හිනාවෙලා පණයයි හැබැයි අපිට
ඔව් හැබැයි ඉතින් අහන් ඉන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ

හිනාවෙලා පණයයි හැබැයි අපිට

වටේ පිටේ එවුන්ට ඇහෙන්න දෙන්න නම් එපාකොලිටියට සබ දාල අහපං මිනිහෝ
පොලු තිය තිය නම්බර් මාරු කරනව අනේ මන්ද උබ නන්...එලකිරියෙ ඉන්නව ඌ පී ඇම් එකක් දාහන්...
![]()




එතකොට එදා නැන්දට කේන්ති ගියපු දවසේ,මාමා කීකරු බලු කුක්කා වගේ හිටියා කියලා නැන්දා කිව්වනේ![]()
ඔව් හැබැයි ඉතින් අහන් ඉන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ![]()



ඒක මම අම්මත් එක්ක බලාගන්නන් නගා බයවෙන්න එපා
මමනම් කොහොමහරි අහනවා![]()