STF එකෙන්_අදත්_කාලා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    නැ ඔය ජාතියෙ වැදගත් යෝජනා කරන්නෙ මීහරක්...ඒකයි ඇහුවෙ අo එනවද කියල....

    ආ ඒකද අහුවෙ?? එතකොට ෆේල් වෙවී ඉන්න උන් මී හරක් නෙවී, බූරුවොද??
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුලු රටම දන්නවා ඇත්ත. මහින්දලගේ කාලෙ තිබ්බ මර්ධනයත් එක්ක කවුරුත් බය වුනා කට අරින්න. මේ එරෝසාන් වගේ කිසි ප්‍රතිපත්තියක් නැති දේසපාලුවන්ට ආත්මය පාවාදීල තියෙන උන් එදා කටපුක වහන් ඉඳල අද පොරවල් වෙලා

    :lol: ubala danne ne ehenam 2009 November wala Anti SAITM mulma protest eka kale api. Fac Med Colombo un. E Mahindage kale. Api faq innakan protest 10 k wath kala ohoma parawal wala giyaa eth Mahindage kale. Mokada Mahinda ohoma campus lamaita gahuwe ne. Api kawadawath wayhura paarak wath kawe ne.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මුලු රටම දන්නවා ඇත්ත. මහින්දලගේ කාලෙ තිබ්බ මර්ධනයත් එක්ක කවුරුත් බය වුනා කට අරින්න. මේ එරෝසාන් වගේ කිසි ප්‍රතිපත්තියක් නැති දේසපාලුවන්ට ආත්මය පාවාදීල තියෙන උන් එදා කටපුක වහන් ඉඳල අද පොරවල් වෙලා
    මගුල තමයි. ළමයි මේ විදියට picket කරන්න ගත්තාම තමයි හැමෝටම පෙනුනේ.
    ඊට කලින්, සාකච්චා වලින්, කුඩා උද්ගෝෂණ වලින් කොච්චරවත් විරෝදය පැවත් එකෙක් ගණන් ගත්තේ නැ. දැන් මෙහෙම ලොකු උද්ගෝෂණ කරන්න වෙලා තියෙන්නේ අන්න එක නිසා තමයි.
    එතකොට පාරවල් බ්ලොක් වෙන එකට හේතුව ළමයි ද? නැත්නම් එතනට ඒ ළමයි තල්ලු කරපු හැතිකරේ ද?

    අනික ඇයි මේකට දේශපාලනය විතරක් ඇද ගන්නේ? මේ ආයතනය මෙච්චර අක්‍රමවත් බව දන දැනත් / පෙනී පෙනීත් ඇයි එකට විරුද්දව කටක් හොල්ලන්නෙ නැත්තේ.? හදන්නේ තව තවත් ප්‍රශ්නය ඔඩු දුවන්න දෙන්න නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දය 2008දි සයිටම් පටන්ගන්නකොට ඒකට ෆුල් සපෝට් එක දුන්නා. ඔය දැන් කෑගහන උන් ඔක්කොම එතකොට නැටි පුකේ ගහන් හිටිය් බල්ලො වගේ. දැන් නැටි පුකේ ගහන් හිටපු උන් පුකවල් වලින් නැටි එලියට අරන් සද්දෙට බුරනවා, හපාකනවා. මහින්දයා කියනවා බලයට ආවම සයිටම් වහල දානවලු. මහින්දගෙ ඇට ලොවපු පොන්සිරිලා ටිකත් බුරනවා සයිටම් වහන්න කියලා. එදා හොඳයි අද නරකයි.

    මහින්ද කොහෙද බන් සයිටම් එක පටන් ගත්තෙ... ඒක නෙවිල්ගෙ දන්නෙ නැද්ද...:shocked: ඔයා ඒ කාලෙ ලකවෙ උන්නෙ නැතෙයි ..අන්තරේ කීපාරක් ඒ කාලෙත් ඔකට විරිද්දව සටන් කරාද...ඒව අමතක ඇති...මෙච්චර දරුණු නොවුනෙ මහින්දගෙ කාලෙ ඔකට කිසිම නිත්යානුකූල බලයක් තිබ්බෙ නැති නිසා..කවුරු හරි ගනිකා නිවාසයක් පවත්වාගෙන ගියාට එලියට එන එවුන්ට දොස්තරල කියන්නෙ නැනෙ...ඒත් උබලගෙ ආණ්ඩුවට් ආව ගමන් ගනිකා නිවාසෙන් එලියට එන A/L ෆේල් උන්ටත් දොස්තරල කියන්ඩ වෙලානෙ...:confused::confused:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :lol: ubala danne ne ehenam 2009 November wala Anti SAITM mulma protest eka kale api. Fac Med Colombo un. E Mahindage kale. Api faq innakan protest 10 k wath kala ohoma parawal wala giyaa eth Mahindage kale. Mokada Mahinda ohoma campus lamaita gahuwe ne. Api kawadawath wayhura paarak wath kawe ne.

    ඔව් අපිට මතකයි. බත් කන්න දීලා කිරි බොන්න දීල යැව්වෙ මහින්ද අංකල්. :love
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..:angry::angry:

    ඔව්,එතකොට රට හූරන් කන එවුන් සහ උන්ට දරදිය අදින වුන් කාලකන්නි නෙවෙයිද?
    නිදහස් අධ්‍යාපනයේ මළගම වැඩි ඈතක නෙවෙයි.
    ඔයාට ඒක වටින්නේ නැති උනාට මට,අනාගතේ මගේ දරුවට ඒක වටිනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්සලා හොරකම් කරපු නිසා රනිල් හොරකම් කරන එක හරි කියනව වගේනෙ ඒක :D

    දැන් මහින්දගෙ හොරකම් ඇල්ලුවද ආයුබෝවන්ඩ...

    1.කෝ ලැම්බෝගිනි
    2,කෝ රත්තරන් අශ්වයො
    3 කෝ මොරු
    4 කෝ රත්තරන් ලැට් තියෙන මාලිගා
    5 කෝ සුවිස් ඩුබායි බැකු ගිනුම්..
    6 කෝ ටොන් ගානක රත්තරන්???

    ඔප්පු නොකර කියවන එක කැතයි නේද බලේ ගත්තෙ හොරු අල්ලන්ඩනෙ කෝ අල්ලපු හොරු?? :confused:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    :lol: ubala danne ne ehenam 2009 November wala Anti SAITM mulma protest eka kale api. Fac Med Colombo un. E Mahindage kale. Api faq innakan protest 10 k wath kala ohoma parawal wala giyaa eth Mahindage kale. Mokada Mahinda ohoma campus lamaita gahuwe ne. Api kawadawath wayhura paarak wath kawe ne.

    ඔය කියන කාලේ අපි fac ඇවිල්ලත් නෑ, A\L වත් කරලා නෑ. දැන් out වෙලා. දැන් නම් ඕන ගොනෙක් ට තේරෙන්න ඕන මේක කොච්චර පරණ සටනක් ද කියල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් අපිට මතකයි. බත් කන්න දීලා කිරි බොන්න දීල යැව්වෙ මහින්ද අංකල්. :love

    I am an eyewitness ne bn. Api kawadawath ekama eka wathura paarak kaala ne. Colombo 7 to 10 and 3 -4 pathiwala pare gihin tiyenawa protest kara kara. Kiri nam bonna dunne ne. But guti kala ne. Uba e kale shishyathwa panthiye wenta ban. :lol: mokada news walath eewa pennuwa.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මුලින්ම කියන්න ඕන මම ගාල්ල දිස්ත්‍රික්කෙ හද්ද ගොඩෙ කන්නලිය කිට්ටුව හැදුනු කොල්ලෙක්..අපේ අම්ම ගෙදර තිබුනු දළු ටික කඩලා මදි ටිකට කුලී වැඩ කරලා තමයි අපිව ඒකියන්නෙ මාවයි අක්කලා දෙන්නයි කැම්පස් එව්වෙ..අම්මට මලපොතේ අකුරක් බැහැ හැබැයි ඇය බුද්ධිමත්... අද අපි තුන් දෙනාමරජයේ රැකියා කරනවා..
    ඒ නිදහස් අධ්‍යාපනයයි සයිටම් ප්‍රශ්නෙයි කියන්නෙ දෙකක් මමත් කැළනියෙ ඉඳලා කොටුවට ටවුන්හෝල් එකට 4-5වතාවක් පයින් ඔය කිලෝමීටර එකොලහ ඇවිත් තියනවා...
    2004/5 අපිට තෙල ගහන්න ආවෙ දුමින්ද නාගමුවල ..
    අද ජවිපෙ විශ්වවිද්‍යාල ඇතුළෙතමන්ගෙ බලය තහවුරු කරගන්න පෙරටුගාමීන්ගෙ බලය අඩුකරන්න සයිටම් ගැටේ පැටලිලා...
    එදා අපි අලනොවී පොද්දො විදියට සයන්ස් එකේ හිටපු නිසා අපිට අද මේවා හොඳට පැහැදිලියි..එවකට තිබුනු දේශපාලනදැණුම සහ පවුල් පසුබිම නිසා ඒ දේවල් ඒ විදියට සිදුවුනා... එදා කැටහොල්ලපුව ගැන අද දුක නැහැ..
    ඒත් මේ සයිටම් විරෝදී පාගමන් වල එන්නෙ 99%ක් ආර්ට්ස් කොම් ෆැකල්ටි ආයුර්වේද වගේ ළමයි..උඹලගෙ ප්‍රශ්නෙකදි මෙඩ්ඩො මලාට බහින්නෙ නැහැ...මෙතන මුන් කරන්නෙ අමුම කුහක කම කොලිටිය බලනවා නම් සමසෞඛ්‍ය උන්ගෙ ක්‍රෙඩිට්ස් අඩුකරන්න කියලා උන් පිකට් කරයිද 120-30=90 කරෙ වෛද්‍ය ක්ශේත්‍රයේ සේවාවල කොලිටිය වැඩිකරන්නද?
    ඔයකියන නිදහස් අධ්‍යාපනේ තියන්න ඕනෙ වෛද්‍ය ක්ෂේත්‍රයට විතරද අද ඔය පිකට් එකේ ආපු මල්ලි කෙනෙක් වැරදිලා හරි එස් එල් ඒ එස් පාස් වෙලා සෞඛ්‍ය අධ්‍යක්ෂපාලන2,3,4 හතර වෙලා ආවොත් මිනිස්ට්‍රියට ඒකෙ ඉන්න දොස්තරල උඹලා පරි පාලන නිළධාරින් කියලා පිළිගනීද පඩයකටවත් ගනන් ගන්න එකක් නැහැ..එදාට දුක හිතෙයි කාපු බැටන් පාරවල් බිදපු වීදුරු නැතිකරගත්තු රබර් සෙරෙප්පු ගැන..
     
    • Like
    Reactions: waca

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය කියන කාලේ අපි fac ඇවිල්ලත් නෑ, A\L වත් කරලා නෑ. දැන් out වෙලා. දැන් නම් ඕන ගොනෙක් ට තේරෙන්න ඕන මේක කොච්චර පරණ සටනක් ද කියල.

    Ane me oba deyak wenna kiyala uba hodata internship complete karala ekko exam karapan nathnam rata palayan meke unta henagahila giyaden kuyala
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මගුල තමයි. ළමයි මේ විදියට picket කරන්න ගත්තාම තමයි හැමෝටම පෙනුනේ.
    ඊට කලින්, සාකච්චා වලින්, කුඩා උද්ගෝෂණ වලින් කොච්චරවත් විරෝදය පැවත් එකෙක් ගණන් ගත්තේ නැ. දැන් මෙහෙම ලොකු උද්ගෝෂණ කරන්න වෙලා තියෙන්නේ අන්න එක නිසා තමයි.
    එතකොට පාරවල් බ්ලොක් වෙන එකට හේතුව ළමයි ද? නැත්නම් එතනට ඒ ළමයි තල්ලු කරපු හැතිකරේ ද?

    අනික ඇයි මේකට දේශපාලනය විතරක් ඇද ගන්නේ? මේ ආයතනය මෙච්චර අක්‍රමවත් බව දන දැනත් / පෙනී පෙනීත් ඇයි එකට විරුද්දව කටක් හොල්ලන්නෙ නැත්තේ.? හදන්නේ තව තවත් ප්‍රශ්නය ඔඩු දුවන්න දෙන්න නේද?

    සයිටම් එකේ අක්‍රමවත් බව නැතිකරන්න කරන්න පුළුවන් හැම දෙයක්ම දැන් කරල තියෙන්නේ. අනික සල්ලි දුන්න පළියට ඩිග්‍රිය දෙන්නෙ නෑ. අදාල විභාග සමත් වෙන්න ඕනෙ.

    ඔය ඔක්කොම ක්‍රමවත් විදියට කරල යන ආණ්ඩුවෙ දොස්තරල අතිනුත් වැරදි අනන්ත වෙන්නේ. පිළිකාව තියෙන්නෙ වම් තනේ නම් දකුනු තනේ කපනවා. තුවාලෙ තියෙන්නෙ දකුණු කකුලෙ නම් වම් කකුල කපනවා. ඔපරේෂන් කරලා ඇතුලට පිහි කතුරු ගෝස් කෑලි දාල මහනවා. දොස්තරලගෙ වරදින් මිනිස්සු මැරිලම නැද්ද මේ රටේ? ඊයෙ පෙරේදා මාතර පැත්තෙ දරු ප්‍රසූතියකදි දරුව නැතිවෙලා තිබුන දොස්තරගෙ වරදින්. ඒ ඔක්කොම සයිටම් දොස්තරල වෙන්නඇති

    මේ චූ කොල්ලො කෑගැහුවට සයිටම් වැහෙන්නෙ නෑ. අනික ඔය කැම්පස් වල ගොන් උපසංස්කෘතියට අකැමති අයට උසස් අධ්‍යාපනය ලබන්න ක්‍රමයක් තියෙන්න ඕන සල්ලි දීලා හරි
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    දැන් මහින්දගෙ හොරකම් ඇල්ලුවද ආයුබෝවන්ඩ...

    1.කෝ ලැම්බෝගිනි
    2,කෝ රත්තරන් අශ්වයො
    3 කෝ මොරු
    4 කෝ රත්තරන් ලැට් තියෙන මාලිගා
    5 කෝ සුවිස් ඩුබායි බැකු ගිනුම්..
    6 කෝ ටොන් ගානක රත්තරන්???

    ඔප්පු නොකර කියවන එක කැතයි නේද බලේ ගත්තෙ හොරු අල්ලන්ඩනෙ කෝ අල්ලපු හොරු?? :confused:

    සිරිසේනයා ගොනා වගේ කියෙව්වට රත්තරන් අස්ස කතා බොරු බව රටම දන්නවා. එහෙම කියල රාජපක්සලා කෝටි ගණන් හොරකම් කරපු බව බොරු වෙන්නෙ නෑ. හොඳම උදාහරනෙ බැසිල් රාජපක්ෂ.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    වහන්න කියන්නේ නැහැ ..මම කියන්නේ UGC එකෙන් නියාමනය වෙන්න ඕනි ...Z එක හොද නම් බැංකු ලෝන් එකක් දෙන්න ඉගෙන ගන්න රැකියාව ලැබුන පසු ගෙවන්න පුළුවන් විදිහට ඒ වගේම ලක්ෂ 80-90 නැතුව එක නන් ප්රෝෆිට් ඔර්ගනිසේසන් එකක් විය යුතුයි ...එකයි අදහස

    thoge pocket akenda salli dunne meka hadanna non profit organization karanna kiyanne....
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Ane me oba deyak wenna kiyala uba hodata internship complete karala ekko exam karapan nathnam rata palayan meke unta henagahila giyaden kuyala

    අපෝ අපි හොඳට මොකුත් කරන්න ඕන නෑ. SAITM පුතී ල ඇවිත් බෙහෙත් කරනකම් නේ, මේ රටේ මිනිස්සු බලන් ඉන්නේ. :lol::lol:
    අනික ඒ අය අපිට වඩා ගොඩක් දක්ෂයි. හරියට clinical නොකරත්, 1st clz දානෝ. :shocked::shocked:
    clinical හරියට ඔක්කොම කලා නම් අලුතින් classes හදන්නත් වෙනෝ...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ස්ලිට් එකේ මල්ලිලාගේ අදහස මොකක්ද සයිටම් එක ගැන

    :rofl: dennam.... මෙහෙමයි.. ඔය වෛද්‍යය වෘත්තිය කියනෙත් තවත් එක් වෘත්තියක් නේහ්? බයෝ වැඩ්ඩෝ මෙඩ්ඩලා. මෝරා වැඩ්ඩලා ඉන්ජලා,ජපුරේ වැඩ්ඩලා ඉහල කළමනාකාර තනරුතු වල... මෙඩ්ඩෝ කියලා අමුතු සත්ව කොට්ඨාශයක් නෙමේ නේහ්... ඔය විශ්වවිද්‍යාල 3 ටම යන්නේ උසස් පෙළ සමත් ඉහළ ලකුණු ගත්තු අය.

    එතකොට රජයේ වෛද්‍යය වෘතිකයින් සැබැවින්ම දක්ෂයින්.. AAA 3 දාලනේහ් මෙඩ්ඩෝ වෙන්නේ.. එහෙනම් සයිටම් එකට ඇතුළු විය යුතු අවම උසස් පෙළ සීමාව ඉහළ දැමිය යුතුයි... ඔතන දැන් අමාරුව S3 දාපු උන් මෙඩ්ඩෝ වෙන්න යනවා,ලෙඩ්ඩුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න වෙනවා කියන එකනේහ්...

    ඒ වගේම නිසි ක්‍රමවේදයක් යටතේ ඔවුන් පුහුණු කල යුතුයි... රජයේ වෛද්‍යය සිසුන්ට වගේම... අන්තිමට ඕනේ නම් හොඳ ස්ටෑන්ඩර්ඩ් එක්සෑම් එකක් තියලා ඒ දැනුම මට්ටම බලන්න පුළුවන්...

    අපේ IT වල නම් ඔය උසස් පෙළ ලොකු සීන් නෑ බන්. මගේ බැජ් එකේ බැජ් ටොප් මගේ බොක්ක,උට S3යි තිබ්බේ.. ඒත් ඌ පට්ටම වැඩ්ඩා... අද වෙද්දි පිළිගත් ආයතනයක ඉහළම තනතුරක් දරනවා.. ඌ යටතේ මෝරා කොලඹ උන් ඉන්නවා. ඒක තමයි විදිය..

    තව උදාහරණයක් කියන්නම්කෝ, තවත් මම අඳුරන කෙල්ලෙක් ඒකි බන්ංගලාදේශ් ගිහින් MBBS අරන් අවා.. පස්සේ මෙහේ විභාග වලට පෙනී සිටියා.. මට මතකයි ඇය පුදුම මහන්සියක් ගත්තා ඒ කාලේ.. ප්‍රයිවට් මෙඩිකල් සෙන්ටර් වල වැඩ කරන ගමන් රෑ එළි වෙනකන් පංති ගියා... දැන් ඇය රජයේ රෝහලක වෛද්‍යයවරියක්...

    ඉතින් පිළිගත් ක්‍රමවේදයක් යටතේ හොඳ පුහුණුවක් ලත් සුදුසු වෛද්‍යයවරයෙක් වෙන්න පුළුවන් නම් වැරැද්දක් නෑ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ අපි හොඳට මොකුත් කරන්න ඕන නෑ. SAITM පුතී ල ඇවිත් බෙහෙත් කරනකම් නේ, මේ රටේ මිනිස්සු බලන් ඉන්නේ. :lol::lol:
    අනික ඒ අය අපිට වඩා ගොඩක් දක්ෂයි. හරියට clinical නොකරත්, 1st clz දානෝ. :shocked::shocked:
    clinical හරියට ඔක්කොම කලා නම් අලුතින් classes හදන්නත් වෙනෝ...

    Yako anna Foreign grads la ERPM salli walata pass wela pissu kelinawa. Patta athal. :lol: un flank dullness danneth nathilu :lol: mama nam mehe inne ne owwa ahena kota :lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    සයිටම් එකේ අක්‍රමවත් බව නැතිකරන්න කරන්න පුළුවන් හැම දෙයක්ම දැන් කරල තියෙන්නේ. අනික සල්ලි දුන්න පළියට ඩිග්‍රිය දෙන්නෙ නෑ. අදාල විභාග සමත් වෙන්න ඕනෙ.

    ඔය ඔක්කොම ක්‍රමවත් විදියට කරල යන ආණ්ඩුවෙ දොස්තරල අතිනුත් වැරදි අනන්ත වෙන්නේ. පිළිකාව තියෙන්නෙ වම් තනේ නම් දකුනු තනේ කපනවා. තුවාලෙ තියෙන්නෙ දකුණු කකුලෙ නම් වම් කකුල කපනවා. ඔපරේෂන් කරලා ඇතුලට පිහි කතුරු ගෝස් කෑලි දාල මහනවා. දොස්තරලගෙ වරදින් මිනිස්සු මැරිලම නැද්ද මේ රටේ? ඊයෙ පෙරේදා මාතර පැත්තෙ දරු ප්‍රසූතියකදි දරුව නැතිවෙලා තිබුන දොස්තරගෙ වරදින්. ඒ ඔක්කොම සයිටම් දොස්තරල වෙන්නඇති

    මේ චූ කොල්ලො කෑගැහුවට සයිටම් වැහෙන්නෙ නෑ. අනික ඔය කැම්පස් වල ගොන් උපසංස්කෘතියට අකැමති අයට උසස් අධ්‍යාපනය ලබන්න ක්‍රමයක් තියෙන්න ඕන සල්ලි දීලා හරි

    වෙලේ සුදා කියන්නේ රාජිත ගෙද නැත්නම් චතුරගේ account එකද? :shocked::shocked::shocked:

    අදාල exam pass වෙන්නත් ඕනෙයි කියන්නේ..:shocked: