අඩේ ඒ බබා ලොකු උනාම මට දීපන් මගෙ හෙඩ් සැට් එකත් කොට උඩ දැන්...
දැන්ම බදින්ඩ එපා මිනිහෝ
තව කල් තියනවනේ
නැන්දා මට කිව්වා මාමාට මේ දවස් ටිකේ ඉක්මනට කේන්ති යනවා කියලා තුවක්කුවෙ උණ්ඩ ටික ලාච්චුවට දාලා යතුර අතේ තියාගත්තා කියලාකටවහපිය මූසලය ගෑණිව අවුස්සන්නේ නැතුව..

බෑ අනේ අපේ අම්මගෙන් කරදරේ..
මගේ නම් වයර් එකක් ගැලවිලා ඇත්තේ ගලවලා බලන්න ඕනා![]()
නැන්දා මට කිව්වා මාමාට මේ දවස් ටිකේ ඉක්මනට කේන්ති යනවා කියලා තුවක්කුවෙ උණ්ඩ ටික ලාච්චුවට දාලා යතුර අතේ තියාගත්තා කියලා![]()



තරිඳුවා අසභ්‍ය වචන කියන්නේ නැති නිසා හොඳයි.
මගේ එකේ ජැක් එක ගාවින් වයර් කැඩිලා.පොඩ්ඩක් හොල්ලලා කරකවලා ගත්තාම වැඩ.



ඔයා බැදලා නැනෙ.......

මාත් රේඩියෝ එකක් කරන්න ඉන්නේ එදාටත් ඔහොමම අහපං..
ටැබ් එකේ නම්බර් එක නන් තාම ඉන්නව ෆෝන් එකේ නම්බර් එකෙන් නන් අයින් උනා...රුඩියට බබා හම්බ උනානෙ බන්....ඇක්ටිව් නෑ කව්රුත්...![]()


බෑ.මේ හෙඩ් සෙට් එක දැන් වයසයි.දෙන්නෙක් හම්බවුනොත් එකක් දෙන්නම්