නැ ඔය ජාතියෙ වැදගත් යෝජනා කරන්නෙ මීහරක්...ඒකයි ඇහුවෙ අo එනවද කියල....
ආ ඒකද අහුවෙ?? එතකොට ෆේල් වෙවී ඉන්න උන් මී හරක් නෙවී, බූරුවොද??
නැ ඔය ජාතියෙ වැදගත් යෝජනා කරන්නෙ මීහරක්...ඒකයි ඇහුවෙ අo එනවද කියල....
මුලු රටම දන්නවා ඇත්ත. මහින්දලගේ කාලෙ තිබ්බ මර්ධනයත් එක්ක කවුරුත් බය වුනා කට අරින්න. මේ එරෝසාන් වගේ කිසි ප්‍රතිපත්තියක් නැති දේසපාලුවන්ට ආත්මය පාවාදීල තියෙන උන් එදා කටපුක වහන් ඉඳල අද පොරවල් වෙලා
ubala danne ne ehenam 2009 November wala Anti SAITM mulma protest eka kale api. Fac Med Colombo un. E Mahindage kale. Api faq innakan protest 10 k wath kala ohoma parawal wala giyaa eth Mahindage kale. Mokada Mahinda ohoma campus lamaita gahuwe ne. Api kawadawath wayhura paarak wath kawe ne.මගුල තමයි. ළමයි මේ විදියට picket කරන්න ගත්තාම තමයි හැමෝටම පෙනුනේ.මුලු රටම දන්නවා ඇත්ත. මහින්දලගේ කාලෙ තිබ්බ මර්ධනයත් එක්ක කවුරුත් බය වුනා කට අරින්න. මේ එරෝසාන් වගේ කිසි ප්‍රතිපත්තියක් නැති දේසපාලුවන්ට ආත්මය පාවාදීල තියෙන උන් එදා කටපුක වහන් ඉඳල අද පොරවල් වෙලා
මහින්දය 2008දි සයිටම් පටන්ගන්නකොට ඒකට ෆුල් සපෝට් එක දුන්නා. ඔය දැන් කෑගහන උන් ඔක්කොම එතකොට නැටි පුකේ ගහන් හිටිය් බල්ලො වගේ. දැන් නැටි පුකේ ගහන් හිටපු උන් පුකවල් වලින් නැටි එලියට අරන් සද්දෙට බුරනවා, හපාකනවා. මහින්දයා කියනවා බලයට ආවම සයිටම් වහල දානවලු. මහින්දගෙ ඇට ලොවපු පොන්සිරිලා ටිකත් බුරනවා සයිටම් වහන්න කියලා. එදා හොඳයි අද නරකයි.
ඔයා ඒ කාලෙ ලකවෙ උන්නෙ නැතෙයි ..අන්තරේ කීපාරක් ඒ කාලෙත් ඔකට විරිද්දව සටන් කරාද...ඒව අමතක ඇති...මෙච්චර දරුණු නොවුනෙ මහින්දගෙ කාලෙ ඔකට කිසිම නිත්යානුකූල බලයක් තිබ්බෙ නැති නිසා..කවුරු හරි ගනිකා නිවාසයක් පවත්වාගෙන ගියාට එලියට එන එවුන්ට දොස්තරල කියන්නෙ නැනෙ...ඒත් උබලගෙ ආණ්ඩුවට් ආව ගමන් ගනිකා නිවාසෙන් එලියට එන A/L ෆේල් උන්ටත් දොස්තරල කියන්ඩ වෙලානෙ...

ubala danne ne ehenam 2009 November wala Anti SAITM mulma protest eka kale api. Fac Med Colombo un. E Mahindage kale. Api faq innakan protest 10 k wath kala ohoma parawal wala giyaa eth Mahindage kale. Mokada Mahinda ohoma campus lamaita gahuwe ne. Api kawadawath wayhura paarak wath kawe ne.
නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..![]()
රාජපක්සලා හොරකම් කරපු නිසා රනිල් හොරකම් කරන එක හරි කියනව වගේනෙ ඒක![]()

ubala danne ne ehenam 2009 November wala Anti SAITM mulma protest eka kale api. Fac Med Colombo un. E Mahindage kale. Api faq innakan protest 10 k wath kala ohoma parawal wala giyaa eth Mahindage kale. Mokada Mahinda ohoma campus lamaita gahuwe ne. Api kawadawath wayhura paarak wath kawe ne.
ඔව් අපිට මතකයි. බත් කන්න දීලා කිරි බොන්න දීල යැව්වෙ මහින්ද අංකල්. :love
mokada news walath eewa pennuwa.ඔය කියන කාලේ අපි fac ඇවිල්ලත් නෑ, A\L වත් කරලා නෑ. දැන් out වෙලා. දැන් නම් ඕන ගොනෙක් ට තේරෙන්න ඕන මේක කොච්චර පරණ සටනක් ද කියල.
මගුල තමයි. ළමයි මේ විදියට picket කරන්න ගත්තාම තමයි හැමෝටම පෙනුනේ.
ඊට කලින්, සාකච්චා වලින්, කුඩා උද්ගෝෂණ වලින් කොච්චරවත් විරෝදය පැවත් එකෙක් ගණන් ගත්තේ නැ. දැන් මෙහෙම ලොකු උද්ගෝෂණ කරන්න වෙලා තියෙන්නේ අන්න එක නිසා තමයි.
එතකොට පාරවල් බ්ලොක් වෙන එකට හේතුව ළමයි ද? නැත්නම් එතනට ඒ ළමයි තල්ලු කරපු හැතිකරේ ද?
අනික ඇයි මේකට දේශපාලනය විතරක් ඇද ගන්නේ? මේ ආයතනය මෙච්චර අක්‍රමවත් බව දන දැනත් / පෙනී පෙනීත් ඇයි එකට විරුද්දව කටක් හොල්ලන්නෙ නැත්තේ.? හදන්නේ තව තවත් ප්‍රශ්නය ඔඩු දුවන්න දෙන්න නේද?
දැන් මහින්දගෙ හොරකම් ඇල්ලුවද ආයුබෝවන්ඩ...
1.කෝ ලැම්බෝගිනි
2,කෝ රත්තරන් අශ්වයො
3 කෝ මොරු
4 කෝ රත්තරන් ලැට් තියෙන මාලිගා
5 කෝ සුවිස් ඩුබායි බැකු ගිනුම්..
6 කෝ ටොන් ගානක රත්තරන්???
ඔප්පු නොකර කියවන එක කැතයි නේද බලේ ගත්තෙ හොරු අල්ලන්ඩනෙ කෝ අල්ලපු හොරු??![]()
වහන්න කියන්නේ නැහැ ..මම කියන්නේ UGC එකෙන් නියාමනය වෙන්න ඕනි ...Z එක හොද නම් බැංකු ලෝන් එකක් දෙන්න ඉගෙන ගන්න රැකියාව ලැබුන පසු ගෙවන්න පුළුවන් විදිහට ඒ වගේම ලක්ෂ 80-90 නැතුව එක නන් ප්රෝෆිට් ඔර්ගනිසේසන් එකක් විය යුතුයි ...එකයි අදහස
Ane me oba deyak wenna kiyala uba hodata internship complete karala ekko exam karapan nathnam rata palayan meke unta henagahila giyaden kuyala




ස්ලිට් එකේ මල්ලිලාගේ අදහස මොකක්ද සයිටම් එක ගැන
dennam.... මෙහෙමයි.. ඔය වෛද්‍යය වෘත්තිය කියනෙත් තවත් එක් වෘත්තියක් නේහ්? බයෝ වැඩ්ඩෝ මෙඩ්ඩලා. මෝරා වැඩ්ඩලා ඉන්ජලා,ජපුරේ වැඩ්ඩලා ඉහල කළමනාකාර තනරුතු වල... මෙඩ්ඩෝ කියලා අමුතු සත්ව කොට්ඨාශයක් නෙමේ නේහ්... ඔය විශ්වවිද්‍යාල 3 ටම යන්නේ උසස් පෙළ සමත් ඉහළ ලකුණු ගත්තු අය.අපෝ අපි හොඳට මොකුත් කරන්න ඕන නෑ. SAITM පුතී ල ඇවිත් බෙහෙත් කරනකම් නේ, මේ රටේ මිනිස්සු බලන් ඉන්නේ.
අනික ඒ අය අපිට වඩා ගොඩක් දක්ෂයි. හරියට clinical නොකරත්, 1st clz දානෝ.
clinical හරියට ඔක්කොම කලා නම් අලුතින් classes හදන්නත් වෙනෝ...
un flank dullness danneth nathilu
mama nam mehe inne ne owwa ahena kota 
සයිටම් එකේ අක්‍රමවත් බව නැතිකරන්න කරන්න පුළුවන් හැම දෙයක්ම දැන් කරල තියෙන්නේ. අනික සල්ලි දුන්න පළියට ඩිග්‍රිය දෙන්නෙ නෑ. අදාල විභාග සමත් වෙන්න ඕනෙ.
ඔය ඔක්කොම ක්‍රමවත් විදියට කරල යන ආණ්ඩුවෙ දොස්තරල අතිනුත් වැරදි අනන්ත වෙන්නේ. පිළිකාව තියෙන්නෙ වම් තනේ නම් දකුනු තනේ කපනවා. තුවාලෙ තියෙන්නෙ දකුණු කකුලෙ නම් වම් කකුල කපනවා. ඔපරේෂන් කරලා ඇතුලට පිහි කතුරු ගෝස් කෑලි දාල මහනවා. දොස්තරලගෙ වරදින් මිනිස්සු මැරිලම නැද්ද මේ රටේ? ඊයෙ පෙරේදා මාතර පැත්තෙ දරු ප්‍රසූතියකදි දරුව නැතිවෙලා තිබුන දොස්තරගෙ වරදින්. ඒ ඔක්කොම සයිටම් දොස්තරල වෙන්නඇති
මේ චූ කොල්ලො කෑගැහුවට සයිටම් වැහෙන්නෙ නෑ. අනික ඔය කැම්පස් වල ගොන් උපසංස්කෘතියට අකැමති අයට උසස් අධ්‍යාපනය ලබන්න ක්‍රමයක් තියෙන්න ඕන සල්ලි දීලා හරි



