එතකොට එදා නැන්දට කේන්ති ගියපු දවසේ,මාමා කීකරු බලු කුක්කා වගේ හිටියා කියලා නැන්දා කිව්වනේමට කේන්ති නොයන දවසක් එන්න නං කෝම වෙලා ඉස්පිරිතාලෙ ඉන්න ඕනේ මිනිහෝ

එතකොට එදා නැන්දට කේන්ති ගියපු දවසේ,මාමා කීකරු බලු කුක්කා වගේ හිටියා කියලා නැන්දා කිව්වනේමට කේන්ති නොයන දවසක් එන්න නං කෝම වෙලා ඉස්පිරිතාලෙ ඉන්න ඕනේ මිනිහෝ

මම එන්නද අම්මගෙන් අහන්න
චැටක් දාල බලපන්...

Podi Silva - පොඩි සිල්වා;21840078 said:sara eken illuwoth deyi neda ikmnta![]()
![]()
හම්මට සිරි.එදාට කුළියට හරි හෙඩ් සෙට් එකක් ගේනවා.අම්මපා ඔව්
අම්මගෙන් අහලා වැඩක් නෑ මිනිහෝ අම්ම බැදල ගොඩක් කල්..
මගේ නම්බර් එක මාරු උනා ..දැන් ගෘප් එකට එන්නේ නැහැ බන්![]()
එලකිරියෙ ඉන්නව ඌ පී ඇම් එකක් දාහන්... 
ඉරිසියාකාර හැත්ත..
ඉන්නව ගාස අයියේවැඩිය දැක්කේ නෑනෙ මේ ටිකේ, ට්‍රම්පච්චි සම්බාධක දාලද

දුක්කිත තත්වයක්