2017 අපලයි ද?

TranceSL

Member
Jun 11, 2017
120
11
0
පෞත්ගලිකව මටත් මේ අවුරුද්ද එච්චර හරි නැහැ.
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    me year eka genanam katha karala wedak na.mokak hari maralayak wetenawama thamai.karana deyakawath sarthakathwayak na sirawatama :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද්ද බන් ඒ සීන් එක ? :confused:
    අවුරුදු නැකත් ගැන කට්ටිය දේකට බෙදිලා වාද කරගෙන, දැන් අපි පාවිච්චි කරපු නැකත් අසුබයි, ඒවා වැරදියි කියල සෙට් එකක් කියනව. ඒ හින්දලු මෙච්චර කරදර. :D
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අවුරුදු නැකත් ගැන කට්ටිය දේකට බෙදිලා වාද කරගෙන, දැන් අපි පාවිච්චි කරපු නැකත් අසුබයි, ඒවා වැරදියි කියල සෙට් එකක් කියනව. ඒ හින්දලු මෙච්චර කරදර. :D

    Hmmm Monawa unath chater ma year ekak ban meka.

    Same here

    :sorry:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මමත් අපල නම් විස්වාස කරන්නේ නැ. ඒත් මටත් මේ අවුරුද්ද හරි නැ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    අපලයි කියලා දෙයක් නැහැ බන්. සල්ලි තියෙනවා නම් හැමදාම නිෂ්පලයි. බොරු මනස්ගාත හිතෙන් අයින් කරලා පිරිමියෙන් වගේ හිටපන්.
     
    • Like
    Reactions: amila_mp

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මමත් අපල නම් විස්වාස කරන්නේ නැ. ඒත් මටත් මේ අවුරුද්ද හරි නැ.

    Math owa loweth wiswasa karanne na ban.
    A unata me aurrudde wennema kela wena scene. akai man poddak oka gena hithala baluwe :(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අවුරුදු නැකත් ගැන කට්ටිය දේකට බෙදිලා වාද කරගෙන, දැන් අපි පාවිච්චි කරපු නැකත් අසුබයි, ඒවා වැරදියි කියල සෙට් එකක් කියනව. ඒ හින්දලු මෙච්චර කරදර. :D

    මොන බොරු කතාද මිනිහෝ ඇමරිකාවේ උන් එතකොට හැදුනේ නැකත් බලලද?
    අර එලකිරියේ ඉන්න නැකැත් රාල කියන බයිලා කාරය තමයි ඔය විකාර මේ තරුණ කොල්ලන්ගේ ඔලුවලටත් දැම්මේ මේකේ ඉන්න..
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මොන බොරු කතාද මිනිහෝ ඇමරිකාවේ උන් එතකොට හැදුනේ නැකත් බලලද?
    අර එලකිරියේ ඉන්න නැකැත් රාල කියන බයිලා කාරය තමයි ඔය විකාර මේ තරුණ කොල්ලන්ගේ ඔලුවලටත් දැම්මේ මේකේ ඉන්න..

    උබ තාරකා විද්‍යාව විස්වාස කරන්නේ නැද්ද මිනිහෝ ?