අම්මෝ උබ නම් මලාට රේඩියෝ එකක් කරන්ඩ එපා
ලංකාවෙන් ම රේඩියෝ තහනම් කරයි ද දන්නෙ නෑ


අම්මෝ උබ නම් මලාට රේඩියෝ එකක් කරන්ඩ එපා


නෑ මේ අල්ලපු ගෙදර ඉන්න අක්ක ගැන කිව්වේ..
ඔයාල වැරදියට තේරුම් අරගෙන..![]()

මාත් රේඩියෝ එකක් කරන්න ඉන්නේ එදාටත් ඔහොමම අහපං..
Podi Silva - පොඩි සිල්වා;21840051 said:ඔය කාගෙ හරි රිකුවෙස්ට් එකක් කපලා මගේ එක දාහන් අය්යේ
මන් වැඩේ ශේප් කරන්නම් අවුලක් උනොත් හා ද
නැන්දා මට කිව්වා මාමාට මේ දවස් ටිකේ ඉක්මනට කේන්ති යනවා කියලා තුවක්කුවෙ උණ්ඩ ටික ලාච්චුවට දාලා යතුර අතේ තියාගත්තා කියලා![]()
නෑ මේ අල්ලපු ගෙදර ඉන්න අක්ක ගැන කිව්වේ..
ඔයාල වැරදියට තේරුම් අරගෙන..![]()






ලංකාවෙන් ම රේඩියෝ තහනම් කරයි ද දන්නෙ නෑ![]()
බය නැතුව ඉදපන් සින්දුව දෙයි
කෙල්ලේගේ ෆේක් එකක් තියනවනම් ඒකෙන් pm එකක් දාපන් ඉක්මනට

මට කේන්ති නොයන දවසක් එන්න නං කෝම වෙලා ඉස්පිරිතාලෙ ඉන්න ඕනේ මිනිහෝ



එහෙනම් හොද කොල්ලෙක් හොයල දෙන්ඩ කියන්ඩ අම්මට
අද කාලේ කොල්ලෝ හරි නරකයි
අඩෝ කටුසු කොලුවා කොහොමද ?
වැඩිය දැක්කේ නෑනෙ මේ ටිකේ, ට්‍රම්පච්චි සම්බාධක දාලද