අදමයි මිනිහෝ මේක ඇහුවේ..
එහෙනම් ඉතින් හොඳට අහගන්න.මමත් ලඟකදී තමයි ඕක ඇහුවේ.
අදමයි මිනිහෝ මේක ඇහුවේ..
මං නං දැන් බදින වයසට ඇවිල්ලා කියලා අම්ම හැමදාම බනිනවා..
ලගදිම බදින්ම වෙනවා

මං නං දැන් බදින වයසට ඇවිල්ලා කියලා අම්ම හැමදාම බනිනවා..
ලගදිම බදින්ම වෙනවා
මගේ හෙඩ් සෙට් එකටත් බබා හම්බවෙලා.දැන් සබ් එකට ගහලා අහන්නේ
රෙඩ්ෆ්රේම්ගේ අයියා නෙමෙයි තරිඳුවෝ.ලොකු පුතාගේ හෙඩ් සෙට් එක

මගේ හෙඩ් සෙට් එකටත් බබා හම්බවෙලා.දැන් සබ් එකට ගහලා අහන්නේ

සබ් එකට ගහල අහද්දිත් පට්ට
මෙන්න නැන්දේ,මාමා අක්කලා පස්සෙ යනවෝ
එහෙනම් ඉතින් හොඳට අහගන්න.මමත් ලඟකදී තමයි ඕක ඇහුවේ.
තරිඳුවා අසභ්‍ය වචන කියන්නේ නැති නිසා හොඳයි.