර් එක නන් තාම ඉන්නව ෆෝන් එකේ නම්බර් එකෙන් නන් අයින් උනා...රුඩියට බබා හම්බ උනානෙ බන්....ඇක්ටිව් නෑ කව්රුත්... :dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Podi Silva - පොඩි සිල්වා;21839949 said:
    බැදලා දීග දෙන වයසේ කොල්ලෙක් ඉන්න නාකියෙක් ද මිනිහෝ තෝ

    මං නං දැන් බදින වයසට ඇවිල්ලා කියලා අම්ම හැමදාම බනිනවා..
    ලගදිම බදින්ම වෙනවා