STF එකෙන්_අදත්_කාලා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම තියන අයට යන්න පුලුවන්ද?? මෙහෙ තියෙන කම්පිටිශන් එකට කොළඹ 3A's තිබ්බත් යන්න බෑ. ඒක සාධාරණද?

    එක තමයි කියන්නේ බන් UGC එකෙන් අප්ප්ලිකේෂන් කෝල් කරලා ලෝන් සිස්ටම් එකකට ගන්න ක්‍රමයක් හදන්න කියලා ....
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol: sirawata ban Lankawe gaanu wageda pitarata gaanu adaddith sapai :lol::lol:
    අනේ බූරුවො බැටන් පාරවල් කෑවට සුද්දියො ඔහොම හොටු පෙරන් අඩන්නෙ නෑ. උඹට සැකයිනම් කොළඹ හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහපන් ඔය ගුටි කාපු කෙල්ලන්ගෙ බැටන් පාරවල් තියෙන්නෙ ඔක්කොම පුකේ. මොකද උන් ඔක්කොම බයේ දුවද්දි තමා ගුටිකන්නෙ. ඒත් සුද්දියන්ගෙ කවදාවත් පුකේ බැටන් පාරවල් නෑ එයාලගෙ බැටන් පාරවල් තියෙන්නෙ පපුවෙ. මොකද සුද්දියො ඉස්සරහට මිසක් කවදාවත් පස්සට යන්නෙ නෑ. සුද්දියො ඕන දේකට පපුව දෙන ජාතියක්. සුද්දියො බැටන් පොල්ලට නෙමේ වෙඩි උණ්ඩ වලටවත් බය නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඒක තමයි බන්. Aqua එකක් වත් ගන්න බැරි එවුන්ට මොන Medicine ද?
    minimum requirement එක අඩුම ගානේ, Axio hybrid එකක් වත් වෙන්න ඕන. :yes::yes:

    කියල තියෙන එක නොතෙරන එක එක මගෙ අවුලක් නෙවී. තනිකරම උඹේ ගොන්කම
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඒත් සුද්දියන්ගෙ කවදාවත් පුකේ බැටන් පාරවල් නෑ එයාලගෙ බැටන් පාරවල් තියෙන්නෙ පපුවෙ.

    යකෝ පපුවේ නෙවේ, boobs වල. සුද්දීයෝන්ට ලොකු boobs තියෙනෝ.:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බූරුවො බැටන් පාරවල් කෑවට සුද්දියො ඔහොම හොටු පෙරන් අඩන්නෙ නෑ. උඹට සැකයිනම් කොළඹ හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහපන් ඔය ගුටි කාපු කෙල්ලන්ගෙ බැටන් පාරවල් තියෙන්නෙ ඔක්කොම පුකේ. මොකද උන් ඔක්කොම බයේ දුවද්දි තමා ගුටිකන්නෙ. ඒත් සුද්දියන්ගෙ කවදාවත් පුකේ බැටන් පාරවල් නෑ එයාලගෙ බැටන් පාරවල් තියෙන්නෙ පපුවෙ. මොකද සුද්දියො ඉස්සරහට මිසක් කවදාවත් පස්සට යන්නෙ නෑ. සුද්දියො ඕන දේකට පපුව දෙන ජාතියක්. සුද්දියො බැටන් පොල්ලට නෙමේ වෙඩි උණ්ඩ වලටවත් බය නෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol: එල එල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ බූරුවො බැටන් පාරවල් කෑවට සුද්දියො ඔහොම හොටු පෙරන් අඩන්නෙ නෑ. උඹට සැකයිනම් කොළඹ හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහපන් ඔය ගුටි කාපු කෙල්ලන්ගෙ බැටන් පාරවල් තියෙන්නෙ ඔක්කොම පුකේ. මොකද උන් ඔක්කොම බයේ දුවද්දි තමා ගුටිකන්නෙ. ඒත් සුද්දියන්ගෙ කවදාවත් පුකේ බැටන් පාරවල් නෑ එයාලගෙ බැටන් පාරවල් තියෙන්නෙ පපුවෙ. මොකද සුද්දියො ඉස්සරහට මිසක් කවදාවත් පස්සට යන්නෙ නෑ. සුද්දියො ඕන දේකට පපුව දෙන ජාතියක්. සුද්දියො බැටන් පොල්ලට නෙමේ වෙඩි උණ්ඩ වලටවත් බය නෑ.

    Eka tamai bn maath me kiwwe. Pitarata suddiyonge ahalinwath me gaanu tiyanna puluwanda. Vedi tibbath bullet proof. Waddinne tiyapu ekaatamai. Lankawe ganunta vedi tibboth kalisame hujja peran duwanne. :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    එක තමයි කියන්නේ බන් UGC එකෙන් අප්ප්ලිකේෂන් කෝල් කරලා ලෝන් සිස්ටම් එකකට ගන්න ක්‍රමයක් හදන්න කියලා ....

    ගිය පාර බජට් එකේන් ස්ටුඩන්ට් ලෝන් දෙන විදියක් තිබුනා. කවුරු කොහොම කිව්වත් පුද්ගලික ආයතන නැතුව රටක් ඉස්සරහට යන්න බෑ. රජයකට හැමදාමත් ඉල්ලන හැමෝටමත් නිකන් දෙන්නත් බෑ. රජය නිකන් දෙන්න දෙන්න වැඩිපුර ටැක්ස් ගහයි, අන්තිමට නිකන් නිකන් කිව්වට ගෙවන්නෙ අපිටමයි.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ගිය පාර බජට් එකේන් ස්ටුඩන්ට් ලෝන් දෙන විදියක් තිබුනා. කවුරු කොහොම කිව්වත් පුද්ගලික ආයතන නැතුව රටක් ඉස්සරහට යන්න බෑ. රජයකට හැමදාමත් ඉල්ලන හැමෝටමත් නිකන් දෙන්නත් බෑ. රජය නිකන් දෙන්න දෙන්න වැඩිපුර ටැක්ස් ගහයි, අන්තිමට නිකන් නිකන් කිව්වට ගෙවන්නෙ අපිටමයි.

    ඇයි බන් එහෙම වෙලත්, NFH (NFTH ලු) එක ආණ්ඩුවට ගන්න හදන්නේ? එකට private ඕන කියන එකෙක් වත් විරුද්ද නෑ නේ. හරි පුදුමයි.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    :lol::lol:

    Ranabima marune suddiyekmanam boobs wala polu paarak aththe.

    Hathurata boobs di misa marune ne polu pallam ne puka paththe :lol:

    :lol::lol::lol:

    දැන් නම් රට දාල ම යනෝ. සුද්දියෙක් නැති මේ ජිවිතේ කොච්චර කටුක ද අප්පා...:lol::lol:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    amila256:21838949 said:
    කලින් කරපු ශිෂ්‍ය අරගල නිසා තමයි අධ්‍යාපනය මේ තරමට හරි රැකිලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි පාහර හැත්තක් තමයි දැන් වැඩිපුර ඉන්නේ.

    ඉස්සර සාමාන්‍ය මිනිස්සු ඒවට උදව් කරා, දැන් ඒක අඩුයි. මේ අරගලය පැරදෙයි සමහර විට. එහෙම වෙලා මේ ඉතුරු වෙලා තියෙන නිදහස් අධ්‍යාපනයත් ඉවර උන දාට තමයි කට්ටියට වැඩේ තේරෙන්නේ. :(

    තව ටික දවසකින් සාමාන්ය මිනිස්සුම උබලා උද්ගෝශනය කරද්දි ගහන්න ගනි .පොලොසියෙන් නෙමයි කන්න වෙන්නේ.. පරිස්සමින්
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    :yes::yes::yes:
    කොහොමටත් අපි කෙලවෙනකන්ම පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙවේ බං!
    කවදා හරි දවසක නිදහස් කියලා දෙයක් නැතිවෙලා ලොකු ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙට ගිහින් ඇදට වැටිල ඉද්දි හෙල්ත් ඉන්සුවරන්ස් එක ඉවරයි කියලා සේලයින් බෝතලේ ගලවද්දී තේරෙයි!
    එදාට කල් වැඩියි!

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඇයි බන් එහෙම වෙලත්, NFH (NFTH ලු) එක ආණ්ඩුවට ගන්න හදන්නේ? එකට private ඕන කියන එකෙක් වත් විරුද්ද නෑ නේ. හරි පුදුමයි.

    මේක ලංකාවනෙ යන්නෙ පස්සට ඒකයි. ඉස්සරහට යන්න හදන ඒවත් පස්සට යවන ගොබිලො ටිකක් ඉන්න නිසා පස්සට පල්ලමත් සෙට් වෙලා තියෙන්නේ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,472
    113
    වයබ පාලාතේ
    අද කැම්පස් කොල්ලො කෙල්ලො
    හෙට සාමාන්‍ය මිනිස්සු එකියන්නෙ අපි
    කොහොම උනත් මේ යන විදිහ එතරම් හොද නැ

    :oo: