2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං නං දැන් බදින වයසට ඇවිල්ලා කියලා අම්ම හැමදාම බනිනවා..
    ලගදිම බදින්ම වෙනවා

    දැන්ම බදින්ඩ එපා මිනිහෝ
    තව කල් තියනවනේ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මගේ හෙඩ් සෙට් එකටත් බබා හම්බවෙලා.දැන් සබ් එකට ගහලා අහන්නේ

    මගේ නම් වයර් එකක් ගැලවිලා ඇත්තේ ගලවලා බලන්න ඕනා :(:(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    35jcgw5.jpg