2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ උබ නම් මලාට රේඩියෝ එකක් කරන්ඩ එපා

    ලංකාවෙන් ම රේඩියෝ තහනම් කරයි ද දන්නෙ නෑ :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Podi Silva - පොඩි සිල්වා;21840051 said:
    ඔය කාගෙ හරි රිකුවෙස්ට් එකක් කපලා මගේ එක දාහන් අය්යේ
    මන් වැඩේ ශේප් කරන්නම් අවුලක් උනොත් හා ද

    බය නැතුව ඉදපන් සින්දුව දෙයි
    කෙල්ලේගේ ෆේක් එකක් තියනවනම් ඒකෙන් pm එකක් දාපන් ඉක්මනට
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නැන්දා මට කිව්වා මාමාට මේ දවස් ටිකේ ඉක්මනට කේන්ති යනවා කියලා තුවක්කුවෙ උණ්ඩ ටික ලාච්චුවට දාලා යතුර අතේ තියාගත්තා කියලා :yes:

    මට කේන්ති නොයන දවසක් එන්න නං කෝම වෙලා ඉස්පිරිතාලෙ ඉන්න ඕනේ මිනිහෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට කේන්ති නොයන දවසක් එන්න නං කෝම වෙලා ඉස්පිරිතාලෙ ඉන්න ඕනේ මිනිහෝ

    උඹ හොද මිනිහෙක් වෙලානේ බන් ..කුජීතයි :dull::dull::dull: